ජනතාව රෝහල් ගත කිරීම අවම කිරීමට අවදානය....

lilman

Well-known member
  • May 10, 2009
    41,040
    54,683
    113
    Colombo


    මේක හොඳම තීරණයක්.නොදන්න හිනාවෙන අය ඉන්නවානෙ ආසාවට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නෙ කවුද අහන.වාට්ටුවක දෙකක සතියක් දෙකක් ඇස් ඇරන් හිටියොත් දකීවි.හැමදාම බොරු ලෙඩක් කියාගෙන ඇඩ්මිට් වෙන සෙට් එකක් ඉන්නවා ඉන්න තැනක් නැති කන්න බොන්න නැති.එයාලා ආවම කියන බොරු ලෙඩ වලට investigate කරන්න ඕන.ඒ අතරෙ මිල අධික බෙහෙත් වර්ග, කෑම විතරක් නෙවෙයි ඉඩකුත් වෙන් කරන්න ඕන.සමහර ඒ වගේ ලෙඩ්ඩු වාට්ටුව පිරිලා ඉතිරිලා යන දවසටවත් තමන්ගෙ ඇඳ තව ලෙඩෙක් එක්ක share කරගන්න කැමති නෑ.අපි තව ලෙඩෙක් දැම්මත් අළුතින් එන මනුස්සයා තලා පෙලා වැඩ කරද්දි අනිත් ඇත්තටම ලෙඩ වෙලා ආව මනුස්සයා එක්කො අමාරුවෙන් වෙන තැනකට යනවා.නැත්නම් අත්සන් කරලා ගෙදර යනවා.මේ වගේ හැමදාම එන සෙට් එක බහුතරයක් අපිරිසිදුයි.එයාල එක්ක ඇඳක් share කරන් ඉන්න සාමාන්‍ය පෘථග්ජන මනුස්සයෙක් කැමති වෙන්නෙත් නෑ.ටිකට් කැපුවට ගෙදර යන්නෙ නෑ.යන්නම වෙන මට්ටමට ආවම ඩිස්චාජ් වෙලා වෙන වාට්ටුවකට ඇඩ්මිට් වෙනවා.සමහර මේ සම්බන්ධ ඔස්තාර්ලා මේ ඇඩ්මිෂන් වලට ඉන්ෂුවරන්ස් ක්ලේම් කරගන්නවා.බොරු තුවාල කරන් ඇවිත් පොඩි පොඩි සර්ජරි කලාම ඒවට ක්ලේම් ගන්නවා.ඒ අස්සෙ කුඩු විකුණනවා.ඇත්තට ලෙඩ වෙලා එන අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි ,ෆෝන් හොරකම් කරනවා.බැරි වෙලා නැගිටගන්න බැරි මට්ටමට ආවම ඉතින් මැරෙන දවසක් වෙනකල් වාට්ටුවේ ඉන්නවා.ඒ වෙනුවෙන් පැම්පස් ,ඇඳුම් , දියර ආහාර එක්කො රජයෙන්,එක්කො කාර්‍ය මණ්ඩලයෙ සල්ලි වලින්,එහෙම නැත්නම් අනිත් රෝගීන්ගෙ පවුල් වල අයගෙ පරිත්‍යාග වලින් තමයි ඉටු වෙන්නෙ.ඉතින් මේ කොටස හැම රෝහලකම ඉන්නවා.මේ පිළිලය ඉවත් නොකර වැඩ කරන්න අමාරුයි.රජයට වෙන පාඩුව වැඩියි.ආයතන වල ඉහළටම දැනුම් දුන්නත් රෝගීන් විදියට එන කිසිම කෙනෙක් රෝහල්ගත නොකර ඉන්න පුළුවන් නීතියක්,නිර්ණායකයක් නැති නිසා බොරු බව දැන දැනත් රෝහල් වලට ඇඩ්මිට් කරගන්නවා.කරන්න පුළුවන් නම් හොඳම දෙයක් මේක.

    1. සෙට් වෙලා බීලා ගහගෙන එන බේබද්දෝ
    2. සතියකට සැරයක්වත් බීලා නිදාගෙන ග්ලූකෝස් අඩුවෙලා සිහිය නැතුව ETU ඇඩ්මිට් වෙන බේබදු සේනාව
    3. මිනිහා කෙනිත්තුවා කියලා ළමයත් උස්සගෙන ඇවිත් නවතින ගැහැණු
    4. සීනි වලට ප්‍රෙෂර් වලට හාට් ඇටෑක් වලට ක්ලිනික් වලින් නොමිලේ දෙන බෙහෙත් ටිකත් නොබී ඔක්කොම අවුල් කරගෙන මහජන මුදල් විශාල ප්‍රමාණයක් කාබාසිනියා කරන්න ඇඩ්මිට් වෙන වැඩිහිටි පරම්පරාව
    5. ඇදුම තියෙන ළමයට ඉන්හේලර් එක දුන්නම පුරුද්දට යනවා කියලා අල්ලපු ගෙදර අක්කා කියපු හින්දා ඒක නොදී සතියකට සැරයක් Hydrocortisone, ප්‍රෙඩ්නිසොලෝන් දෙන්න ළමයා ඇඩ්මිට් කරන දැනුම ඉහවහා ගිය අම්මලා
    6. බයික් ත්‍රී වීල් වලින් වැඩ දාන්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා ඇඩ්මිට් වෙන සෙට් එක
    7. එක ළමයෙක් ලෙඩ වුණාම අනිත් ළමයි දෙන්නත් එක්ක තුන් දෙනෙක් ඇඩ්මිට් කරන්න ඕනි අම්මලා. ඇඳන්, බ්ලඩ් චෙකප් බොරු බෙහෙත් ඔක්කොම දෙන්න වෙනවා ඇඩ්මිට් කරව ගන්නයි ටිකට් නොකපා තියාගන්නයි අම්මලා හද හද කියන බොරු ලෙඩ වලට
    8. උදේ ගත්ත පැනඩෝල් සිරප් එක දීලා පැය 10කට පස්සෙ ආයෙ ළමයට උණ ගත්තා කියලා මහ රෑ හෙම්බිරිස්සාව තියෙන ළමයව ඇඩ්මිට් කරන්න එන දෙමව්පියෝ
    9. අපේ පුතාව ඉස්කෝලෙදි තව ළමයෙක් තල්ලු කරපු නිසා ඒ පොඩි එකාට පාඩමක් උගන්නන්න හිතාගෙන මගෙ ළමයට අමාරුයි,ඇඩ්මිට් කරන්න කියලා අඬන අම්මලා
    10. අවුරුදු ගාණක කොන්දෙ අමාරුවට රෑ එකට දෙකට 1990 කෝල් කරලා ඇඩ්මිට් වෙන්න අරන් එන ඇන්ටිලා අංකල්ලා..
    ලිස්ට් කරන්න ගියොත් ඉවරයක් නෑ.. 😌😌

    ආ තව කොල්ලා එක්ක ෆෝන් එකෙන් රණ්ඩු වෙලා අඬ අඬ හුස්ම ගන්න බෑ පපුව රිදෙනවා කියලා ETU එකට ඇඩ්මිට් වෙන සුදාම්මිලා.
    කෙල්ල තරහා වුණා කියලා පැනඩෝල් පහක් බීලා ඇඩ්මිට් වෙන අවුරුදු 14 සිට සුදාත්තිලා

    ඇඩ්මිශන් මෙහෙම නම් ඕපීඩී එන රෝගීන් ගැන කතා නොකරම ඉමු.. 🥴
    (Copied)
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,379
    113
    මැදමහනුවර
    හැමදාම බොරු ලෙඩක් කියාගෙන ඇඩ්මිට් වෙන සෙට් එකක් ඉන්නවා
    ඕකෙ අනිත් පැත්ත තමයි ඇත්තටම ඇඩ්මිට් වෙන්න ඕන තත්වෙ ඉන්න උන්ටත් යන්න බැරිවෙන එක
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,040
    54,683
    113
    Colombo
    ඕකෙ අනිත් පැත්ත තමයි ඇත්තටම ඇඩ්මිට් වෙන්න ඕන තත්වෙ ඉන්න උන්ටත් යන්න බැරිවෙන එක

    ඔව්.මේ බොරුවට එන උන් නිසා ඇත්තටම අසනීප අය මැරෙනව :(
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    තව වලිවලට ගිහින් ගුටිකෑව කියල බොරුවට ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන උන් ඉන්නව අනිත් උන්ව හිරේ දාන්න.
    ඉස්පිරිතාලෙට ඔහොම උන් එනව දවසට බරගානක්
     
    • Like
    Reactions: lilman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,530
    25,863
    113
    ලංකාවේ නීතිබාස් ලා ගේ ගෑණු ඩොකියලා නම් උන්ට බිස්නස් වැඩියි.(or vise versa ) හේතුව බොරු වට ගුටි කෑවා කියලා admit වෙන එකට. නර්ස් කෙනෙක් කිව්වේ.... ජෝඩු රණ්ඩු වුණාම ඩිවෝස් නඩු දාන්න... පුක පැලුවා කියලා admit වෙනවා. JMO එනකම් ඇඳකුත් දෙනවා.
     
    • Like
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113
    තව වලිවලට ගිහින් ගුටිකෑව කියල බොරුවට ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන උන් ඉන්නව අනිත් උන්ව හිරේ දාන්න.
    ඉස්පිරිතාලෙට ඔහොම උන් එනව දවසට බරගානක්
    ඇයි වරුන, අම්ම දිහා හොරෙන් බලලා මාට්ටුවෙලා මෝල්ගස් පාරක් කන උඹ වගේ ඉන්සෙස්ට් වේසිගෙ පුතාල 🤭 🤭