එහෙම වෙන්න විදිහක් නෑ. කමිටුවක් දාලා දැනටම.Mulinma lakunu kapenne dalasge
තාම තියෙන්නෙ පරණ ආණ්ඩුවෙ ලයිට්. අලුත් ඒවා එනකන් හිටපන්
ඌ මොනව කරාටද ලකුණු කැපෙන්නෙ? අමාත්‍යංශය භාරගන්නත් කලින් ලයිට් ගියාට මිනිහට කරන්න දෙයක් නෑ. දැන් හැබැයි මේ ප්‍රශ්ණෙ නැවත ඇති නොවීමට වැඩ කරන්න වෙනවා.Mulinma lakunu kapenne dalasge
ඌ මොනව කරාටද ලකුණු කැපෙන්නෙ? අමාත්‍යංශය භාරගන්නත් කලින් ලයිට් ගියාට මිනිහට කරන්න දෙයක් නෑ. දැන් හැබැයි මේ ප්‍රශ්ණෙ නැවත ඇති නොවීමට වැඩ කරන්න වෙනවා.