ජනතාව panic වෙලා ඉන්නේ

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1597666125003.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය එකක්වත් මැවෙන් නැනෙ බන්, මොක මැනේජ් කරන්ඩත් බැ අදාල සිස්ට්ම් හදන්නෙ නැතුව, අනුත් එක තමයි ඉල්ලුම සහ සැපයිම අතර අපේ ලොකු පරතරයක් නැ දැන් මහින්දගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගෙට පො&න රනිල කෙලිද්දි හුරේ දැම්ම උබලම සිස්ටම් නැද්ද අහන එක ලොකු විහිලුවක්..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මට පෙන්නෙ මුන්ට කරගන්න බැරි අමාත්‍යංශ ටික දීලා ඇණගන්න ඉඩ දීලා ශේප් එකෙ කපලා දාන්න හදන්නෙ.
    මනාප වලින් ඩලස් කැපුනා මාතර. දැන් වැඩ වලිනුත් කැපෙන්න පටන් අරන්
     
    • Like
    • Wow
    Reactions: D_Mad and ryandok

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Mulinma lakunu kapenne dalasge
    ඌ මොනව කරාටද ලකුණු කැපෙන්නෙ? අමාත්‍යංශය භාරගන්නත් කලින් ලයිට් ගියාට මිනිහට කරන්න දෙයක් නෑ. දැන් හැබැයි මේ ප්‍රශ්ණෙ නැවත ඇති නොවීමට වැඩ කරන්න වෙනවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඌ මොනව කරාටද ලකුණු කැපෙන්නෙ? අමාත්‍යංශය භාරගන්නත් කලින් ලයිට් ගියාට මිනිහට කරන්න දෙයක් නෑ. දැන් හැබැයි මේ ප්‍රශ්ණෙ නැවත ඇති නොවීමට වැඩ කරන්න වෙනවා.

    Nikan paasku prahare wage
     
    • Like
    Reactions: D_Mad