ජනතා අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ සහය

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ජනතා අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සහය ලබා දිමට තින්දු කෙරේ. - ටිල්වින් සිල්වා.

    ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ
    පැවැත්වෙමින් තිබෙන ජන අරගලයට නව
    ජවයක් ලබාදීමට සූදානම් බව ජාතික
    ජනබලවේගය පවසනවා.

    ඒ අනුව මේ මස 17 වනදා කළුතර දිස්ත්‍රික්කයේ
    බේරුවල සිට කොළඹ ගාලුමුවදොර පිටිය දක්වා ජන පාගමනක් සංවිධාන කර ඇති බව එම පක්ෂය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කර සිටියේ.

     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    kohomath munta thamyi ithin chnde denna thiyenneth
    eth mekata ganna hoda na ......
    chande dena eka minsunge aytthiyakk

    ema kiyala paksha nathuwa minssu ekathu wela karapu me de winasa karanna munta denna ba

    mulinma oka yaddi statement ekakk dala okun kiwwe
    mewa sanwidanatamaka na ... mewa prhsna wenawa bla bla...
    dn wade nagala yaddi heththu wenan hadanne... kalakanni

    mama university mama oni tharamm dakala thiyenawa
    mun anthre shadow ekenn awilla lmynge jiwitha anagathe winsa karanwa
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    eth mekata ganna hoda na ......
    chande dena eka minsunge aytthiyakk

    ema kiyala paksha nathuwa minssu ekathu wela karapu me de winasa karanna munta denna ba

    mulinma oka yaddi statement ekakk dala okun kiwwe
    mewa sanwidanatamaka na ... mewa prhsna wenawa bla bla...
    dn wade nagala yaddi heththu wenan hadanne... kalakanni

    mama university mama oni tharamm dakala thiyenawa
    mun anthre shadow ekenn awilla lmynge jiwitha anagathe winsa karanwa
    ඔව් ඒකත් ඇත්ත :eek::oo:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    I will vote for JVP (If there are no any alternatives, last time pathum was a disaster) but they should stay away from this :yes:
    This protest is a collective effort of all the people love this country and some of them have valid reasons not to vote JVP and thats their right
    If JVP involves this movement will be broken into pieces
     
    Last edited:

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    samaharawita try karanawada danne na, aragalaya diyakarala darnna,
    mokada mama ehema kiyanne,
    jVP arwa gaman policiyen gahala pannanawa, et passe digaata harahata nelanawa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    samaharawita try karanawada danne na, aragalaya diyakarala darnna,
    mokada mama ehema kiyanne,
    jVP arwa gaman policiyen gahala pannanawa, et passe digaata harahata nelanawa

    JVP eken api gaman police gahanne naha habai otana inna pirisak otanin ayin wenawa
    eka anduwata and president ta wasiy

    anika mahinda negotiate karanawa kiwwata karaganna widiyak naha meke politicians la naha minissu atharata giyoth guti kanna wenne
    eka nisa unuth kamait political party ekak mekata involve wena ekata

    Yes JVP should be stay away and should prepare for next election
    protest eka minissu karagena yay
     
    • Like
    Reactions: Kiridia

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඕකෙන් හොද පැත්තකුත් තියෙනවා
    අරගලයට ලීඩර්ෂිප් එකක් සෙට් වෙනවා
    අරගලය කරන අයට පුළුවන් එයාලගේ කොන්දේසි jvp එක හරහා ගෙනියන්න
    මේ වෙලාවේ ජෙප්පෝ ඇරෙන්න වෙන ඔප්සන් එකක් නැහැ

    නරක තමයි දැන් ආණ්ඩුවට පුළුවන් අරගලය ලේසියෙන්ම අල කරන්න ජෙප්පන්ගේ අකවුන්ට් එකට වැරදි පටවලා
    ජෙප්පන්ගේ පරණ ගූ කේස් තියෙනවනම් එලියට දාපු ගමන් අරගලය අල වෙලාම යයි
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනුර කෙබර කාරයා ගේ බස් 2 කොයි අමාතයන්සේද තියෙන්නේ කියලා හොයාගෙන වටිනා ටොපියක් දිනාගන්න දේසපාලන කාරයෝ ඕන නෑ කියලා කියලා තියෙන්නේ ඉල්ලගෙන කන්නේ නැතුව ආපසු හැරේන්
     
    • Like
    Reactions: jay-shan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් නම් මරු, ඔච්චරමයි අඩුවෙලා තිබ්බෙ 🤣🤣🤣🤣🤣🤣🤣
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕකෙන් හොද පැත්තකුත් තියෙනවා
    අරගලයට ලීඩර්ෂිප් එකක් සෙට් වෙනවා
    අරගලය කරන අයට පුළුවන් එයාලගේ කොන්දේසි jvp එක හරහා ගෙනියන්න
    මේ වෙලාවේ ජෙප්පෝ ඇරෙන්න වෙන ඔප්සන් එකක් නැහැ

    නරක තමයි දැන් ආණ්ඩුවට පුළුවන් අරගලය ලේසියෙන්ම අල කරන්න ජෙප්පන්ගේ අකවුන්ට් එකට වැරදි පටවලා
    ජෙප්පන්ගේ පරණ ගූ කේස් තියෙනවනම් එලියට දාපු ගමන් අරගලය අල වෙලාම යයි
    ජේවිපී එක කියන එක මෙච්චර කල් අහපු නැති ආන්ඩුව දැන් අහයි ද :LOL::LOL::LOL::LOL:
    අනුර කෙබර කාරයාගේ බස් 2 කොයි අමාතයන්සේ ද තියෙන්නේ කියලා හොයාගෙන වටිනා ටොපියක් තෑගි දිනාගන්න


    දැන් නම් මරු, ඔච්චරමයි අඩුවෙලා තිබ්බෙ 🤣🤣🤣🤣🤣🤣🤣
    උබේ අම්ම දැන් සයිඩ් එකෙන් ද පුක දෙන්නේ ගූ පොන්න බල්ලෝ හික් ගෑවිලා නේ ඉන්නේ අම්මට
    :LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL:

    ------ Post added on Apr 13, 2022 at 7:46 PM
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    1649859503947.png
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේක තමා ගෝටා ගහන අවසාන තුරුම්පුව.සටකයියලා දන්නවා මේ වෙලාවේ jvp එක බහිනවට ලොකු අකමැත්තක් නැ කියන එක. මට පෙන්නේ jvp එකත් හයි ජැක් වෙලා වගේ. මේ අවස්ථාවේ කුබියෝ එකේ අවසාන කොටස් දෙක මතක් කරගන්න.

    1. jvp එකට තිබ්බා මුලින්ම සහය දෙන්න. ඇයි දැන් එක පාරම?
    2. මයිනා ගේ කතාවේ 88/89 ගාවපු එක හරියට පැහැදිලි කරන්න තාම බැ . ජ්ව්පි එක දම්මලා අරගලේ කරන සමනය මිනිස්සු පවා jvp කියල මර්දනයක්/ සංහාරයක් කරන්න ට්‍රයි කරනවාද කියන සැකේ
     

    Similar threads