මට අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි
ජනතාව 65% ක් කැමතිනම්, ඇයි බන් මෙච්චර වියදම් කරගෙන රටවටේ රැස්වීම් තියාගෙන , ජනතාවගේ බදු මුදල්වලින් හෙලිකොප්ටර් වලින් ගිහින් , ටීවී පත්තර වල ඇඩ්ස් දාගෙන දඟලන්නේ
මට මතක විදිහට ගුඇන්පි එක වත් පොල්පොට්ටුව වත්, මෙහෙම ආතල් දුන්නේ නැහැ
උන්ට සල්ලි තිබ්බේ නැද්ද දන්නේ නැහැ
බයියො පච කෙළ කෙළ ඒ ජනතාව බාගන්න හදනවනේ. ඒකයි.
එහෙම පච වලට මිනිස්සු ගොනාට අන්දන්න දෙන්න බෑ.