ජනතා විමුක්ති පෙරමුණේ (JVP/NPP) 65 වසරක දේශපාලනය විනාඩියක වීඩියෝවකින්…

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,930
    10,302
    113
    කවුද උට්ටො මෙහ්...
    මොන්සන්වත් එන්නෙ අකිලගෙ ගු කෙස් බෙරන්න,
    කොහෙද යන ගෑනුන්ගෙ ත්‍රෙඩ් දාන අඩුවෙක් ඇවිත් මොන්සන් බෙරගන්න, අනෙ වාහෙ, උබල වගෙ උන් වලව්වෙ ගැට්ටෙන් උඩට ගන්නෙ නැ UNP එකෙ සර් ලා.
    කොනට වෙලා ඉදපන්...
    තොපේ උන් සමාජ ප්‍රාග්ධනය හොයා ගත්ත විදිහ කියනකොට රෙදි නෑ නේ..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    අනේ ඇයි ඒ ඉඩම් විකුනන්නේ. UNP එකේ මහා ලේකම් අකිල විරාජ් වගේ ආණ්ඩුවේ සල්ලි වලින් ෂෙඩ් එකක් කලානං ඉවරයිනේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,126
    113
    තොපේ උන් සමාජ ප්‍රාග්ධනය හොයා ගත්ත විදිහ කියනකොට රෙදි නෑ නේ..
    ඉතිං..
    උබට පුලුවන් දෙයක් කරපන් බලන්න.. කෙදිරිගාලා හරියන්නෙ නැ...
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,930
    10,302
    113
    ඉතිං..
    උබට පුලුවන් දෙයක් කරපන් බලන්න.. කෙදිරිගාලා හරියන්නෙ නැ...
    වැඩිකල් යන්න කලින් කෙඳිරි ගාවනවා.

    gTq9940dm.jpg
    oQs2700vhE.jpg
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,436
    4,688
    113
    දැන් හෙන ක#$% වෙලා නේ මෙයාලා, හඳුනත් දැන් මහ ගෙවල් පැත්තේ එන්නේ නැතිලු, ඉස්සරනම් හිඟා කාලා කීයක් හරි ඉල්ලගෙන කාලා බීලා ගියේ, අපි දන්නේ නැති ඉඩම් කාර වලව් හාමුලා :D අනේ හුකේ!
     
    • Haha
    Reactions: monson

    Similar threads