ජනතා හූ හඬ මැද දේවානි පලා යයි… [Video]

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගම්පහ දිසා අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට මීගමුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක් එල්ල විය.

    එම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවත් දේවානී ජයතිලක එම ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රදේශවාසීහු චෝදනා කළහ.

    එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද එම ස්ථානය නිරීක්‍ෂණයට පැමිණි අවස්ථාවේ මෙම විරෝධය එල්ල විය.

    මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ නොකර වන නිලධාරිනිය එම ස්ථානයෙන් පිටව යාමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

    -lankacnews-
     
    • Wow
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    Social media walin pennana tharam hoda kenek nemei meya personal goal ekak wenuwen wada karanne. Gampaha samahara ayage paramparika idam walinuth kotas allagena rajayata aithiyi kiyala. :confused2:
    ගොඩක් අයගේ එහෙම දේවල් තියෙනවා බන්... ලංකාවේ ඉන්නවා නන් එහෙම නැතුව බෑ වගේ වෙලා... මෙයා එකක් නීතියට අනුව කලා කියලා අනිත ඔක්කොටම හා කියන්නත් බෑ.මිනිස්සූ හූ කිව්වා කියලා මෙයා හොරෙක් කියන්නත් බෑ...මේක හදන්න වෙන මහන්සියට වඩා හොදයි මුකුත් නොකර වෙන දෙයක් බලාගෙන ඉන්න එක දැන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ගොඩක් අයගේ එහෙම දේවල් තියෙනවා බන්... ලංකාවේ ඉන්නවා නන් එහෙම නැතුව බෑ වගේ වෙලා... මෙයා එකක් නීතියට අනුව කලා කියලා අනිත ඔක්කොටම හා කියන්නත් බෑ.මිනිස්සූ හූ කිව්වා කියලා මෙයා හොරෙක් කියන්නත් බෑ...මේක හදන්න වෙන මහන්සියට වඩා හොදයි මුකුත් නොකර වෙන දෙයක් බලාගෙන ඉන්න එක දැන්
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Onna okunta play ground ekak hadala denna Devani... Othana eka gahak ithuru nokara okkoma kapala daala ground haduwa nam aurudu 5k yaddi gon hetta ta mole paadenawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මොකක්ද බං ගූ දෙරණේ යන news..හරියට එන්සිනා, අබිලින් ඕප දූපයක් කියලා දුවනවා වගේ.:lol:.වුනේ මොකක්ද නොතේරෙන්න අගක් මුලක් නැතුව එඩිට් කරලා.අපිට තමා වුනේ මොකක්ද කියලා හිතාගන්න වෙන්නේ...:rofl:
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ගොඩක් අයගේ එහෙම දේවල් තියෙනවා බන්... ලංකාවේ ඉන්නවා නන් එහෙම නැතුව බෑ වගේ වෙලා... මෙයා එකක් නීතියට අනුව කලා කියලා අනිත ඔක්කොටම හා කියන්නත් බෑ.මිනිස්සූ හූ කිව්වා කියලා මෙයා හොරෙක් කියන්නත් බෑ...මේක හදන්න වෙන මහන්සියට වඩා හොදයි මුකුත් නොකර වෙන දෙයක් බලාගෙන ඉන්න එක දැන්
    Anna eka thamai. Eka siddiyak nisa eya karana hama dema hari kiyanna ba. Social mediaa wala post danawa "dewani wage aya thamai lankawata one" kiya kiya, hariyata eyaa hama dema karanne genuine widiyata kiyala. Eth aththa thathwe ehema na. Ara kalapuwa goda karapu seen eken e pudgalaya ehemai kiyala impression ekak hadagena thiyenne.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    දේවානිත් ආස ඇති තෝර මාලු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න

    තලපත් කෑල්ලක් කන්න අපිත් ආසයි හහ් 😊
    ඇගේ හැටියට හාල්මැස්සෙක් ඇති හැබැයි
     
    • Haha
    Reactions: Solo Rider

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Dewani kiyanne .... over acting case ekak bn ... Hoyala bala palla karapu Weda gena .... hebai marketing hodai..... political jack ekak natuwa be .... ubala ithin heena dakinawa.... anatha sinhalu