ඒක නෙමේ කෝ අර නාගානන්ද..ඒකට මම ඩොලර් 50ක් දැම්ම.දැන් ඒ යකා සද්ද නෑ..FB ත් අැවිත් නැහැ කාලෙකින්.

රෝසි ආච්චි;24706032 said:oya yakatath uk wala citizenship thiyenawalu neda? dan eka ayin karagenada kiyala kawuruth hoyala nadda?![]()
..ඒක නෙමේ කෝ අර නාගානන්ද..ඒකට මම ඩොලර් 50ක් දැම්ම.දැන් ඒ යකා සද්ද නෑ..FB ත් අැවිත් නැහැ කාලෙකින්.

ඕක සරල ප්‍රශ්නයක් නෙමෙයි බන්....
ජනාධිපති වරනෙන් පස්සේ මාස 3ක් යනකන් UNP එකට වැඩි බලයක් තියනව...එත් මහ මැතිවරනෙට ලෑස්තිවෙන නිසා ඒ බලයෙන් ප්‍රතිගාමි වැඩ කරන්න බැරිවෙනවා....ඉතින් මාස 3ක් යනකන් අගමැති ට...
ඊට පස්සේ දෙකම එක පක්ෂේ උනාම ඔය බලය සම්බන්ද ගැටළුව වැඩක් නැතිවෙලා යනවා...
තව කෑල්ලක් දාන්නම්....මහා මතිවරනේදී NPM සහ නගානන්ද(මේකට මෝඩ පල්ලෙවත්තව දාගන්න එපෝ) 3 වෙනි බලවේගයක් ලෙස JVP එක replace කරයි කියල බලාපොරොත්තු වෙනවා....
Awrudu 4n dissolve karanna puluwan neda president ta kohoma unath. E kiyanne presidency election eken passe , Jnaadhipathi wena dial ekata aye aluth election ekak ganna puluwan ne
Na ne bn. 2015 January neh, 2019 June walin passe dial ekata ona gemak adinna puluwan neh. Hebei eka Maithreema wenna ona da sure neඅවරුදු 4.5 නේද ? කියන්නේ ලබන Feb or March ...


Na ne bn. 2015 January neh, 2019 June walin passe dial ekata ona gemak adinna puluwan neh. Hebei eka Maithreema wenna ona da sure ne
Matat sure ne oka parliament eka path welada Janadhipathi path unata passe indan time ekada kiyala hebei.![]()
ජනාදිපති උනාට පස්සේ, ඔය කතා මොකුත් නෑ...

ඇයි නව ජනාධිපති පත්වෙච්ච ගමන් ම නීති කඩනවා දඒක නෙමේ කෝ අර නාගානන්ද..ඒකට මම ඩොලර් 50ක් දැම්ම.දැන් ඒ යකා සද්ද නෑ..FB ත් අැවිත් නැහැ කාලෙකින්.