ජනනායකයා

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පිස්සු ජනනායකගේ අලුත් වීඩියෝ එක බැලුව ද?
    මූ කාට ද බන් මේ බොරු කරන්නෙ?
    ඔලිම්පියාඩ් වගේ තරග වලට ගිය උන් දන්නව ඇති නෙ වෙන රට වල හෙන හිච්චි එවුන් එක්ක අපේ ඒලෙවල් වයසෙ උන් තරග කරන්නෙ. මුගේ බොරු ඉස්මුදුනෙන් පිල් ගන්න උන් නම් මිනිස්සු වෙන්න බෑ. :( මූයි පුකුගලයි හීනමානයෙන් රෝගී වෙච්ච ජාතියක් දායාද කරන එක තමයි කරන්නෙ :(
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔය වැටමාර මැඩම්, ජනනායකයා වගේ සෙට් එක තමයි, හින් නුල් කියත් මග බයියෝ කියන්නේ,
    ඕකුන් මොනවා හරි කරලා පොඩ්ඩක් ඉගනගෙන, පොඩ්ඩක් හිතට දැනෙන්න කතා කරන්න ඉගෙනගෙන ඊට පස්සේ බයි ලෝකයටම කාලෙන් කාලෙට ආතල් දෙනවා, ලංකාවේ බයි ඕඩියන්ස් එක එකටම හැදිලා තියන්නේ.

    බයියෝ කියන්නේ නිකන් එක පැත්තකට යන ෆ්ලෝ චාර්ට් එකක් වගේ, ඔකේ යටම ඉන්නේ ගොන් මෝඩ බයි රැල ඊට පස්සේ ඉන්නවා හින් නුල් බයි රැල, හින් නුල් බයි රැල තමයි අර හාඩ් කොර් මෝඩ බයි රැල ඉන්ෆ්ලුවන්ස් කරන්නේ ඊට පස්සේ ඉන්නවා ඔන්න ඔය කියත් මගේ සෙට් එක, උන් ටික හින් නුල් බයියෝ ටික ෆෝම් කරනවා ඔන්න ඔහොමයි වෙන්නේ

    ඔකේ උඩම ඉන්න මහා බයි සෙට් එක ඔය ඔක්කොම වෙනස් වෙනස් විදියට ඇඩ්රස් කරනවා, මහා බයි සෙට් දන්නවා ඒ ඒ ඕඩියන්ස් එකට ඕනි දේ

    ඉතින් ජනනයක කියන්නෙත් එක බයියෙක් උ කියන ඒවා පිලිගන්නත් බයියෝ
     
    Last edited:
    • Like
    Reactions: War Fighter