ජනපතිගේ අලුත් අවුරුදු පණ්විඩය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනපතිගේ අලුත් අවුරුදු පණ්විඩය

    මේ රටට පාලකයෝ මොකටද?

    26112094_2028463060724026_2592844475079836805_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එකෙක්ට හොදටම රිදිල.... කුණුහරුපෙනුත් බැනල රෙප් කපල...... ඌට හොදටම රිදිල.....
     
    • Like
    Reactions: Gccamila

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්ත කියනකොට රිදෙනවා බන් හංයාට කතිරෙ ගහපූ උන්ට

    අව්ලක් නෑ... ලොක්ක මෙහොමඩ් ෂෙරීෆ්ට කතා කරල පොහොර ගන්න.... දැන් නැවක් මග එනවලු පොහොර ඇරන්.....
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සමහර අය අහනව මගෙන් අපි පහුගිය අවුරුදු තුනේ මොනාද කලේ කියල..
    1 - රුසියාව අපේ තේ තනමක් දැම්මම , මම පූටින්ට ලිවුමක් ඇරියා.
    2 - පොහොර ප්රශ්නෙ විසදගන්න මම පහුගිය සතියේ පක්ස්ථාන් අගමැති මොහොමඩ් ශෙරිෆ්ට මන් ටෙලිපොන් එකෙන් කතා කරල කීව මට පොහොර ප්රශ්නයක් තියෙනව මට පිහිට වෙන්න කියල. (මොහොමඩ් ශෙරීෆ් හිටපු අගමැති වන අතර වත්මන් අගමැටි ගේ නම ෂහිඩ් ඛහකන් අබ්බසි වේ. )
    මේව තමා අපි ලබාගත් ජයග්රගණ.. (පසුබිමෙන් ටිකට් එක ලැබූ අපේක්ශකයින්ගේ විසිල් සහ අත්පුඩිසන් ඇසේ )
    ...........................................................................
    ...................
    මහජනතාව අපි - තෙල් නැවක් එනකන් බලා හිටිය අපි දැන් පොහොර නැවක් එනකන් නිකටට අත තියන් මේ කයිවාරු අහන් ඉන්නව.
    මේ කයිවාරු ඇති.. දැන් හොදටම ඇති.. රට වනසන ආණ්ඩුව පන්නමු.. ගමෙන් පටන් ගම
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට තියෙන ප්‍රශ්න......
    ජනාදිපති මෙහෙම sms එකක් එවුවද???
    ඌට එහෙම sms එකක් එවන්න තියෙන අයිතිය මොකක්ද??
    වියදම ගෙවන්නේ කවුද????

    :yes:
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මට තියෙන ප්‍රශ්න......
    ජනාදිපති මෙහෙම sms එකක් එවුවද???
    ඌට එහෙම sms එකක් එවන්න තියෙන අයිතිය මොකක්ද??
    වියදම ගෙවන්නේ කවුද????

    :yes: