ජනපතිගේ ඇමතුම ගැන ආනන්ද හිමි අගමැතිට සියල්ල කියයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජනපතිගේ ඇමතුම ගැන ආනන්ද හිමි අගමැතිට සියල්ල කියයි.. අගමැති වහාම කොළඹ එයි..

    තමන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.


    එම ඇමතුමේදී සාකච්චා කර ඇති සියල්ල එලෙසම අග්‍රාමාත්‍යවරයාට පැවසීමට මුරුත්තෙට්ටුවේ හිමියන් ඊයේ දිනයේ කටයුතු කර ඇත.


    ඒ වනවිට අග්‍රාමාත්‍යවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹින් බැහැරව ගොස් සිට තිබේ.


    කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ තමන් අද දිනයේ කොළඹ පැමිණෙන බවත් ඒ වහාම උන්වහන්සේ බැහැදැක සාකච්චා කිරීමට අභයාරාමයට පැමිණෙන බවත්ය.

    PS
    _____________________________________________________________________________________________________________________________________________________________________
    ඩීල්දාස නම් ඇමරිකානු ශිෂ්ඨ භෂාවෙන් කනපුරවල අහගත්තා.​

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,323
    35,020
    113
    මේ වගේ ගනින්නාන්සේලා එක්ක නම් සෑර්ට රට හදන්න බෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ හාමුදුරුවො ගැන ගු පි යො සිහින දකිනව, වැඩක් වෙන්නෙ නැ ඇහැරියල්ල
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ හාමුදුරුවො ගැන ගු පි යො සිහින දකිනව, වැඩක් වෙන්නෙ නැ ඇහැරියල්ල

    ඇත්තද බන් උඹ කනාමුට්ටි බිඳින්න ඇස් වහන සුනංගුවට සිරිකොතෙන් ඇවිත් උඹේ පුක පැලුවා කියන්නේ ?​

     
    • Haha
    Reactions: nkt and jay-shan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අපේ හාමුදුරුවො ගැන ගු පි යො සිහින දකිනව, වැඩක් වෙන්නෙ නැ ඇහැරියල්ල

    නානසාර සර් ට වගේ V8 එකක් රාමේ මිදුලේ තියෙයි එන සතියේ. ගූnp සිහින එතනින් ඉවරයි