ජනපතිගේ ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් ජයග‍&#

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ජනපතිගේ ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් ජයග‍&a

ජනපතිගේ ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් ජයග‍්‍රහණ රැසක් :yes::yes::cool:

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වී තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ 22 රාජ්‍ය නායක සැසිවාරයට සහභාගිවීමටයි ජනාධිපතිවරයා ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියේ. බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (28) පර්ත් නුවර දී රාජ්‍ය නායක සමුළුව ඇරඹුණා. මීට රටවල් 54ක නියෝජිතයන් එක්ව සිටිනවා.

ජනාධිපතිවරයා ඕස්ටේ‍්‍රලියාවට ලගා වූ පසු මුහුණ දීමට සිදුවූ ප‍්‍රධාන අභියෝගයක් වූයේ ඕස්ටේ‍්‍රලියානු පුරවැසිභාවය සහිත ශ‍්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන අරුණාචලම් ජෙගදීස්වරන් නැමැත්තා යුද අපරාධ චෝදනා යටතේ ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් ගොනු කර තිබීමයි.:growl::growl: එහෙත් ඕස්ටේ‍්‍රලියානු අගමැතිනි ජුලියා ගිලාඞ් කියා සිටියේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිවීමේ හැකියාවක් නොමැති බවයි. එමෙන්ම ඕස්ටේ‍්‍රලියානු නීතිපති, රොබට් මැක්ලන්ඞ්, ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහි චෝදනා විභාග කිරීමේ හැකියාවක් නොමැති බව පැහැදිලිව කියා සිටියේ රාජතාන්ත‍්‍රික මුක්තිය ද සිහිපත් කරමින්.:):)

Mahinda_Rajapaksa_300.jpg


කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඕස්ටේ‍්‍රලියාවට යාමට පෙර මීළග පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබද විවිධ රටවල් විවිධ අදහස් පළ කළා. කැනඩාව ප‍්‍රකාශ කර තිබුණේ එම සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට තමන් එරෙහි වන බවයි.:growl: එහෙත් මීළග පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන බව ඕස්ටේ‍්‍රලියාව පැහැදිලිව සදහන් කළ අතර ඉන්දියාවේ විදේශ ලේකම්, රන්ජන් මාතායි මාධ්‍ය හමුවේ පැවසුවේ අදාළ සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමේ තීරණය වෙනසක් නොමැති බවයි. 2013 දී පැවැත්වෙන එම සමුළුවට සහාය දෙන බව බංග්ලාදේශ අගමැතිනි ශීක් හසීනා ද ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී අවධාරණය කළා.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා මානව හිමිකම් මහකොමසාරිස්වරයෙකු පත් කිරීමේ යෝජනාවක් සමුළුවට ඉදිරිපත් වූ අතර බි‍්‍රතාන්‍ය, කැනඩාව, නවසීලන්තය එහි නියමුවන් ලෙස කි‍්‍රයා කළා. එහෙත් අප‍්‍රිකාව, ඉන්දියාව ඊට විරෝධය පළ කළ අතර ශ‍්‍රී ලංකාවට ඔවුන් සමග එක්ව සිටියා. මෙය පොදුරාජ්‍ය මණ්ලයේ බෙදිමක් ඇති කළ හැකි යෝජනාවක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා පැවසුවේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑම විටක පෙනී සිටීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් පසුගිය බදාදා (26) අමාත්‍ය මහින්ද සමරසිංහ, ජගත් මහලේකම් බෑන් කී මුන් හමුවූයේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පැහැදිලි කිරීමටයි. එහිදී මානව හිමිකම් පිළිබද සැලැස්ම මෙන්ම දරුස්මාන් වාර්තාව පිළිබද ශ‍්‍රී ලංකාවේ අදහස ද ඉදිරිපත් කළා.

:cool::cool:

Code:
http://hirunews.lk/sinhala/political-37
 
Last edited:

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ජනතාවට ලැබිච්ච ජයග්‍රහන තමයි

    1. පෙට්‍රල් රු12 කින් වැඩි වුනා,
    2. ඩීසල් රු8කින් වැඩි වුනා,
    3. ලාම්පුතෙල් රු10කින් වැඩි වුනා.
    4. මෙයට අනුරූපව ලංකාවේ සෑම දේකම මිල වැඩි වුනා.
    5. මිනීමරු කුඩුකාරයෙක් වෙච්ච ඩී .සිල්වා ට රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇමරිකා යන්න අවසර ලැබුනා


    තව තියෙනවානම් ඔයාලත් දාන්න
     
    • Like
    Reactions: sandhanuwan1
    ජෙනරාල් හිරේට දැම්මා,
    කරුණාට සැප දුන්නා
    කේ.පි ගාව තිබ්බ නැව් ඉස්සුවා
    නාමල්ට හෙටක් ලැබුනා
    තව තියෙනවා ඔක්කොම දැම්මොත්
    සයිට් එක ලෝඩ් වෙලා පුපුරයි
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    දෑන් මට කියන්න බලන්න කො මොනද තියෙන ජයග්‍රහන රැස ??:oo::oo:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ජනතාවට ලැබිච්ච ජයග්‍රහන තමයි

    1. පෙට්‍රල් රු12 කින් වැඩි වුනා,
    2. ඩීසල් රු8කින් වැඩි වුනා,
    3. ලාම්පුතෙල් රු10කින් වැඩි වුනා.
    4. මෙයට අනුරූපව ලංකාවේ සෑම දේකම මිල වැඩි වුනා.
    5. මිනීමරු කුඩුකාරයෙක් වෙච්ච ඩී .සිල්වා ට රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇමරිකා යන්න අවසර ලැබුනා


    තව තියෙනවානම් ඔයාලත් දාන්න

    ගල්පාත මහත්තයා;11259887 said:
    ජෙනරාල් හිරේට දැම්මා,
    කරුණාට සැප දුන්නා
    කේ.පි ගාව තිබ්බ නැව් ඉස්සුවා
    නාමල්ට හෙටක් ලැබුනා
    තව තියෙනවා ඔක්කොම දැම්මොත්
    සයිට් එක ලෝඩ් වෙලා පුපුරයි

    :cool::cool::cool:

    :yes::yes:
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ජනතාවට ලැබිච්ච ජයග්‍රහන තමයි

    1. පෙට්‍රල් රු12 කින් වැඩි වුනා,
    2. ඩීසල් රු8කින් වැඩි වුනා,
    3. ලාම්පුතෙල් රු10කින් වැඩි වුනා.
    4. මෙයට අනුරූපව ලංකාවේ සෑම දේකම මිල වැඩි වුනා.
    5. මිනීමරු කුඩුකාරයෙක් වෙච්ච ඩී .සිල්වා ට රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇමරිකා යන්න අවසර ලැබුනා


    තව තියෙනවානම් ඔයාලත් දාන්න

    ගල්පාත මහත්තයා;11259887 said:
    ජෙනරාල් හිරේට දැම්මා,
    කරුණාට සැප දුන්නා
    කේ.පි ගාව තිබ්බ නැව් ඉස්සුවා
    නාමල්ට හෙටක් ලැබුනා
    තව තියෙනවා ඔක්කොම දැම්මොත්
    සයිට් එක ලෝඩ් වෙලා පුපුරයි

    :shocked::shocked::shocked::shocked:
     

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    ජනතාවට ලැබිච්ච ජයග්‍රහන තමයි

    1. පෙට්‍රල් රු12 කින් වැඩි වුනා,
    2. ඩීසල් රු8කින් වැඩි වුනා,
    3. ලාම්පුතෙල් රු10කින් වැඩි වුනා.
    4. මෙයට අනුරූපව ලංකාවේ සෑම දේකම මිල වැඩි වුනා.
    5. මිනීමරු කුඩුකාරයෙක් වෙච්ච ඩී .සිල්වා ට රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇමරිකා යන්න අවසර ලැබුනා


    තව තියෙනවානම් ඔයාලත් දාන්න

    :lol::lol::lol:
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඇයි බන් අපේම සල්ලි වලින් බාල පෙට්රල් ගෙනල්ලා
    වාහන හිර උනාම
    අපේම සල්ලි වලින් අපිටම වන්දි ගෙවිම
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ජනතාවට ලැබිච්ච ජයග්‍රහන තමයි

    1. පෙට්‍රල් රු12 කින් වැඩි වුනා,
    2. ඩීසල් රු8කින් වැඩි වුනා,
    3. ලාම්පුතෙල් රු10කින් වැඩි වුනා.
    4. මෙයට අනුරූපව ලංකාවේ සෑම දේකම මිල වැඩි වුනා.
    5. මිනීමරු කුඩුකාරයෙක් වෙච්ච ඩී .සිල්වා ට රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇමරිකා යන්න අවසර ලැබුනා


    තව තියෙනවානම් ඔයාලත් දාන්න

    Seera Machan............
     

    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    ඒකට බනින්න එපා මචං. උන සිද්ධිය කවුරුත් දැන් දන්නවනෙ. ඒ වගේ වෙලාවකදි Media Unit එක මොනව කරන්නද බන්. මොකද ඔහොම ඉන්න කියල Photo එක ආහපු ගන්නද.. බෑනෙ..
    එතකොට ඉතිං Photo Shop පිලියම තමයි.
    අනිත් එක ජනාධිපති රැජිනට අතට අත දුන්න නෙ. වුනේ ඒක ඉස්සරහින් කොහෙද යන යෝදයෙක් පැනපු එකනෙ..

    Ai Ban eka photographer da hitiye? anith eka ai wate inna anith aya ayan karara dammme? lajjawak tynawa nam edit karanne nathiwa daanwa ne
     

    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    එක Photographer හිටියත් 10ක් හිටියත් දීල තියන සීමාවෙ ඉන්න ඕන.
    උඹ හි
    තුවද මඟුල් ගෙවල් Photo ගන්නව වගෙ අතනට මෙතනට පැන පැන ගන්න පුළුවන් කියල.

    උඹ කියන විදියට ඒ මිනිහ අයින් නොකරොත් රටේ ජනාධිපති වැහෙන විදියට වෙන මිනිහෙක් ඉන්න එකක් තමයි Media වලට Release කරන්න තමයි වෙන්නෙ.

    ප්‍රායෝගික නෑනෙ බන්. මේ රටේ ජනාධිපති නිසා අරෙහෙන් මෙහෙන් ඔලු කෑලි, අත් කෑලි, තට්ටය, කට ඇරන් ඉන්න ඒව, පේන්න ඡායාරූප තියා Video වත් නිකුත් කරන්න බෑ..
    ඒවයි තියනව ප්‍රමිතියක්.. ඒක ජනාධිපති මාධ්‍ය ඒකකය දන්නව.

    ඒකයි ඒක Edit කරල එව්වෙ.


    ෙම්ව ගැන නොදන්න පොන්සියෙක් මට -Rep තුත් දීල තියනව.. :cool::cool:
    reputation_neg.gif
    ජනපතිගේ ඕස්ටේ‍්‍රලියානු... 11-01-2011 04:01 PM Suck my d..k



    Hoda photo ekak nath nam noda inna oona!!! Machan Api nam Kiyanne Ookata Heena maanaya kiyala

    Eeka athha machan metana innawa open eke argue karala monawa hari kiya ganna bari unama -Rep deela panina un... Konda pana nathi un ban ganan ganna epa
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    ජනතාවට ලැබිච්ච ජයග්‍රහන තමයි

    1. පෙට්‍රල් රු12 කින් වැඩි වුනා,
    2. ඩීසල් රු8කින් වැඩි වුනා,
    3. ලාම්පුතෙල් රු10කින් වැඩි වුනා.
    4. මෙයට අනුරූපව ලංකාවේ සෑම දේකම මිල වැඩි වුනා.
    5. මිනීමරු කුඩුකාරයෙක් වෙච්ච ඩී .සිල්වා ට රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇමරිකා යන්න අවසර ලැබුනා


    තව තියෙනවානම් ඔයාලත් දාන්න

    ගල්පාත මහත්තයා;11259887 said:
    ජෙනරාල් හිරේට දැම්මා,
    කරුණාට සැප දුන්නා
    කේ.පි ගාව තිබ්බ නැව් ඉස්සුවා
    නාමල්ට හෙටක් ලැබුනා
    තව තියෙනවා ඔක්කොම දැම්මොත්
    සයිට් එක ලෝඩ් වෙලා පුපුරයි
    :angry::confused::rolleyes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කෝ බං ජයග්‍රහණ රැසක් කිව්වට එකක් වත් නෑනෙ :baffled: