ජනපතිගේ දවසේ වියදම රුපියල් 2850 යි !

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ජනපතිගේ දවසේ වියදම රුපියල් 2850 යි !

    2afcfbf05abaa496ce5ed7b52c624959_L.jpg


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම රුපියල් 2850 සිට 8000ක් පමණ දක්වා වන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. පසුගිය සති දෙකේ වියදම ගනන් බැලීමේදී මේ බව හෙලිව ඇත. මෙම වියදමෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන වියදම් ලෙසද සටහන්ව ඇත. රුපියල් 2850 බැගින් වියදම සටහන් වූ දින තුන හතරක්ම ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 262 ක් විය. එමෙන්ම දිනක පලතුරු සඳහා වන වියද රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි. එවකට අරලිය ගහ මන්දිරයේ 2000 ක පමණ ජනාධිපති කාර්ය මණ්ඩලයක්ද වාහන 1800 ක් පමණ නඩත්තු කරමින් අති සුඛෝපභෝගී ජීවිතයක් රාජපක්ෂ පවුල ගත කර තිබුණි.

    එමෙන්ම සුනඛයන් 85 දෙනෙකු වෙනුවෙන්ද අති විශාල වියදමක් දරා තිබුණු අතර ඇතැම් සුනඛයකු වෙනුවෙන් වායු සමීකරණය කළ කාමරද තිබී ඇත. මේ සියල්ලට වියදම් කර තිබුණේ ජනාධිපතිවරයා වෙනුවෙන් අයවැයෙන් වෙන් කෙරුණු මුදල්ය. මෙම මුදල මෙරට ජනතාවගෙන් අයකරගන්නා බදු මුදලින් කොටසකි.
     

    thanujaka

    Well-known member
  • ඕව නං බයිල කතා ඉතිං..
    අර හෙලිකොප්ටරේට තෙල් එහෙම ගහන්න නැතුව ඇති එහෙනං..
    සාපේක්ෂ අඩුවීමක් ඇති නමුත් ඔය ගාන වෙන්න බෑ කොහොමටත්ම...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕව නං බයිල කතා ඉතිං..
    අර හෙලිකොප්ටරේට තෙල් එහෙම ගහන්න නැතුව ඇති එහෙනං..
    සාපේක්ෂ අඩුවීමක් ඇති නමුත් ඔය ගාන වෙන්න බෑ කොහොමටත්ම...

    :rofl::rofl: ohoma kiyanna epaa:sසහො දකින හින දකින්න ඉඩ හරින්න :angry:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආරක්ෂක ලේකම්ගෙන් නිදහසට කරුණු අසයි
    2015 ජනවාරි මස 22 17:02:10 | . ගෝඨාභය රාජපක්ෂ මහතා රැකීම සඳහා ආරක්ෂක ලේකම් හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මතබේදකාරී එම බැංකු ගිණුම ගැන අදහස් දක්වා ඇති බව පෙනේ යැයිද රටේ මුදල් ප්‍රතිපත්තිය ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශකට තේරුමක් නැතැයිද දොස්තර සේනාරත්න පවසයි.
    රටේ දැනට යුද්ධයක් නැති නිසා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉවත් කිරීම ගැන ඇමැති මණ්ඩලයේ සැලකිල්ල යොමුවී ඇතැයිද ඔහු කීවේය.
    ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ නමට නොව ආරක්ෂක අමාත්‍යංශයේ නමටවත් ගිණුමක් පවත්වා ගෙන මුදල් තැන්පත් කළ නොහැකි යැයි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
    ඔන්න තොපේ යහපාලනේ ගොඨාභය සල්ලි ගැහුවේ නෑ කියලා දැන් ඉන්න තමන්ගේම ආරක්ෂක ලේකම් කියනකොට නිදහසට කරුණු අහනවා හමුදා මාද්‍ය ප්‍රකාශකව අයින් කරනවා මේකද හුකේ යහපාලනේ :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එමෙන්ම දිනක පලතුරු සඳහා වන වියද රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි
    මාර හුත්තෙ කෑමක් නෙ බන් මේක..

    :lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    එමෙන්ම දිනක පලතුරු සඳහා වන වියද රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි
    මාර හුත්තෙ කෑමක් නෙ බන් මේක..

    :lol:

    eka nam aniwaryayen boruwak wenna athi.

    kauda laksha 5kata palathuru kanne.. 100kin beduwath 5000 gane kauda palathuru kanne.. ehenan ran walin hadapu palathuru wenna athi.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අර දිව්රුම් දීමේ උත්සවේට 6000 යි ගියා වගේ කතාවක්නේ බං...් ආපු වාහ දුවලා තියෙන්නේ වතුරෙන්.. සවස තිබ්බ සංග්‍රහයට කාල තියෙන්නේ හුලං බීලා තියෙන්නේත් හුලං....
    මේව්වා නම් බොරු... තෙල් වලට ඔයිට වඩා කොච්චර යනවා ඇත්ත... මේ වියදම් ඇත්ත නම් මෛත්‍රී වැඩත් පළක් නොකර ඔහේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සොන්නවන්සගේ බිරිඳ මීට පෙරද අනාචාරයේ ගොස් දරුගැබක් සාදාගත්තාය​. ඒ එකල ආර්තික සන්වර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ස සමගිනි. නමුත් ඒ දරුවාට වුන දෙය මෙතෙක් කල් අණාවරනය නොවී ඇත​.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    :P

    shutterstock_99076961-350x289-custom.jpg




    සොන්නවන්සගේ බිරිඳ මීට පෙරද අනාචාරයේ ගොස් දරුගැබක් සාදාගත්තාය​. ඒ එකල ආර්තික සන්වර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ස සමගිනි. නමුත් ඒ දරුවාට වුන දෙය මෙතෙක් කල් අණාවරනය නොවී ඇත​.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ බයිලා බං.. ඊට වැඩි වෙන්න ඕනි..
    මහින්ද තරම්ම වියදම් කලේ නැතත්..
    :yes:

    මගේ දවසෙ වියදම රුපියල් දාහයි, එකදාස් දෙසීයයි අතර..
    වැඩියක් යන්නෙ ඉන්ටර්නෙට් කාඩ් වලට..
    මං වගේ කෙනෙක් ජනාධිපති වෙන්න තිබ්බෙ..
    :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එමෙන්ම දිනක පලතුරු සඳහා වන වියද රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි
    මාර හුත්තෙ කෑමක් නෙ බන් මේක..

    :lol:
    ඒ මිනිස්සු කන්නෙ සහෝ ඩ්‍රැගන් ෆෘට්.. තොපිට කොයින් ඒවා..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපෝ බයිලා බං.. ඊට වැඩි වෙන්න ඕනි..
    මහින්ද තරම්ම වියදම් කලේ නැතත්..
    :yes:

    මගේ දවසෙ වියදම රුපියල් දාහයි, එකදාස් දෙසීයයි අතර..
    වැඩියක් යන්නෙ ඉන්ටර්නෙට් කාඩ් වලට..
    මං වගේ කෙනෙක් ජනාධිපති වෙන්න තිබ්බෙ..
    :love:

    රටට ඕන බඩියගේ යුගයක් :yes: