ඒ ලිස්ට් එක නම් සෑහෙන්න දිග එකක් වෙයි.ලෝකල් එව්වට පරිසරය හානි වෙන්නෙ නැතුව ඇති
අම්මපා මේ ආන්ඩුව කරන මෝඩ වැඩ ටික ලිස්ට් එකක් හදමුද අනාගත පරම්පරාවට දැනුවත් වෙන්න

ලෝකල් එව්වට පරිසරය හානි වෙන්නෙ නැතුව ඇති
අම්මපා මේ ආන්ඩුව කරන මෝඩ වැඩ ටික ලිස්ට් එකක් හදමුද අනාගත පරම්පරාවට දැනුවත් වෙන්න
කව්රුත් ඇහුවට කියන්නේ නැ මචන්'......පිටරටින් ගේන්නේ නැතුව ලංකාවේ mask හදන එක මෝඩ වැඩක්ද ?
දවසට මෝඩවැඩ දෙක තුනක්වත් අඩුගානෙ කරනවනෙ. නිවාඩුවක් පෝයක් බලන්නෙත් නෑඅම්මපා මේ ආන්ඩුව කරන මෝඩ වැඩ ටික ලිස්ට් එකක් හදමුද අනාගත පරම්පරාවට දැනුවත් වෙන්න
කව්රුත් ඇහුවට කියන්නේ නැ මචන්'......පිටරටින් ගේන්නේ නැතුව ලංකාවේ mask හදන එක මෝඩ වැඩක්ද ?
මිල වැඩිවෙන්නේ නැත්නම් හොද වැඩක්.
හැබැයි ආණ්ඩුව කියන හේතුව ගොබ්බයි.![]()
ආණ්ඩුව කියන හේතුව තියන තැන දාපන්කෝ....හැමෝම කියනවා විතරයි එකෙක් වත් දාන්නේ නෑ
උබ බබා. උබට ඒවා පේන්නේ නෑ.![]()
ලංකාවෙ හදන එක නෙවෙයි මෝඩ වැඩේ. ලංකාවෙ ඉල්ලුමට හරියන සැයුමක් නැතුව පිටරින් මාස්ක් ගේන එක තහනම් කරන එක.කව්රුත් ඇහුවට කියන්නේ නැ මචන්'......පිටරටින් ගේන්නේ නැතුව ලංකාවේ mask හදන එක මෝඩ වැඩක්ද ?

ලංකාවෙන් හදන්නේ චීනේ material අරගෙන නම් ලංකාවේ ඒවගේ quality එක බාල වෙන්නේ කොහොමද ? report එකක් තියනවද වෙනස බලන්න...ඕක fully automated process එකක්නේ.....quality එක බාලවෙන්නේ කොහොමද කියපන්කොලංකාවෙ මාස්ක් වල කොලටිය 0 බං.මේ වෙලාවෙ රටට අවශ්‍ය කරන දෙයක් නෙමෙයි මේක.ලංකාවෙ මිනිස්සු බේරගෙන ඉන්න ඕන වෙන දේවල් කරන්න කලින්.මේක මහ පව්කාර වැඩක්..ලංකාවෙ හදන්නෙත් චීනෙන් material අරන් තමයි ඒත් low ම කොලටියෙ ඒවා..කොලටි මාස්ක් හදනවනම් මෙහෙම කරාට කමක් නෑ..මේක කරන්න අැත්තෙ ලංකාවෙ මාස්ක් හදන අාණ්ඩුවට සපෝර්ට් කරන අයගේ බඩ වඩා ගන්න මිසක් රට ගැන හිතල නෙමෙයි.හොයල බලපං ලංකාවෙ මාස්ක් මහා පරිමාණයෙන් හදන්නෙ කවුද කියල.ඵතකොට උඹට තේරෙයි..
ලංකාවෙ හදන එක නෙවෙයි මෝඩ වැඩේ. ලංකාවෙ ඉල්ලුමට හරියන සැයුමක් නැතුව පිටරින් මාස්ක් ගේන එක තහනම් කරන එක.
ඒකත් පරිසරයට හානි වෙනව කියල
මරි මෝඩ බූරු ගොං කියල හිතනේනෙම නෑ නේද![]()
මෙරටට මුව ආවරණ ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඉකුත් වසරේ මුල් කාර්තුවේදී මුව ආවරණ ටොන් 800ක් ආනයනය කර ඇති බවත්, මීළඟට බරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්වන්නේ මෙම මුව ආවරණ බවයි පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේ.
දිනකට මුව ආවරණ ලක්ෂ 15ක් පරිසරයට මුදාහැරෙන අතර එය ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නයක් බවට පත්වන බවද ඇමැතිවරයා පෙන්වා දෙන බව අරුණ පුවත්පත වාර්තා කරනවා.
චීනය ඇතුළු විදෙස් රටවලින් පසුගිය කාලයේ මුව ආවරණ ආනයනය කරනු ලැබීය. එහෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට මුව ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා තිබේ. ඒ අනුව දේශීය වශයෙන් විශාල ලෙස මුව ආවරණ නිපදවීම අරඹා ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේ.
උඹ රංජන්ගෙ සියදිවි නසාගන්න එකේ සෝස් දැම්මෙත් නෑනෙ නේද පොන්ස්ඉල්ලුමට හරියන සැපයුමක් නා කියල කියන්නේ උඹද ? නැත්නම් වෙන කොහේ හරි කියනව?
කහ කෑවේ නෑ කියල මැරෙන්නේ නෑනේ....හැබැයි mask නොදැම්මොත් නම් මැරෙන්න පුළුවන්..... ඉල්ලුමට හරියන සැපයුම හදල තමයි නවත්තන්න ඕනේ....හමයි එහෙම සැපයුමක් දෙන්න බැරි කමක් ලංකාවේ නැද්ද ? එහෙම කොහෙද කියල තියෙන්නේ
පරිසරයට හානි වෙන හින්ද ගෙන්නන්නේ නැත්තේ කියපු තැන පෙන්නපන්කෝ ....මට ඕක තාම හම්බුනේ නෑ
උඹ රංජන්ගෙ සියදිවි නසාගන්න එකේ සෝස් දැම්මෙත් නෑනෙ නේද පොන්ස්
කියපු තැන පෙන්නපන්කෝ ....මට ඕක තාම හම්බුනේ නෑමට ඕක තාම හම්බුනේ නෑ