ජනපතිගේ නියමයෙන් මුඛ ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.!

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    180924937-300544754863807-9120021810455459079-n.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හිටංට පිස්සෙක් කීවාට නියම පිස්සො දැන් නේ.
    ආනයන තහනම් කරන්නෙ හිගනකමට 😂
    ඩොලර්ගේන ඔස්තර් 😅
     
    • Like
    Reactions: hasithayad

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    dan parisara hani nawathwanna kiyala karana mask import ban, fertilizer import ban & wisha nisa imported foods (salmon) ban okkoma apita adareta wage udin pennala karanne aththatama salli nathi nisa. rupiyala stable karanna karana magul. dan rate economy eka kela wela iwarai, giya dawas wala nimak nathuwa salli print karapu eke result dan thaama hambenne, dan rupiyala watenawa adiyatama. eka nwaththannai me okkoma.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලෝකල් එව්වට පරිසරය හානි වෙන්නෙ නැතුව ඇති

    අම්මපා මේ ආන්ඩුව කරන මෝඩ වැඩ ටික ලිස්ට් එකක් හදමුද අනාගත පරම්පරාවට දැනුවත් වෙන්න
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    දැන් මාස 8ක් 9ක් වෙනවා මචන් පොර පටන් අරන්. දැන් නැගල යනවා ඇති.

    ලෝකල් එව්වට පරිසරය හානි වෙන්නෙ නැතුව ඇති

    අම්මපා මේ ආන්ඩුව කරන මෝඩ වැඩ ටික ලිස්ට් එකක් හදමුද අනාගත පරම්පරාවට දැනුවත් වෙන්න
    ඒ ලිස්ට් එක නම් සෑහෙන්න දිග එකක් වෙයි. ;)
    ------ Post added on May 8, 2021 at 12:34 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hiru මෙගා ස්ටාර් අනන් මනන් කොරෝනා නිසා රෙකෝඩින් ඉල්ලීගල් නිසා නවත්තල ඇති නේද.
    බාගෙට මාස්ක් දාල කියල පේමන්ට් එකේ කොස් වික්ක ආච්චිත් උස්සන් ගිය එකේ මාස්ක් නොදා කට්ටිය එක පොදියට ඩාන්ස් දාන්න බෑනෙ
    මොකද කියන්නෙ නිරෝදායන නීති ඔක්කොටම එකවගෙ ක්‍රියා කරයිද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලෝකල් එව්වට පරිසරය හානි වෙන්නෙ නැතුව ඇති

    අම්මපා මේ ආන්ඩුව කරන මෝඩ වැඩ ටික ලිස්ට් එකක් හදමුද අනාගත පරම්පරාවට දැනුවත් වෙන්න

    කව්රුත් ඇහුවට කියන්නේ නැ මචන්'......පිටරටින් ගේන්නේ නැතුව ලංකාවේ mask හදන එක මෝඩ වැඩක්ද ?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කව්රුත් ඇහුවට කියන්නේ නැ මචන්'......පිටරටින් ගේන්නේ නැතුව ලංකාවේ mask හදන එක මෝඩ වැඩක්ද ?

    Surgical mask ekak 8/- gane denne. Dan mokakda wenne?
    Mask nodana ewun allala mask strict karala imported adu price stop karala. Local mydalalige gini ganan mask danna wei da.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මපා මේ ආන්ඩුව කරන මෝඩ වැඩ ටික ලිස්ට් එකක් හදමුද අනාගත පරම්පරාවට දැනුවත් වෙන්න
    දවසට මෝඩවැඩ දෙක තුනක්වත් අඩුගානෙ කරනවනෙ. නිවාඩුවක් පෝයක් බලන්නෙත් නෑ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කව්රුත් ඇහුවට කියන්නේ නැ මචන්'......පිටරටින් ගේන්නේ නැතුව ලංකාවේ mask හදන එක මෝඩ වැඩක්ද ?

    මිල වැඩිවෙන්නේ නැත්නම් හොද වැඩක්.

    හැබැයි ආණ්ඩුව කියන හේතුව ගොබ්බයි. :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිල වැඩිවෙන්නේ නැත්නම් හොද වැඩක්.

    හැබැයි ආණ්ඩුව කියන හේතුව ගොබ්බයි. :D

    ආණ්ඩුව කියන හේතුව තියන තැන දාපන්කෝ....හැමෝම කියනවා විතරයි එකෙක් වත් දාන්නේ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කව්රුත් ඇහුවට කියන්නේ නැ මචන්'......පිටරටින් ගේන්නේ නැතුව ලංකාවේ mask හදන එක මෝඩ වැඩක්ද ?
    ලංකාවෙ හදන එක නෙවෙයි මෝඩ වැඩේ. ලංකාවෙ ඉල්ලුමට හරියන සැයුමක් නැතුව පිටරින් මාස්ක් ගේන එක තහනම් කරන එක.

    ඒකත් පරිසරයට හානි වෙනව කියල

    මරි මෝඩ බූරු ගොං කියල හිතනේනෙම නෑ නේද :lol:
     
    • Like
    Reactions: tha123

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවෙ මාස්ක් වල කොලටිය 0 බං.මේ වෙලාවෙ රටට අවශ්‍ය කරන දෙයක් නෙමෙයි මේක.ලංකාවෙ මිනිස්සු බේරගෙන ඉන්න ඕන වෙන දේවල් කරන්න කලින්.මේක මහ පව්කාර වැඩක්..ලංකාවෙ හදන්නෙත් චීනෙන් material අරන් තමයි ඒත් low ම කොලටියෙ ඒවා..කොලටි මාස්ක් හදනවනම් මෙහෙම කරාට කමක් නෑ..මේක කරන්න අැත්තෙ ලංකාවෙ මාස්ක් හදන අාණ්ඩුවට සපෝර්ට් කරන අයගේ බඩ වඩා ගන්න මිසක් රට ගැන හිතල නෙමෙයි.හොයල බලපං ලංකාවෙ මාස්ක් මහා පරිමාණයෙන් හදන්නෙ කවුද කියල.ඵතකොට උඹට තේරෙයි..
    ලංකාවෙන් හදන්නේ චීනේ material අරගෙන නම් ලංකාවේ ඒවගේ quality එක බාල වෙන්නේ කොහොමද ? report එකක් තියනවද වෙනස බලන්න...ඕක fully automated process එකක්නේ.....quality එක බාලවෙන්නේ කොහොමද කියපන්කො
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවෙ හදන එක නෙවෙයි මෝඩ වැඩේ. ලංකාවෙ ඉල්ලුමට හරියන සැයුමක් නැතුව පිටරින් මාස්ක් ගේන එක තහනම් කරන එක.

    ඒකත් පරිසරයට හානි වෙනව කියල

    මරි මෝඩ බූරු ගොං කියල හිතනේනෙම නෑ නේද :lol:

    ඉල්ලුමට හරියන සැපයුමක් නා කියල කියන්නේ උඹද ? නැත්නම් වෙන කොහේ හරි කියනව?

    කහ කෑවේ නෑ කියල මැරෙන්නේ නෑනේ....හැබැයි mask නොදැම්මොත් නම් මැරෙන්න පුළුවන්..... ඉල්ලුමට හරියන සැපයුම හදල තමයි නවත්තන්න ඕනේ....හමයි එහෙම සැපයුමක් දෙන්න බැරි කමක් ලංකාවේ නැද්ද ? එහෙම කොහෙද කියල තියෙන්නේ

    පරිසරයට හානි වෙන හින්ද ගෙන්නන්නේ නැත්තේ කියපු තැන පෙන්නපන්කෝ ....මට ඕක තාම හම්බුනේ නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෙරටට මුව ආවරණ ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

    ඉකුත් වසරේ මුල් කාර්තුවේදී මුව ආවරණ ටොන් 800ක් ආනයනය කර ඇති බවත්, මීළඟට බරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්වන්නේ මෙම මුව ආවරණ බවයි පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේ.

    දිනකට මුව ආවරණ ලක්ෂ 15ක් පරිසරයට මුදාහැරෙන අතර එය ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නයක් බවට පත්වන බවද ඇමැතිවරයා පෙන්වා දෙන බව අරුණ පුවත්පත වාර්තා කරනවා.

    චීනය ඇතුළු විදෙස් රටවලින් පසුගිය කාලයේ මුව ආවරණ ආනයනය කරනු ලැබීය. එහෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට මුව ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා තිබේ. ඒ අනුව දේශීය වශයෙන් විශාල ලෙස මුව ආවරණ නිපදවීම අරඹා ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේ.

    මේ මනුස්සයට උපදෙස් දෙන එකාව උල තියන්න ඕනේ නේ අම්මප. එහෙන මාස්ක් නොදාපු උන් අල්ලනවා. යකෝ මේකෙන් වෙන්න කළු කඩ බල්ලෝ මාස්ක් ගැන වැඩි කරනවා. ඇටයක් උකස් කරලා තමා දුප්පත් උන්ට මාස්ක් ගන්න වෙන්නේ. බුරු හැත්ත
     
    • Like
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉල්ලුමට හරියන සැපයුමක් නා කියල කියන්නේ උඹද ? නැත්නම් වෙන කොහේ හරි කියනව?

    කහ කෑවේ නෑ කියල මැරෙන්නේ නෑනේ....හැබැයි mask නොදැම්මොත් නම් මැරෙන්න පුළුවන්..... ඉල්ලුමට හරියන සැපයුම හදල තමයි නවත්තන්න ඕනේ....හමයි එහෙම සැපයුමක් දෙන්න බැරි කමක් ලංකාවේ නැද්ද ? එහෙම කොහෙද කියල තියෙන්නේ

    පරිසරයට හානි වෙන හින්ද ගෙන්නන්නේ නැත්තේ කියපු තැන පෙන්නපන්කෝ ....මට ඕක තාම හම්බුනේ නෑ
    උඹ රංජන්ගෙ සියදිවි නසාගන්න එකේ සෝස් දැම්මෙත් නෑනෙ නේද පොන්ස්

    කියපු තැන පෙන්නපන්කෝ ....මට ඕක තාම හම්බුනේ නෑමට ඕක තාම හම්බුනේ නෑ
     
    • Like
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ රංජන්ගෙ සියදිවි නසාගන්න එකේ සෝස් දැම්මෙත් නෑනෙ නේද පොන්ස්

    කියපු තැන පෙන්නපන්කෝ ....මට ඕක තාම හම්බුනේ නෑමට ඕක තාම හම්බුනේ නෑ

    රන්ජන් සියදිවී නසාගන්නවා කියලද? .... යකෝ මම දන්නෙත් නෑ..... :ROFLMAO: 🖖 ...ඕක මොන කලත්හ් මට මොකද ?

    දැන් මේ කිව්වා තැන පෙන්නපන්කෝ ?🖖