ජනපතිගේ නියමයෙන් මුඛ ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    රන්ජන් සියදිවී නසාගන්නවා කියලද? .... යකෝ මම දන්නෙත් නෑ..... :ROFLMAO: 🖖 ...ඕක මොන කලත්හ් මට මොකද ?

    දැන් මේ කිව්වා තැන පෙන්නපන්කෝ ?🖖
    නයි දෙරනෙ ලින්ක් එකක්නෙ ඉල්ලන්නෙ නේද. ඉඳා

    http://sinhala.adaderana.lk/news/145562/ශල්‍ය-මුහුණු-ආවරණ-නිෂ්පාදනයට-පියවර---ආනයනය-නවතයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සයිනොෆාම් තියෙද්දී මාස්ක් වලට බය වෙන්නේ ඇයි බල්ලොහ් ??? චීනා අපිට ආදලෙයි ...🥰🥰🥰
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,468
    113
    ලංකාවෙ මාස්ක් වල කොලටිය 0 බං.මේ වෙලාවෙ රටට අවශ්‍ය කරන දෙයක් නෙමෙයි මේක.ලංකාවෙ මිනිස්සු බේරගෙන ඉන්න ඕන වෙන දේවල් කරන්න කලින්.මේක මහ පව්කාර වැඩක්..ලංකාවෙ හදන්නෙත් චීනෙන් material අරන් තමයි ඒත් low ම කොලටියෙ ඒවා..කොලටි මාස්ක් හදනවනම් මෙහෙම කරාට කමක් නෑ..මේක කරන්න අැත්තෙ ලංකාවෙ මාස්ක් හදන අාණ්ඩුවට සපෝර්ට් කරන අයගේ බඩ වඩා ගන්න මිසක් රට ගැන හිතල නෙමෙයි.හොයල බලපං ලංකාවෙ මාස්ක් මහා පරිමාණයෙන් හදන්නෙ කවුද කියල.ඵතකොට උඹට තේරෙයි..
    යකෝ ඇමරිකාවටත් මාස්ක් ලංකාවෙ මහනවා. මාස් ඒකෙන් මිලියන සියක් යැවුවා. ලංකාවෙම ජන ගහනෙත් කීයද ? මිලියන 22 කිව්වට ලංකාවෙ ඉන්නෙ මිලියන 18 වගෙ අනෙක් උන් රට. ඒ්කෙනුත් දිනපතා ඒලියට යන්නෙ මිලියන 5 ක් 10 ක් වගෙ. මාස් ඒකෙන් විතරක් මාස තුනෙන් වගේ මිලියන 100 ක් සුපිරි ඒ්ව මැහුව නම් තව ?
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මේකේ කොහෙද බන් තියෙන්නේ පරිසර හානියක් හින්ද චීනෙන් ගෙන්නන එක නවත්තනවා කියල ??? 😂🖖

    ————————————/
    කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ඉල්ලුම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල රට තුළම නිෂ්පාදනයට මේ වනවිට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව ආනයනය නැවැත්වීමට ද තීරණය කර ඇත.

    දිනකට ශල්‍ය මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ රටතුළ භාවිතයට ගැනෙන අතර මේ වනතෙක් චීනය සහ තවත් රටවල් කිහිපයකින් එම මුහුණු ආවරණ ආනයනය කෙරිණි.

    ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමකදී මේ බව අනාවරණය විය.

    KN95 වර්ගයේ මුව ආවරණ ද රට තුළ නිෂ්පාදනයට ඉදිරි සති කිහිපයේදී පියවර ගැනෙනු ඇත.

    මුහුණු ආවරණ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමේ දී ශල්‍ය මුහුණු ආවරණයක් රුපියල් 15ක උපරිම සිල්ලර මිලකටත් KN95 මුහුණ ආවරණයක් රුපියල් 100 උපරිම සිල්ලර මිලකටත් ලබාදීමට එකඟතාවක් ඇති විය.

    පාලන මිලට මුහුණු ආවරණ ලබා දෙන්නේ ද යන්නත් මුහුණු ආවරණවල ප්‍රමිතිය පිළිබඳවත් නිරතුරුව සොයාබලන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

    මේකේ උත්තලට පිස්සු බන්...මොක්කුද වගේ ඔහේ කියවනවා 😂😂🖖
    ------ Post added on May 8, 2021 at 1:22 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,502
    47,628
    113
    යකෝ ඇමරිකාවටත් මාස්ක් ලංකාවෙ මහනවා. මාස් ඒකෙන් මිලියන සියක් යැවුවා. ලංකාවෙම ජන ගහනෙත් කීයද ? මිලියන 22 කිව්වට ලංකාවෙ ඉන්නෙ මිලියන 18 වගෙ අනෙක් උන් රට. ඒ්කෙනුත් දිනපතා ඒලියට යන්නෙ මිලියන 5 ක් 10 ක් වගෙ. මාස් ඒකෙන් විතරක් මාස තුනෙන් වගේ මිලියන 100 ක් සුපිරි ඒ්ව මැහුව නම් තව ?

    මම කථා කරන්නෙ පොඩි මිනිස්සු දාන සර්ජිකල් මාස්ක් ඵක ගැන..මොනවද තියෙන හොඳ බ්‍රෑන්ඩ් ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුළුවන්?අාකාහෙ පේන ඒව නෙමෙයි 3-PLY LEVEL 3 කොලටි බඩු.මේ වගේ?

    20210508_155428_HDR_copy_4553x2357_copy_800x414.jpg
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේකේ කොහෙද බන් තියෙන්නේ පරිසර හානියක් හින්ද චීනෙන් ගෙන්නන එක නවත්තනවා කියල ??? 😂🖖

    ————————————/
    කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ඉල්ලුම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල රට තුළම නිෂ්පාදනයට මේ වනවිට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව ආනයනය නැවැත්වීමට ද තීරණය කර ඇත.

    දිනකට ශල්‍ය මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ රටතුළ භාවිතයට ගැනෙන අතර මේ වනතෙක් චීනය සහ තවත් රටවල් කිහිපයකින් එම මුහුණු ආවරණ ආනයනය කෙරිණි.

    ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමකදී මේ බව අනාවරණය විය.

    KN95 වර්ගයේ මුව ආවරණ ද රට තුළ නිෂ්පාදනයට ඉදිරි සති කිහිපයේදී පියවර ගැනෙනු ඇත.

    මුහුණු ආවරණ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමේ දී ශල්‍ය මුහුණු ආවරණයක් රුපියල් 15ක උපරිම සිල්ලර මිලකටත් KN95 මුහුණ ආවරණයක් රුපියල් 100 උපරිම සිල්ලර මිලකටත් ලබාදීමට එකඟතාවක් ඇති විය.

    පාලන මිලට මුහුණු ආවරණ ලබා දෙන්නේ ද යන්නත් මුහුණු ආවරණවල ප්‍රමිතිය පිළිබඳවත් නිරතුරුව සොයාබලන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

    මේකේ උත්තලට පිස්සු බන්...මොක්කුද වගේ ඔහේ කියවනවා 😂😂🖖
    ------ Post added on May 8, 2021 at 1:22 PM
    නයි දෙරනෙ ෆිල්ටර් කරපු නිවුස් එක දැකලා මරු කියවන්ඩ එපා පොන්නයෝ. දැන් උඹ නේද මැරෙන්ඩ හැදුවෙ ආනයටය නවත්තව කියපු තැනක් හොයාගන්න නෑ අරව මේව කියල. ඒක තමා උඹට දුන්නෙ.

    අමරවීරගෙ බූරු කතා ටික යූටියුබ් එකේ තියනව හොයාගනිං
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ආනයන තහනම් කරන්නෙ පරිසර දූශනය නිසානම්...දේශියව මාස්ක් නිශ්පාදනය කරාම පරිසර දුශනය වෙන්නෙ නැද්ද????දේශීය මාස්ක් හදන්නෙ කඩදාසි වලින්ද???🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: TechnWeb

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නයි දෙරනෙ ෆිල්ටර් කරපු නිවුස් එක දැකලා මරු කියවන්ඩ එපා පොන්නයෝ. දැන් උඹ නේද මැරෙන්ඩ හැදුවෙ ආනයටය නවත්තව කියපු තැනක් හොයාගන්න නෑ අරව මේව කියල. ඒක තමා උඹට දුන්නෙ.

    අමරවීරගෙ බූරු කතා ටික යූටියුබ් එකේ තියනව හොයාගනිං

    ඉතින් දාපන්කෝ ...අමරවීර කියන්නේ කොහොමත් උඹ වගේම ටිකක් පොන්නයිනේ....ඒ පොන්නයාගේ කතාව හිය දාපන්කෝ පොන්න්යෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉතින් දාපන්කෝ ...අමරවීර කියන්නේ කොහොමත් උඹ වගේම ටිකක් පොන්නයිනේ....ඒ පොන්නයාගේ කතාව හිය දාපන්කෝ පොන්න්යෝ
    පඹයා ඊට වඩා පොන්නයෙක්නෙ බන්. පඹයව පත් කරපු උඹල ඊටත් වඩා පොන්නයො වෙන්ඩ එපායෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පඹයා ඊට වඩා පොන්නයෙක්නෙ බන්. පඹයව පත් කරපු උඹල ඊටත් වඩා පොන්නයො වෙන්ඩ එපායෙ

    මට නම් හිතෙන්නේ මර්ය් කියවල හිර උනාම කුණුහරප කියන උඹ රජගහේ පොන්නයෙක් කියල ...උඹ නම් ඉතින් කොහොමත් ගැනිටත් බය එකානේ 😂🖖
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මට නම් හිතෙන්නේ මර්ය් කියවල හිර උනාම කුණුහරප කියන උඹ රජගහේ පොන්නයෙක් කියල ...උඹ නම් ඉතින් කොහොමත් ගැනිටත් බය එකානේ 😂🖖
    ගෑනිට බයයි කියල මම කියපු තැන පෙන්නපන් මටත් හොයාගන්න බැරුව ඉන්නෙ

    මයිනා මට මඩගහන්න කියල වෙනම ගෙවනවද :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෑනිට බයයි කියල මම කියපු තැන පෙන්නපන් මටත් හොයාගන්න බැරුව ඉන්නෙ

    මයිනා මට මඩගහන්න කියල වෙනම ගෙවනවද :lol:

    හා හා කරවකගන්න එපා....ගැනිට බයයි කියල උඹ කිව්වේ නෑ..අපි කියන්නේ...😂😂🖖

    ෆොනේ එකේ ලින්ක් දන්නා දෙන්නේ නෑ...මේ තියෙන්නේ thread එක

    https://elakiri.com/threads/කොයින්-මාස්ටර්-සාපය.1960993/
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හා හා කරවකගන්න එපා....ගැනිට බයයි කියල උඹ කිව්වේ නෑ..අපි කියන්නේ...😂😂🖖

    ෆොනේ එකේ ලින්ක් දන්නා දෙන්නේ නෑ...මේ තියෙන්නේ thread එක

    https://elakiri.com/threads/කොයින්-මාස්ටර්-සාපය.1960993/
    යකෝ බලන් යද්දි මට මඩ ගහන්න මැදමුලනෙන් සල්ලි විසික් කරනවනෙ :lol:

    නාකි පොන්නයට කියපන් ඔය සල්ලි මිනිස්සුන්ට වැක්සීන් අරන් දෙන්න පාවිච්චි කරන්ඩ කියල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ බලන් යද්දි මට මඩ ගහන්න මැදමුලනෙන් සල්ලි විසික් කරනවනෙ :lol:

    නාකි පොන්නයට කියපන් ඔය සල්ලි මිනිස්සුන්ට වැක්සීන් අරන් දෙන්න පාවිච්චි කරන්ඩ කියල

    කෙල උනා වගේද 😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මට නම් හිතෙන්නේ මර්ය් කියවල හිර උනාම කුණුහරප කියන උඹ රජගහේ පොන්නයෙක් කියල ...උඹ නම් ඉතින් කොහොමත් ගැනිටත් බය එකානේ 😂🖖
    කවුද උඹද? නෝන්ඩි උනා නේද? ඇත්ත කියපන් උඹ මේකෙ නෝන්ඩි වෙන දවසට නාමල් උඹව එක්කන් ගිහින් පුක පලනවද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කවුද උඹද? නෝන්ඩි උනා නේද? ඇත්ත කියපන් උඹ මේකෙ නෝන්ඩි වෙන දවසට නාමල් උඹව එක්කන් ගිහින් පුක පලනවද

    sure ද ? රෙද්දේ ගියා නේ ?😂