ජනපතිගේ.වැය.ශීර්ෂ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ජනපතිගේ.වැය.ශීර්ෂ

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී 2015 වසරේ ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පිළිබඳව අදහස් පළ කළේ ය.

    එහිදී 2014 වසරේ ජනාධිපති කාර්යාලයේ කටයුතු සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය සහ 2015 වසරේ සිදු කර ඇති වැය කිරීම් පිළිබඳව සංසන්දනාත්මක පැහැදිලි කිරීමක් කළේ ය.

    HhhlIbP.jpg
     
    • Like
    Reactions: freak88

    s_d_san

    Member
    Oct 5, 2006
    39
    2
    0
    Ko agamathige waya sirshaya???

    Occhara salli ithuru unanam ko ewalata mokada une??
    Badu adu unada? Petrol adu unada? Nila adum labunada? Rupiyala age wadi unada?

    Koo ban mukuth wela na ne. ehenam adu una tika mun hora kala lol :yes::yes::angry::angry:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මචන් ඉස්සර mr ලග අමතියංශ 15 විතර තිබුන ඒ ඔකොටම තාම ඔය වියදම යන්නේ .
    දැන් සිරිසේන ලග අමතියංශ 2,3 වගේ තියෙන්නේ .
    ඒ වත් සලකලා බලන්ට ඕනි .

    ඕව ගොන් ටොයි යෝන්ට තේරෙන් නැ .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    කොහොමද කෑම අතිවිශිෂ්ටයි නේ...

    :cool::cool:

    ane manda oya ithuruwa minissunta dunnot thama naththam ithuru kalata apita paan

    :yes::yes:

    Ko agamathige waya sirshaya???

    Occhara salli ithuru unanam ko ewalata mokada une??
    Badu adu unada? Petrol adu unada? Nila adum labunada? Rupiyala age wadi unada?

    Koo ban mukuth wela na ne. ehenam adu una tika mun hora kala lol :yes::yes::angry::angry:

    hora karala :love: :rofl::rofl:

    මචන් ඉස්සර mr ලග අමතියංශ 15 විතර තිබුන ඒ ඔකොටම තාම ඔය වියදම යන්නේ .
    දැන් සිරිසේන ලග අමතියංශ 2,3 වගේ තියෙන්නේ .
    ඒ වත් සලකලා බලන්ට ඕනි .

    ඕව ගොන් ටොයි යෝන්ට තේරෙන් නැ .

    ඒවා යන්නේ අමාත්‍යංශවලට බන්. මේක ජනාධිපති කාර්‍යාලයේ ඒවා. උබලට හේතුද නැත්තේ කියන්න :lol::lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    :cool::cool:

    :yes::yes:

    hora karala :love: :rofl::rofl:

    ඒවා යන්නේ අමාත්‍යංශවලට බන්. මේක ජනාධිපති කාර්‍යාලයේ ඒවා. උබලට හේතුද නැත්තේ කියන්න :lol::lol:
    දන්න දෙයක් කිපන් බන් .
    නිකන් බොරු දාන්නේ නැතුව .
    ඔවා ගැන දැනුමක් නැතනම් දාන්නේ නැතුව හිටපන්
    පොඩක් හොයලා බලපන් .
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    :cool::cool:

    :yes::yes:

    hora karala :love: :rofl::rofl:

    ඒවා යන්නේ අමාත්‍යංශවලට බන්. මේක ජනාධිපති කාර්‍යාලයේ ඒවා. උබලට හේතුද නැත්තේ කියන්න :lol::lol:

    උබ රවී කරුණානායකගේ ලොන්ඩරියේ විතරයි නේද වැඩ කරනවා කිව්වේ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,164
    17,073
    113
    හරි ඔය ගානම ගියා කියමු ඉතින් මොකෝ?ඒ මිනිහා රටට වැඩක් කරා..අවුරුදු 30ක යුද්දේ නැවැත්තුවා.රට තරමකට සංවර්ධනය කරා..කෝ බොලාගේ පොන්න ආණ්ඩුව..මොනාද මේ තරම් කල් කරේ..මහ බැංකුවට ගේම දුන්න එකද?:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    දන්න දෙයක් කිපන් බන් .
    නිකන් බොරු දාන්නේ නැතුව .
    ඔවා ගැන දැනුමක් නැතනම් දාන්නේ නැතුව හිටපන්
    පොඩක් හොයලා බලපන් .

    අමාත්‍යංශ යටතේ සිද්දවෙන දේවල් වල බිල් ගනනය කරන්නේ නැහැ බන්. ඒවා ගනනය කරොත් මෙතන ඔක්කෝම වැටෙන්නේ බිලියන ගනන් වලින්

    උබ රවී කරුණානායකගේ ලොන්ඩරියේ විතරයි නේද වැඩ කරනවා කිව්වේ?

    උබට සෑහෙන්න රිදෙනවානේ. පොඩ්ඩක් දෙස් තියලා මොනා හරි කියපන් බන්. නැත්නම් කිසි ගතියක් නෑ බන් :(:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,164
    17,073
    113
    රවී කියන්නේ සාන්තුවරයෙක් නෙමේ පල් හොරෙක්.දන්නෝ දනිති ඒවා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,164
    17,073
    113
    කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කිව්වා පරයා..ඕකා දෙමල කලවමක්..පොන්න පකයා..රටට කරපු වැඩකුත් නෑ යුද්ධේ දිනාගෙන එනකොට ඔය අවලම් පකයා කියපු දේවල් උබලට අමතක උනාට අපිටනම් මතකයි..ඔහොම යමුකෝ..තව පලයන් කඩේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    හරි ඔය ගානම ගියා කියමු ඉතින් මොකෝ?ඒ මිනිහා රටට වැඩක් කරා..අවුරුදු 30ක යුද්දේ නැවැත්තුවා.රට තරමකට සංවර්ධනය කරා..කෝ බොලාගේ පොන්න ආණ්ඩුව..මොනාද මේ තරම් කල් කරේ..මහ බැංකුවට ගේම දුන්න එකද?:rofl:

    ගියා කියමුකෝ මොකක්ද? ගියා :P
    උබේ අම්මව හෝ සහෝදරියක්ව ගඟක ගහගෙන යනකොට මිනිහෙක් බේර ගන්නවා. බේර ගෙන ඉවර වෙලා ඒ මිනිහා උබේ අම්මව හෝ සහෝදරියව දූශනය කරන්න ඉල්ලනවා. බේර ගත්තා කියලා, උබේ අම්මව හෝ සහෝදරියව දූෂනය කරන්න ඉඩ දෙනවද?

    ඒ වගේම තමයි මහින්දටත්. යුද්දයට දායකවීම හොඳයි. එහෙම කරායි කියලා අනවශ්‍ය විදිහට ජනතාවගේ මුදල් හොරකම් කරලා විනස කරන්න දීලා බලන් ඉන්න එවුන් නෙවෙයි අපි. මහින්දව පත් කරෙත් අපේ ඡන්දෙන් එලෙව්වේත් අපේ ඡන්දෙන්.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මචන් ඉස්සර mr ලග අමතියංශ 15 විතර තිබුන ඒ ඔකොටම තාම ඔය වියදම යන්නේ .
    දැන් සිරිසේන ලග අමතියංශ 2,3 වගේ තියෙන්නේ .
    ඒ වත් සලකලා බලන්ට ඕනි .

    ඕව ගොන් ටොයි යෝන්ට තේරෙන් නැ .

    තප්පුලන්න එපා මහත්තයෝ. 2011 තිබුන අමත්‍යංශම තමයි 2014 වෙනකනුත් තියෙන්නෙ. උබ කියන විදියට අමාත්‍යංශත් අයිති වෙනව නම් 2011 දි කෝටි 634ට තිබුන එක 2014 වෙනකොට කෝටි 10,497ක් වුනේ කොහොමද?

    http://lankadaily.com/latestnews/item/4570-9000
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    ඕක 2015 ඉවර වෙලාම කිව්වා නම් තම හොද. 2015 නිවරදි වියදම් ගණනය කරන්න 2015 ඉවර වෙලා මාසයක් වත් යන්න ඕනි.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ගියා කියමුකෝ මොකක්ද? ගියා :P
    උබේ අම්මව හෝ සහෝදරියක්ව ගඟක ගහගෙන යනකොට මිනිහෙක් බේර ගන්නවා. බේර ගෙන ඉවර වෙලා ඒ මිනිහා උබේ අම්මව හෝ සහෝදරියව දූශනය කරන්න ඉල්ලනවා. බේර ගත්තා කියලා, උබේ අම්මව හෝ සහෝදරියව දූෂනය කරන්න ඉඩ දෙනවද?

    ඒ වගේම තමයි මහින්දටත්. යුද්දයට දායකවීම හොඳයි. එහෙම කරායි කියලා අනවශ්‍ය විදිහට ජනතාවගේ මුදල් හොරකම් කරලා විනස කරන්න දීලා බලන් ඉන්න එවුන් නෙවෙයි අපි. මහින්දව පත් කරෙත් අපේ ඡන්දෙන් එලෙව්වේත් අපේ ඡන්දෙන්.

    :):)
     
    ආ එතකොට උයාට මේ ආණ්ඩුවෙන් උන සෙතේ මොකක්ද?මේ ආණ්ඩුවේ හොරු නැහැ කියලද උයා කියන්නේ??:rofl:අනේ උකහන් බං.:lol:මහින්දව එලෙව්වේ තොපේ චන්දෙන් නෙමේ හම්බයෝන්ගේයි දෙමල උන්ගෙයි චන්දෙන්.:growl:
     
    Similar threads