ජනපතිගේ.වැය.ශීර්ෂ

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    හා හා ඔච්චර සමබර වෙන්න එපා. මේකේ ඉන්න සමහර අනාථයන්ට දෙපැත්තම විවේචනය කරන උන්ව පෙන්නන්න බෑ. එකෙක්ව අල්ලගෙන ඌගේ වැරදිවලටත් සුදු හුනු ගාන, තව එකෙක්ව අල්ලගෙන ඌගේ හොඳ වැඩවලටත් බනින එවුන්ව තමයි උන්ට හරියන්නේ.

    සිරාවට බන්...කලින් දවසක මම දාපු පෝස්ට් එකකට මුන් මගේ රෙප් කපලා තිබුනා පෝලිමට..රෙප් කැපුවට කමක් නෑ..ඒත් මුන් නිකන් අමුන ගන්න එද්දි බලාගෙන ඉන්නත් බෑනේ..වහුතු පොන්සියො ටිකක් ඉන්නවා මේකේ ෆේක් හදාගෙන රෙදි නැතුව කඩේ යන..​
     

    Similar threads