ජනපතිගේ වෙදා තරංගව කෑවා

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මචන් PREDNISOLONE කියන්නේ තහනම් ඔඋශදයක් නම් වෙන්න බෑ...
    ඒක ඇවිල්ල corticosteroids ගනයට අයත වන බෙහෙතක්...
    allergies වලට තමයි පාවිච්චි කරන්නෙ
    මාත් යූස් කරනව මගේ පීනස ටයි migraine headache එකටයි.
    ගොඩක් ලෙඩ වලට ඕක ‍යූස් කරනවා
    ඉතින් බන් ඔය බෙහෙත ගත්ත පලියට තහනම් බෙහෙතක් ගත්තා කියනවා නම් ඒක වැරදි.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලොල්...උබලගේ කථා වලට වෙන තැන් වලිනුත් හිනා යනව මචංලා.දැන් ඒකටත් වැරදි ජනාධිපති ද?:lol::lol: යකො මාලිංගයට ඇවිදගන්නවත් බැරැව ඉන්නකොට,වෙන රටවල් වල ඩොක්ටර්ස්ල ‍මාලිංගට ඒක නිසා ආයිත් ක්‍රිකට් ගහන්න බෑ කියද්දිත් උගෙ කකුල හොදකරේ කවුද?:frown::frown:.දැන් ඉතින් කියපන් මම මහින්ද ගේ රෙදි හොදන එකෙක් කියල.:P:P.මම කියන්නේ ඇත්ත මචං..පොඩ්ඩක් හිතල බලපන්..!:)

    aiy sachin tendulkar.

    z_p-31-Meet-01.jpg
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ලොල්...උබලගේ කථා වලට වෙන තැන් වලිනුත් හිනා යනව මචංලා.දැන් ඒකටත් වැරදි ජනාධිපති ද?:lol::lol: යකො මාලිංගයට ඇවිදගන්නවත් බැරැව ඉන්නකොට,වෙන රටවල් වල ඩොක්ටර්ස්ල ‍මාලිංගට ඒක නිසා ආයිත් ක්‍රිකට් ගහන්න බෑ කියද්දිත් උගෙ කකුල හොදකරේ කවුද?:frown::frown:.දැන් ඉතින් කියපන් මම මහින්ද ගේ රෙදි හොදන එකෙක් කියල.:P:P.මම කියන්නේ ඇත්ත මචං..පොඩ්ඩක් හිතල බලපන්..!:)

    උම්බ හරි මචෝ මෙකේ ඉන්න සම හරක් උන්ට ඕක තෙරේන්නේ නැහැ මෙහෙම කිවාම අපිට කියයි අපි මහරජුට කඩේ යනවා කියලා
    දන්න විදියට නම් එලියන්ත වයිට් කියන්නේ අසාහය වෙදදුරෙක් එයාගෙන් බේත් ගන්න ලොකේ වටේම අය ලංකාවට එනවා. එච්චර දක්ෂ කෙනෙක් මහින්දට සහ මහින්දගේ ගෝලයන්ට විතරක් සීමා කරලා තියන එක වැරදියි කියලයි මම නම් කියන්නේ. :no::no::no::no::no: