ජනපතිගේ වෛර ගින්දර නිවමු
ජනපති තුමන්ගේ සිතෙහි බුරා බුරා නැගෙන වෛර ගින්න නිවීම මුලු රටටම සුබදායක කටයුත්තක්නොවේ.සරත් ෆොන්සේකා ජනපතිවරණයට ඉදිරිපත් වීම නිසා ජනපතිතුමන්ගේ සිතෙහි දැඩි ක්‍රෝධයක්, සහ වෛරයක් ජනිත වී ඇත. ජනපති තුමන්ගේ සිතෙහි මේ කෑකැරෙමින් පවතින වෛරය නිසා අද කොටී බෝම්බ නිසා රෝගීව සිටින සරත්ට හිරෙ ගෙදර සිට බෙලෙක්ක පිගානක පොල් සම්බලුයි බතුයි කෑමට සිදුවී ඇත. මෙය ඉතාම හද කම්පා කරවන සිද්දියකි.එම නිසා මේ රටේ පාලකයා වශයෙන් එතුමා මේ වෛරීය සහ පලි ගැනීමේ දේශපාලනය නවතා , විපක්ශ සරත් සිර ගත කිරීමේ දේශපාලනය නවතා එතුමාගේ සිත තුල ජනිත වී ඇති වෛර ගින්න වෙනුවට මෙත් සිතිවිලි ජනිත කරවීමේ වැඩපිලිවෙලක් පටන් ගන්නා මෙන් භික්ෂූන් වහන්සේලා ප්රමුඛ සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටිමු.මේ සඳහා ජනපතිතුමන්ට මෛත්‍රී භාවනාව කිරීමට අවශ්‍යය පුහුණුව ලබාදෙන මෙනුත් ඉල්ලමි.තමන්ගේ හිතේ වෛරය පැසවා පැසවා තියාගන්නේ නැතිව, සිත මෛත්‍රියෙන් පුරවා ගෙන පිරිසිදු සිතකින් රට පාලනය කරන මෙන ජනපතිතුමන්ගෙන් ඉල්ලමු.
වෛරයෙන් වෛරය නොසංසිදේ . . අවෛරයෙන්ම වෛරය සංසිදේ .

Last edited: