ජනපතිගේ වෛර ගින්දර නිවමු

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජනපතිගේ වෛර ගින්දර නිවමු

2010-10-20_205927.jpg

ජනපති තුමන්ගේ සිතෙහි බුරා බුරා නැගෙන වෛර ගින්න නිවීම මුලු රටටම සුබදායක කටයුත්තක්නොවේ.සරත් ෆොන්සේකා ජනපතිවරණයට ඉදිරිපත් වීම නිසා ජනපතිතුමන්ගේ සිතෙහි දැඩි ක්‍රෝධයක්, සහ වෛරයක් ජනිත වී ඇත. ජනපති තුමන්ගේ සිතෙහි මේ කෑකැරෙමින් පවතින වෛරය නිසා අද කොටී බෝම්බ නිසා රෝගීව සිටින සරත්ට හිරෙ ගෙදර සිට බෙලෙක්ක පිගානක පොල් සම්බලුයි බතුයි කෑමට සිදුවී ඇත. මෙය ඉතාම හද කම්පා කරවන සිද්දියකි.එම නිසා මේ රටේ පාලකයා වශයෙන් එතුමා මේ වෛරීය සහ පලි ගැනීමේ දේශපාලනය නවතා , විපක්ශ සරත් සිර ගත කිරීමේ දේශපාලනය නවතා එතුමාගේ සිත තුල ජනිත වී ඇති වෛර ගින්න වෙනුවට මෙත් සිතිවිලි ජනිත කරවීමේ වැඩපිලිවෙලක් පටන් ගන්නා මෙන් භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටිමු.මේ සඳහා ජනපතිතුමන්ට මෛත්‍රී භාවනාව කිරීමට අවශ්‍යය පුහුණුව ලබාදෙන මෙනුත් ඉල්ලමි.තමන්ගේ හිතේ වෛරය පැසවා පැසවා තියාගන්නේ නැතිව, සිත මෛත්‍රියෙන් පුරවා ගෙන පිරිසිදු සිතකින් රට පාලනය කරන මෙන ජනපතිතුමන්ගෙන් ඉල්ලමු.
Sarath-Fonseka-In-Jail-graphic.jpg

වෛරයෙන් වෛරය නොසංසිදේ . . අවෛරයෙන්ම වෛරය සංසිදේ .
 
Last edited:
  • Like
Reactions: shenl and urajdrlk

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
LMAO....MR congratulated SF for running in the elections...wished him luck...

MR didn't forget him even in his victory speech...and thanked him during presidential elections win....

MR may be a corrupted and filthy politician...but he seems to be a gentleman as a human being....

when he smiles...its genuine....when he is angry its genuine....can see from his eyes....eyes never lie....and MR is too simple to play mind games....:no:

SF always had contempt in his eyes...and anger...some sort of rage.....and some "i am better than all of you" attitude....not very healthy....

98% sure....SF planned a bloody coup....he helped kill prabakran only to try and put himself in the same place....just because the JVP tricked him by stroking his already big ego....:no::no:
 
Last edited:
  • Like
Reactions: RLR

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    LMAO....MR congratulated SF for running in the elections...wished him luck...

    MR didn't forget him even in his victory speech...and thanked him during presidential elections win....

    when he smiles...its genuine....when he is angry its genuine....can see from his eyes....eyes never lie....and MR is too simple to play mind games....:no:

    SF always had contempt in his eyes...and anger...some sort of rage.....and some "i am better than all of you" attitude....not very healthy....

    98% sure....SF planned a bloody coup....he helped kill prabakran only to try and put himself in the same place....just because the JVP tricked him by stroking his already big ego....:no::no:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: royweera

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    If Ponseka did not go to jail, he would have been the third fag in this photo.

    image99.jpg

    Anyway it is very unfortunate to see, that the other two fags in this photo used him and dumped him.

    And old fart Somawansa used the chance, to screw his wife Anoma.
     
    • Like
    Reactions: royweera

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජනපතිගෙ ඇති ගින්නක් නෑ ලොක්කා....
    එයාට තව දිනන්න දේකුත් නෑ.
    වෛරයක් තියෙනව නම් එයා මේ තරම් බලන් ඉන්නෙත් නෑ.
    වෛරය,ඉරිසියාව,කුහක කම පුරවගෙන ගිරිය පුප්පගෙන උඩුබුරන ජේ.වී.පී.
    කියන හිටපු ත්‍රස්තවාදී කල්ලියට තමයි මේ බණ කියන්න ඕන.
    අන්තරේ කියන හාල්පාරුවෝ ලවා අහිංසක කොල්ලො කෙල්ලො අමාරුවෙ දාන කසිකබල් ජෙප්පන්ට තමයි මේ බණ කියන්න ඕන.

    චන්දෙ දවස් වල මේ කියන අහිංසකයෝ කියපු කටු ගොඩ ගහන කතා,කලවැදි කතා මිනිස්සුන්ට අමතක නෑ.
    ඒ නිසා මේ වැදි බණ වලින් වැඩක් නෑ.වෛරය,ඉරිසියාව අත ඇරලා මිනිස්සු වෙන්න බලන්න ඕනා බණ කියන අයම තමයි.
     
    • Like
    Reactions: RLR

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    යාකෝ humanoid ඇයි ඔය කියන ගින්න උබට වතුර ටිකක් දමලා නිවන්න බැරි.

    humanoid, එක දෙයක් ඉගෙන ගනින් හොදට, බල්ලෝ බිරූවාට කදු පාත් වෙන්නේ නැහැ කියලා.

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජනපතිගෙ ඇති ගින්නක් නෑ ලොක්කා....
    එයාට තව දිනන්න දේකුත් නෑ.
    වෛරයක් තියෙනව නම් එයා මේ තරම් බලන් ඉන්නෙත් නෑ.
    වෛරය,ඉරිසියාව,කුහක කම පුරවගෙන ගිරිය පුප්පගෙන උඩුබුරන ජේ.වී.පී.
    කියන හිටපු ත්‍රස්තවාදී කල්ලියට තමයි මේ බණ කියන්න ඕන.
    අන්තරේ කියන හාල්පාරුවෝ ලවා අහිංසක කොල්ලො කෙල්ලො අමාරුවෙ දාන කසිකබල් ජෙප්පන්ට තමයි මේ බණ කියන්න ඕන.

    චන්දෙ දවස් වල මේ කියන අහිංසකයෝ කියපු කටු ගොඩ ගහන කතා,කලවැදි කතා මිනිස්සුන්ට අමතක නෑ.
    ඒ නිසා මේ වැදි බණ වලින් වැඩක් නෑ.වෛරය,ඉරිසියාව අත ඇරලා මිනිස්සු වෙන්න බලන්න ඕනා බණ කියන අයම තමයි.

    හරියට හරි

    J.V.P. = Jathika Vesige Puthala
     
    • Like
    Reactions: sanath ekanayake

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    sarath p*nnaseka samawa gaththanam ada raja maligawe athule innawa athi! miniha ali talks daagena athule indala pora wenna hadanawa.

    එබැවින් සරත්ට අද ජනතාව කියනවා, හරක් පොන්සේකා කියලා.
    මු පොනිලුයි, මන්ගලිකයි, JVP බුරුවොයි ලගට ගිහින් අනා ගත්තේ නැත්නම් මුට අද රජෙක් වගේ ඉන්න තිබ්බා.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අනිවා...මචෝ...

    කරුණා, කේපී රජ ගෙදර - ජෙනරල් හිරගෙදර...

    එබැවින් සරත්ට අද ජනතාව කියනවා, හරක් පොන්සේකා කියලා.
    මු පොනිලුයි, මන්ගලිකයි, JVP බුරුවොයි ලගට ගිහින් අනා ගත්තේ නැත්නම් මුට අද රජෙක් වගේ ඉන්න තිබ්බා.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-10-20_205927.jpg

    ඉ‍ටු කර රට වෙත යුතුකම්
    ලැබුන දුකත් කරදරයත්
    නිවනට සම කර හිතුවොත්
    නුඹයි රටේ පුතා උතුම්
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    [COLOhttp://www.elakiri.com/forum/images/bluesaint/editor/separator.gifR="Red"]වයිරයේ ගින්දය තියෙන්නෙ ජනාධිපති තුමාගේ නෙමේ. පොනී ගෙම තමා, කරුමෙකට හරි ඡන්දෙ දිනුවනම් බලන්න තිබ්බා ගින්දරේ තරම.
    ආමි එක පුරා ගින්දර පතුරවපු හැටි අපිට අහන්න ලැබුනනෙ. එව බොරු කියලවත් කිව්වෙ නෑනෙ
    [/COLOR]
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ඉ‍ටු කර රට වෙත යුතුකම්
    ලැබුන දුකත් කරදරයත්
    නිවනට සම කර හිතුවොත්
    නුඹයි රටේ පුතා උතුම්
    පව් අප්පා පොනී,තව ටිකෙන් යුතුකම නියමෙට කරනව ඔක්කොම ගස් යවල.