ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

ජනපතිට එරෙහිව දෝ

  • ඕව්, ගේන්න ඕන.

    Votes: 84 51.9%
  • එපා, ගේන්න ඕන නෑ.

    Votes: 46 28.4%
  • දන්නෙ නෑ.

    Votes: 7 4.3%
  • අදාල නෑ.

    Votes: 25 15.4%

  • Total voters
    162
  • Poll closed .

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

    උඹල හිතන්නෙ ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඕනද?

    1. ඕව්, ගේන්න ඕන.
    2. එපා, ගේන්න ඕන නෑ.
    3. දන්නෙ නෑ.
    4. අදාල නෑ.

    [FONT=&quot]ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට සහ නිතී විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා සිදුකල කටයුත්ත හේතුවෙන් ජනාධිපති සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවට වාර්තා වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ වන විට ඒ සම්බන්ධයෙන් වන හමුවක් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන් සහ එහි ප්‍රබලයන් කිහිප දෙනෙක් අතර පැවැත්වෙන බවට ද වාර්තා වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ අතර පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 18 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිණි.[/FONT]
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    F54Xf9.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්ද බන් උබලට පිස්සෙක් කියල තේරුනේ..2015 හoස රාජයව අද ගූ ඇන් පී මීහරක්ට පිස්සෙක් වෙලා ලොල් :lol::lol::lol::lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    එපා, ගේන්න ඕන නෑ.paw ban onna ohe inna arapan. Mihindatai,erozantai thawa athal tikak dennath epei. :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    දැන්ද බන් උබලට පිස්සෙක් කියල තේරුනේ..2015 හoස රාජයව අද ගූ ඇන් පී මීහරක්ට පිස්සෙක් වෙලා ලොල් :lol::lol::lol::lol:

    බලහන් නේද ඒකෙත් හැටි. අපිට පිස්සෙක් වගෙ පේනකොට උඹලට පේන්නෙ දෙවියෙක් වගෙ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එපා, ගේන්න ඕන නෑ.paw ban onna ohe inna arapan. Mihindatai,erozantai thawa athal tikak dennath epei. :lol:

    මේ අර සිරාට චන්දෙ දාල පුක පලා ගත්ත එකා නේද.. :lol::lol::lol:

    බලහන් නේද ඒකෙත් හැටි. අපිට පිස්සෙක් වගෙ පේනකොට උඹලට පේන්නෙ දෙවියෙක් වගෙ :lol:

    ඒ උබලගෙ ගූ ඇන් පී මනස අපේ නැ... අපි යන්න 2020 ට අපේ සුපිරි අපේක්ශයය වෙනුවෙන්.. :cool::cool::cool::cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලහන් නේද ඒකෙත් හැටි. අපිට පිස්සෙක් වගෙ පේනකොට උඹලට පේන්නෙ දෙවියෙක් වගෙ :lol:

    ඒ උබලගෙ ගූ ඇන් පී මනස අපේ නැ... අපි යන්න 2020 ට අපේ සුපිරි අපේක්ශයය වෙනුවෙන්.. :cool::cool::cool::cool:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    ඒ උබලගෙ ගූ ඇන් පී මනස අපේ නැ... අපි යන්න 2020 ට අපේ සුපිරි අපේක්ශයය වෙනුවෙන්.. :cool::cool::cool::cool:

    My3 da superman?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එපා, ගේන්න ඕන නෑ.paw ban onna ohe inna arapan. Mihindatai,erozantai thawa athal tikak dennath epei. :lol:

    ලොකු අයියා රතිඤ්ඤා පත්තු කල කෙනාට කොහොමද එහෙම කරන්නේ :P:P
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ඒ උබලගෙ ගූ ඇන් පී මනස අපේ නැ... අපි යන්න 2020 ට අපේ සුපිරි අපේක්ශයය වෙනුවෙන්.. :cool::cool::cool::cool:

    ඒ උබලගෙ ගූ ඇන් පී මනස අපේ නැ... අපි යන්න 2020 ට අපේ සුපිරි අපේක්ශයය වෙනුවෙන්.. :cool::cool::cool::cool:
    පව් බං මේ වගේ පිංපියෝ.... උන් දන්නෑ මහින්දයා ගෝඨට දෙන්නේ නෑ කියලා..... 2020 උඹ කැමති උනත් නැතත් මහින්ද දාන්නේ සිරාව.... මොකද එතකොට 2025 වෙද්දි නාමල්ව දාන්න...
     
    • Like
    Reactions: Identity