ජනපතිට කටඋත්තර නැති වූ හැටි (video)

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අනේ #කෝ

    මුලින්ම හූ කිව්වා. දැන් ගේම ඉල්ලනවා. ලගදීම ලොක්කට ගු ගහනවා මිනිස්සු
    ගූ නෙවෙයි. කනට ගහන්න ඕනේ මූගේ

    කතාව ඇත්ත , එක අවුරුද්දට දලු නැ නැ නැ කියන්නෙ පචයක්, මොකද ඕවට දාන්නෙ දීර්ගකාලින පොහොර
    දීර්ගකාලින පොහොර දැම්මට හැමදාම එකම ලෙවෙල් එකට තියෙනවද ?
    ------ Post added on Feb 21, 2022 at 10:42 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ මොන හන්දියක් ගාවද බං
    GPS coordinate දන්නවද? නිකමට දැනගන්න අහන්නේ 🤭
     
    • Haha
    Reactions: Cypress

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කතාව ඇත්ත , එක අවුරුද්දට දලු නැ නැ නැ කියන්නෙ පචයක්, මොකද ඕවට දාන්නෙ දීර්ගකාලින පොහොර
    thota lejjawak nedda ponna pako hama ekaka hondayi kiyanna.apith anduwata chande dunnu un thma dennam thittha wela tiyenne arina arillalata.poddak eliyata behala oya katawa kiyala balapanko minissu thoge puka palana hati bala ganna puluwan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ ඕයී,,, මීට පස්සෙ ඕවට සෙනග ගෙන්න ගන්න කලින් හරියට උගන්නල ගන්නවා
    ------ Post added on Feb 21, 2022 at 10:18 PM
    උගන්නන්ඩ දෙයක් නැ මේකෙ මොඩයො නැ ගොවියට උනත් ශාක්ශරතාවය තියෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ නෙවෙයි. කනට ගහන්න ඕනේ මූගේ

    දීර්ගකාලින පොහොර දැම්මට හැමදාම එකම ලෙවෙල් එකට තියෙනවද ?
    ------ Post added on Feb 21, 2022 at 10:42 PM
    එකම ලෙවල් එකට නැත්තන් කියවන්ඩ එපා දලු නැ අරක මේක අනික කියල, අනික ඔය කියන අඩුව්ල්ලක් නැ පච තමයි ඔක්කොගෙම ,ඔහොම අඩු නන් ෆැක්ටරි ඉක්කොම වැහෙන්ඩ ඕන
     
    • Like
    Reactions: proceso

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    කතාව ඇත්ත , එක අවුරුද්දට දලු නැ නැ නැ කියන්නෙ පචයක්, මොකද ඕවට දාන්නෙ දීර්ගකාලින පොහොර
    අපේ අක්කරයක් විතර තියෙනවා. t නම්බර් වලින් එන පොහොරක් දැම්මේ. ඒක නෑ දැන්. යූරියා බේස් එකක්. දලු කඩන්ඩ බෑ කප්පදු කරන්ඩ ඕන. කප්පාදු කරන්ඩ බෑ පෑවිල්ලයි පොහොර නැති කේස් එකයි නිසා ගස් මැරෙන්ඩ බලනවා. ඒක නිසා දැන් දලු කැඩිල්ලක් නෑ ගස් ටික ඔහේ තියෙනවා. කුඩා තේ වතු තියෙන උන්ට තමා කේස් එක.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    yako kota?
    e dawas wala hituwe neha ban mehema ariyi kiyla.wena mokuth ona neha mnissu hena illana ewama wadinawa mun set ekata

    එකම ලෙවල් එකට නැත්තන් කියවන්ඩ එපා දලු නැ අරක මේක අනික කියල, අනික ඔය කියන අඩුව්ල්ලක් නැ පච තමයි ඔක්කොගෙම ,ඔහොම අඩු නන් ෆැක්ටරි ඉක්කොම වැහෙන්ඩ ඕන
    palayan huanno yanna tho the gahak wath dekala tiyenawada.ape ammalta tiyeanawa the akkarayak.klin kadapu wage bagayak kadanna beha.ena daluth eliyata eankotama morala enne.boru nam dannna ekegen ahala balapan methna puka nodi
    ------ Post added on Feb 21, 2022 at 11:02 PM
     
    • Like
    Reactions: Smartm

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    එකම ලෙවල් එකට නැත්තන් කියවන්ඩ එපා දලු නැ අරක මේක අනික කියල, අනික ඔය කියන අඩුව්ල්ලක් නැ පච තමයි ඔක්කොගෙම ,ඔහොම අඩු නන් ෆැක්ටරි ඉක්කොම වැහෙන්ඩ ඕන
    Hari machan. ela
     
    • Haha
    Reactions: Cypress

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    කතාව ඇත්ත , එක අවුරුද්දට දලු නැ නැ නැ කියන්නෙ පචයක්, මොකද ඕවට දාන්නෙ දීර්ගකාලින පොහොර
    uba meka sirada bn kiuwe .matath anna e pohora tikak genall dipanko ape watuth welenawa.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,658
    113
    ලගදිම මුන්ට පාරෙ බැහල යන්න බැරි වෙනවා 😂
    නෑ ඔය බලපන් මිනිස්සු බය නැතුව මූනටම කියන හැටි ... පොඩ්ඩ දවසයි ....
    අනිවා නෙලනව වාහනෙන් බැහපු ගමන් 🙉
    උබල පිස්සුද බන්? ලන්කාවෙ ඡන්ද දායකයන්ට මේ දේවල් එච්චර කල් මතක තියෙයි කියලාද හිතන්නෙ? ආයෙ මොකක් හරි ගොන් ආතල් එකක් දුන්නොත්, හන්දි ගානෙ කිරිබත් වෙනුවට වැලිබත් උයල හරි කන ජාතියෙ උන් ඉන්නෙ.

    69 ලක්සෙ විතරක් නෙමෙයි, අනිත් පක්ශ වලට දුන්නු උනුත් එච්චර තමයි.
     
    • Like
    Reactions: ThisaraMalintha

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කිලෝ 700 කඩපු කෑල්ලෙන් දැන් කඩන්නේ 250යි.. මේ පිස්සු ගෝඨට... යකෝ තේ ඉඩම් ඔක්කොම ඉවරයි වියදම් ටික කවර් කරගන්නවත් ආදයම මදි.. මේ සර්ට උපදෙස් දෙන ගොබ්බයො ටික ක්වාඋද දන්නේ නෑ.. ශික්
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    කිලෝ 700 කඩපු කෑල්ලෙන් දැන් කඩන්නේ 250යි.. මේ පිස්සු ගෝඨට... යකෝ තේ ඉඩම් ඔක්කොම ඉවරයි වියදම් ටික කවර් කරගන්නවත් ආදයම මදි.. මේ සර්ට උපදෙස් දෙන ගොබ්බයො ටික ක්වාඋද දන්නේ නෑ.. ශික්
    ado sira bn hutta kola kaha wela gihin
     
    • Like
    Reactions: usa_nihaal

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,373
    113
    කතාව ඇත්ත , එක අවුරුද්දට දලු නැ නැ නැ කියන්නෙ පචයක්, මොකද ඕවට දාන්නෙ දීර්ගකාලින පොහොර

    Now his wisdom on Agriculture is revealed...

    1645516053415.jpeg

    They have Jonny sins ... WE have @erozan ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතින් බදු සල්ලි වලින් උබලගෙ කාලෙ පොහොර දුන්නද පොන්නයො???අපේ ආන්ඩුව ඇවිල්ලයි අයෙත් පොහොර දුන්නෙ ගූ පොන්නයො මැරිල උපන්න වගේ කමෙන්ට් දාන්නෙ..🤭🤭🤭🤭
    පඹයෙක් පඹයෙක් විදියට හිටියම කපුටෝ හරි බය වෙනව :lol: