සීයට රෙද්දේ රෙවෙන්න නෙළුව හැටි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    36,787
    42,868
    113
    සේදවත්ත
    ඒ ඇවිත් සතියෙන් අල්ලා ලංකාවට ගේනවා කිව්වා නේද , දැන් සිංගපුරුවෙන් ඒවන් නෑලු නේද 🤭 . ඉශ්‍රායෙල් වල ඒම උනානම් අරු මැරෙන්නේ සිංගප්පිරුවේදිම වස කැවිලා හරි පඩිපෙලකින් වැටිලා හරි
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,013
    2,666
    113



    සිලින්ඩර බයියෝන්ට කටඋත්තර නැහැ නේද ? :lol:

    Political slaves like Cyliderbaiyyans may think their master Ranil is a genius, because they themselves are intellectually deficient and are impressed by Ranils apparent use of language and his walaw background

    However, the world thinks differently - Al Jazeera interview proved that internationally Ranil is looked down as a rogue and a thief that destroyed this country together with his best pal and fellow rogue Mahinda, nothing else.

    Ranil used to portray that he is held in high esteem by the so called "international community". There were many instances in the past, especially during the war days where Ranil bent backwards to accommodate the whims and fancies of the "international community" at the great expense of the security of this country, just so that he can become the darling of the western world. Now Ranil and his political leeches were given a rude awakening by the Al Jazeera.

    This is sweet justice after all.

    Ranils supporters used to portray Ranil the "suited upper class royalist" as the person who the international community had high regard for and not the lowly Anura from Thabuttegama. The very same international community that Ranil did cartwheels to please have has now dumped Ranil in to the sewers.

    How the roles have been reversed- Ranil is now nothing but a common rogue while Anura is the class act
     
    Last edited:

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    246
    447
    63
    ඒ ඇවිත් සතියෙන් අල්ලා ලංකාවට ගේනවා කිව්වා නේද , දැන් සිංගපුරුවෙන් ඒවන් නෑලු නේද 🤭 . ඉශ්‍රායෙල් වල ඒම උනානම් අරු මැරෙන්නේ සිංගප්පිරුවේදිම වස කැවිලා හරි පඩිපෙලකින් වැටිලා හරි
    මිස්ටර් කටින් බතල..
    අපිටනම් පෙන්නෙ මෙච්චරයි බන් 🤭 🤭 👇👇

    ඊලග චන්දෙ ප්‍රතිපල ආවම පෙනෙයි උබලට
    මිනිස්සු ඉන්නේ මොන පැත්තේද කියලා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,450
    18,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැබැයි ආවෙ අපිට සති දෙකක් දෙන්න මොන රටේ හැංගිල හිටියත් ම්න් ගෙන්නල ඇතුලට දානව කියලනෙ. දැන් කියන්නෙ එයා සිංගප්පූරු පුරවැසියෙක් එයාව එහෙම එකපාරට ගේම්නෑ බෑ. ඒක රහසිම් කරම්න ඕන. හී.. ම්....
    පොලිස්පතිව ඇල්ලුවද ඌ ඇවිල්ල නඩුවට ඔන්න මෙන්න තියල බාර උනාද. පොලිස්පති කොච්චර දවසක් ඇතුලෙ තියාගනීද.

    #අකුරු තුනයි, කටින් වැඩ කෝටියයි....
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    246
    447
    63
    සීයාගේ මුනුපුරාළ මේකේ වැහි වැහැල නේ...
    උබලට කියන්න තියෙන්නේ එක දෙයයි පුළුවන් නම් චන්දෙ දිනලා පෙන්නපන් 🤭
     
    • Like
    Reactions: bambuwathamai

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,450
    18,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සීයාගේ මුනුපුරාළ මේකේ වැහි වැහැල නේ...
    උබලට කියන්න තියෙන්නේ එක දෙයයි පුළුවන් නම් චන්දෙ දිනලා පෙන්නපන් 🤭
    pointless උනාම ඔහොම පෝස්ට් තමා වැටෙන්නෙ.

    අනුර චන්දෙ දින්නෙ සුලුතර මානාප ප්‍රමාණයක් අරන්නෙ. :lol: චන්දෙ දිනන්න නෙමේ. වැරදි කරපු උන්ට උපරිම දඬුවම් දීල හිරේ දහන්, ජෙප්පන්ව ගෙනාවෙ වැරදි කරන උන්ට දඬුවම් කරන්නනෙ. ආණ්ඩු දුන්න, 2/3 දුන්න. දැන් අරුන්ව අල්ලල දෙන්නත් කියයි.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,325
    2,905
    113
    Malabe
    Political slaves like Cyliderbaiyyans may think their master Ranil is a genius, because they themselves are intellectually deficient and are impressed by Ranils apparent use of language and his walaw background

    However, the world thinks differently - Al Jazeera interview proved that internationally Ranil is looked down as a rogue and a thief that destroyed this country together with his best pal and fellow rogue Mahinda, nothing else.

    Ranil used to portray that he is held in high esteem by the so called "international community". There were many instances in the past, especially during the war days where Ranil bent backwards to accommodate the whims and fancies of the "international community" at the great expense of the security of this country, just so that he can become the darling of the western world. Now Ranil and his political leeches were given a rude awakening by the Al Jazeera.

    This is sweet justice after all.

    Ranils supporters used to portray Ranil the "suited upper class royalist" as the person who the international community had high regard for and not the lowly Anura from Thabuttegama. The very same international community that Ranil did cartwheels to please have has now dumped Ranil in to the sewers.

    How the roles have been reversed- Ranil is now nothing but a common rogue while Anura is the class act
    Same old. Dream on, baby...
     
    • Haha
    Reactions: bambuwathamai

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,787
    42,868
    113
    සේදවත්ත
    ඊලග චන්දෙ ප්‍රතිපල ආවම පෙනෙයි උබලට
    මිනිස්සු ඉන්නේ මොන පැත්තේද කියලා
    ලංකාවේ මිනිස්සූ ජන්ද්දේ දෙන්නේ රැල්ලට මිසක් කිසිම තේරුමක් ඇතුව නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ට ආර්ථිකය දේශපාලනය නීතිය ගැන දැනුමක් නැ .
    2015 එලවලා 2020 ආයේ උන්ටන දෙන්න පුලුවන් උනා . ජෙප්පො ආවේ කන්න බොන්න කරන්ට් වතුර තෙල් නැති උන රික්තය නිසා මිසක් සමාන්‍ය තත්වයක් තුල කවදාවත් දින්න බෑ ඒක මාකට් වෙන් නෑ.

    බුද්දිමත් ජනතාවක් ඉන්නවනම් ලංකාව හරියට වෙනස් වෙලා අවුරුදු 30 විතර වෙන්න ඕනේ දැන්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,921
    1
    3,591
    113
    He was only remanded and not Imprisoned and there are no charges against him yet and it is preliminary inquiry by Magistrate and he cannot grant bail for murder, and why do you need Mahendran to prosecute him in any Criminal Action (if your legal Director Does not know get proper advice), eg all cases against terrorist acts of Prabhakaran would not have waited without conviction.
    you can fool only some people all the time not all the people.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,911
    142,560
    113
    එකමත් එක රටක
    කෝ ලපයා පත් කරපු කතා නායක? 🥱


    කෝ ලපය පත් කරපු මහ බැංකු අදිපති ??
    කෝ ලපය පත් කරපු මුදල් අමාත්‍යංශ ලේකම් ?? :lol: 🤌
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus