ජනපතිට තදවෙයි මයික් එක අරන් දෙසා ගෙන යයි :P

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    @1.35 සර් මේ අපිට කැනිම් වල වියදම් කවර් කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.​

    විසාල වියදමක් යනවා ජනාධිපති තුමනි මේක කරන්න...​

    වියදම් ගැන බලන්න එපා,,, මේක බිස්නස් වැඩක් නෙවෙයි.​

    ඔන්න ඉතින් අනුරගේ දැක්ම.... පාඩුවුනොත් ගෙවන්නේ අපේ ටැක්ස් වලින් ගෙවමූ... මරු බන්

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    ධීවර වරායක් ගැන කතා කරන්නේ...

    වියදම කවර් කරන්න බෑ කියන්නේ කැණීම් කරන්න යන ගාන වැලි විකුණලා ගන්න බෑ කියන එක...

    එහෙම කියලා වරාය ගොඩ වෙනකම් ඉන්න බෑනේ... එතකොට වෙන පාඩුව ගෙවන්නේ බයියෝ ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    අනුරයියා හොඳ වැඩියි.
    මුන්ට කුණුහරුපෙන් බැනලා වැඩ ගන්න ඕනේ.

    අනුරයියා මේ රට ගොඩ ගන්නවා සත්තයි
    ජනතාව දිගටම මාලිමාවට!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    මම හිතන්නෙ මේකයි ඔතන සීන් එක, බදු කොටා හඳුනගෙ පරන කතාවක් බලලා හිතන් ඉන්නෙ ඛනිජ වෑලි වලින් රටේම ණය ගෙවන්න පුලුවන් කියලා. ඒත් කරපු පරීක්ශන වලින් පෙන්නෙ එහෙම කියන තරම් ඛනිජ වෑලි එකක් නෑ කියලා.

    හඳුනා කියලා තිබ්බා උදේ පාන්දර රෙන්න වැල්ලට යනකොට බේසමක් අරන් ගියානම් ඉල්මනයිට් අරන් එන්න තිබ්බා කියලා. 🤭 🤭 👇 👇

    දැන් ලපයා ලෝක දෙකක හිරවෙලා, ඇවිදින පුස්තකාලේ පිලිගන්නද? නැත්තන් වාර්තාව පිලිගන්නද කියලා.

    ඕන්න ඕකයි සීන් එක

    Chandeta haranna ganna thel lin matak una
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,454
    113
    Chandeta haranna ganna thel lin matak una
    අනිත් උන් ඔක්කොම බොරු කියන්නෙ ජෙප්පො විතරයි ඇත්ත කියන්නෙ කියලා නේද ඉස්සර කිව්වෙ. දැන් ඒකත් බොරුලුද 🤭 🤭