ජනපතිට තෙවැනි වරට ඉල්ලන්න පුළුවන්ද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දට බයයි කියලා මහින්දව විරය කරන එකවත්
    මහින්දට බය නැහැ කියලා අනුරව, රනිල්ව , sf විරය කරන එක වත් නෙමයි කරන්න ඕනි

    මොකද්ද මේ වෙන්නේ කියල කල්පනා කරන එක.
    මහින්දට බය උනත් නැතත් මහින්ද තමාට ඕනි වෙලාවට චන්දෙ තියනවා
    ඒ වගේම එක දිනනන්ත් හෙන ගේමක් දෙනවා
    ගොඩක් වෙලාවට දිනන්නත් පුළුවන්

    මහින්ද ආයිත් එයි කියලා මිනිස්සු බයයි තමයි
    ගොවියා බයයි මහින්ද අවොත් අස්වනු පොර ප්‍රශ්න වලට විසදුමක් ලෙබෙන එක කල් යන නිසා
    ශිෂ්‍යා බයයි මහින්ද අවොත් තමාගේ ඉගනීමට තවත් කෙලවෙයිද කියලා
    ක්‍රීඩකයෝ බයයි තව තවත් ක්‍රීඩාව වලපල්ලට යාවි කියලා
    වයපරිකයෝ බයයි තමන් කරන බිස්නස් පාඩු වෙයි කියලා
    වැටුප් ලබන සේවකයෝ බයයි තවත් මුන් බදු ගහලා කන්න බොන්න වත් නැතිවෙයිද කියල

    ඔන්න ඔකයි බය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද ගේමට බැස්සම හොම්බෙන් යන්නේ රටෙම් මිනිස්සු එක හැමෝටම බලපානවා කියන එක තේරුම් ගත්තොත් හොදයි
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    [ඔය මහින්දට තුන් පාරක් බැහැ කියන අයම ෙන්ද කියන්ෙන ෙමදාපාර අනිවාර්යන්ම මහින්දව චන්ෙදන් ෙගදර යවනව කියල.එහනම් මහින්දට බැහැ බැහැ කියනවට වඩා ෙහාඳයි ෙන්ද පුලුවන් නම් චන්ෙදට ගිහිල්ල මහින්දව පරද්දවන එක
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    [ඔය මහින්දට තුන් පාරක් බැහැ කියන අයම ෙන්ද කියන්ෙන ෙමදාපාර අනිවාර්යන්ම මහින්දව චන්ෙදන් ෙගදර යවනව කියල.එහනම් මහින්දට බැහැ බැහැ කියනවට වඩා ෙහාඳයි ෙන්ද පුලුවන් නම් චන්ෙදට ගිහිල්ල මහින්දව පරද්දවන එක
    කුඩු මුදලාලිලත් ඕකම කියල කුඩු ගෙන්නන්නෙ. ඇයි එපා නම් නොබී ඉන්න පුළුවන්නේ. උබේ තර්කෙත් ඒ වගේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුඩු මුදලාලිලත් ඕකම කියල කුඩු ගෙන්නන්නෙ. ඇයි එපා නම් නොබී ඉන්න පුළුවන්නේ. උබේ තර්කෙත් ඒ වගේ

    උබ එපා කිවුවට අහන්නේ නැහැනේ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :) :) ආසයිනේ ! තව එක පාරක් ! තව එකම එක පාරයි හොදේ !

    අනේ අපිත් ආසයි ! තව එකපාරක් ! ඔබතුමාට පුලුවන් !

    -- දේශප්‍රේමී ජනතාවනේ අපි

    1654374_1704369106454990_3829228911390228593_n.png
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජනාධිපතිට ඡන්දෙ 3 පාරක් ඉල්ලන්න පුලුවන් නං. එයා ඒක කරනවා නං . අපිට බෑ නෙ බං ඕවා නවත්තන්න. මේ රට දැං මොකා ආවාත් යන තැනට ඔටෝමැටිකලිම යනවා. තව අවුරුදු 15ක් විතර යද්දි ආසියාවේ අර මොකක්ද එක වෙනවා නේ. ඊට කලින් අපි අපි මහන්සි වෙලා ස්ථාවරයකට එන්න ට්‍රයි කරන්න ඕනෙ. වීසා හදාගන්න ඕනෙ. වෙන වෙන රටවලට යන්න හිතන්න ඕනෙ. ඒක තමා මගෙ මතය.
    ලංකාවට අපි ආදරෙයි . සිරාවටම. මේ රට තරං ලස්සන රටක් නෑ කියනවා නේ. ඒත් මේ දේශපාලනේ කියන විසබීජෙ මේ රට කක්කා ‍බෙට්ටක් කරලා ඉවරයි බං. ඇමති මණ්ඩලය දැක්කම ඒක තේරෙනවා නේ. මොන රටේද ඔච්චර තොගයක්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා...දැන් කො සර්වපාක්ශික පොදු අපේක්ශකයා...පොර නන්නත්තාරයි නේද.... දැන් රනිල් ඉල්ලනවලු...තාම විපක්ශේ එකග තාවයක් නෑ...මට පේන විදිහට රනිල අනිවා ඉල්ලනවා... මම මහින්දට කොච්චර විරුද්ද වුනත් රනිලට කතිරයක් ගහන්න අත උස්සන්න අමාරුයි... මම වගේ හිතන ගොඩක් ඉන්නවා එක්කො අපි චන්දේ නොදී ඉන්නවා..ඒත් වැඩි වාසි මහින්දට...ජේ.වී.පී එකයි හෙල උරුමෙයි තීරනය තාම බලාගෙන ඉන්නේ.. බලමු ඉස්සරහට..හැබැයි මම මහිදයට දැන් කැමති නෑ..නමුත් තිත්ත වුනත් ඇත්ත නම් මහිදයා දිනන්න වාසි වැඩියි මේ විපක්ශෙ එකමුතුවක් නැති නිසා
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියනවා දෙවනි වරට ජනාධීපති දූරයට තේරීපත් වූ තැනැත්තා තම 6 වසරක දූර කාලය නිම වන තෙක් අනිවාර්යෙන් එම දූරය දැරිය යුත්තේය කියලා.. දෙවනි දූර කාලයේදී අවුරුදු 4න් ඡන්දයක් තියන්න බෑ. 3 පාරක් ඉල්ලන කතන්දර මොනවා වුණත් නීත්‍යානුකූලව නං ජනාධිපතිවරණය තියන්න ඕනි තව අවුරුදු 2කින්. ඒ කාලෙට තිබ්බොත් කෙළවෙනවා කියලා දන්න නිසා තමයි කලින් තියන්න හදන්නේ. ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ මහින්ද බැරි වෙලාවත් ආපහු පත් වුණොත් රටට වෙන දේ.. පොදු ජනතාවට අබ සරණයි. රට ගැන මාරම දුකයි බං. අපේ ගොන් හැතිකරේට තේරෙන්නේ නෑනෙ මහින්ද රටට කරලා තියන විනාසේ.
    :no::no::no::no:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ජනාධිපතිට ඡන්දෙ 3 පාරක් ඉල්ලන්න පුලුවන් නං. එයා ඒක කරනවා නං . අපිට බෑ නෙ බං ඕවා නවත්තන්න. මේ රට දැං මොකා ආවාත් යන තැනට ඔටෝමැටිකලිම යනවා. තව අවුරුදු 15ක් විතර යද්දි ආසියාවේ අර මොකක්ද එක වෙනවා නේ. ඊට කලින් අපි අපි මහන්සි වෙලා ස්ථාවරයකට එන්න ට්‍රයි කරන්න ඕනෙ. වීසා හදාගන්න ඕනෙ. වෙන වෙන රටවලට යන්න හිතන්න ඕනෙ. ඒක තමා මගෙ මතය.
    ලංකාවට අපි ආදරෙයි . සිරාවටම. මේ රට තරං ලස්සන රටක් නෑ කියනවා නේ. ඒත් මේ දේශපාලනේ කියන විසබීජෙ මේ රට කක්කා ‍බෙට්ටක් කරලා ඉවරයි බං. ඇමති මණ්ඩලය දැක්කම ඒක තේරෙනවා නේ. මොන රටේද ඔච්චර තොගයක්

    එක තමයි බන් කරන්න වෙන්නේ. අපිට අනිත් මිනිස්සු හදන්න බැනේ.