ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදා&#3505

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    a4db9o1_700b.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,832
    113
    derane swarnawahiniye danne nane bn.

    gossip sites wala boru katha hadala danawa ban hari mokakda hitha ganna ba.
    kawda ban dan policiya kadawala thiyenne? janadipathida? agamathida? saagalada? nath nam policiye unta hithila wadata awithda :dull:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොලිසිය සීරුවෙන් කියන එක නම් ඇත්ත. එත් අනිත් ඒවා නම් හරියටම දාන්නේ නැත

    sure da? monawada dakke ? hamudavenuth gennalada?
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මේ ගවපාලනය හේදිලා ගියොත් නං ලොකු දෙයක් :yes::yes::yes:
    නැත්තන් තව ටික දවසක් යනකොට මේකේ ඉන්දියන් කාරයොත් එක්ක තමා වසන්න වෙන්නෙ :angry::angry::angry:

    :yes::yes::yes::yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    sure da? monawada dakke ? hamudavenuth gennalada?


    නෙත් එකේ දාලා තිබ්බ නිසා බැලුවේ .... ඔව් පොලිස් ස්ථාන සීරුවෙන් තමා ... එත් මොන හේතුවක් නිසාද කියන එක නම් දන්නේ නැ බන්
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නෙත් එකේ දාලා තිබ්බ නිසා බැලුවේ .... ඔව් පොලිස් ස්ථාන සීරුවෙන් තමා ... එත් මොන හේතුවක් නිසාද කියන එක නම් දන්නේ නැ බන්

    hmm..scene 1 ahaganna bariveida?

    ehema nattam samaharaita emergency exercise 1kda danneth na.. :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට සිරයි වද පොන්සුයි හැප්පෙනව කියන්නෙ ශා කදිම ආරන්චියක්, ඔය යුද්දෙක් මොකා දින්නත් මොකා පැරදුනත් අපිට නම් කිසිම පුරස්නයක් නැ. දෙන්නගෙන් එකෙක් අනිව පරදීනෙ කමොන් ඔකුන්ට ඔහොම වෙලා මදි.:):)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    hmm..scene 1 ahaganna bariveida?

    ehema nattam samaharaita emergency exercise 1kda danneth na.. :confused:


    වෙන්න පුළුවන් බන් .... ඉදලා හිටලා පුහුණුවීම් සිදු කරනවා බන් හදිස්සි තත්වයන් වලට මුහුණ දෙන්න ... මේකත් එහෙම එකත් ද දන්නේ නැ ... බලමු ඉතින් එලි වෙද්දීවත් මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන විදියට මොනවහරි වෙලා ඇත්ද කියලා .....
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    යම්කිසි හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඊට මුහුණදීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.