ජනපතිතුමා වෙනුවෙන් වතුකරයේ ආශිර්වාද පූජාවක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    වෙන ජනාදිපතිලා මේ තරම් කල් මේ මිනිස්සුන්ව රැවට්ටුවා නේ..:(

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    උන්ටත් ඉතින් ලබන අවුරුද්දේ ඉදන්ම අපේ බදු මුදල් වලින් දහදහාක් විතර දෙනවානේ.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ලැයිමට එක ගානෙ අනුරදෙවි කෝවිලකුත් හදන්න්න ඕනැ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    උන්ටත් ඉතින් ලබන අවුරුද්දේ ඉදන්ම අපේ බදු මුදල් වලින් දහදහාක් විතර දෙනවානේ.
    පඩිය නෙමෙද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ටත් ඉතින් ලබන අවුරුද්දේ ඉදන්ම අපේ බදු මුදල් වලින් දහදහාක් විතර දෙනවානේ.
    කන බොන දේවල් වලට උන් ගෙවන බද්දෙන් කොටසක් උන්ටම දෙනවා කියල හිතන්න පුළුවන්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    උන්ටත් ඉතින් ලබන අවුරුද්දේ ඉදන්ම අපේ බදු මුදල් වලින් දහදහාක් විතර දෙනවානේ.
    උන් ... අපේ කියලා වෙන් කරණ පදනම මොකද්ද ?
    හැමෝම indirectly හෝ බදු ගෙවනවා

    ඇයි කම්මැලි සිහලුන්ට විතරයි ද හොද අස්වැසුම අරක මේක සහනාධාර ගන්න ... අපේ දෙවෙනියට වැඩිම අපනයන ආදායම ගේන තේ කර්මාන්තයේ ප්‍රධාන පුරුක් වෙන වතුකම්කරුවන් ට ඒවා ලැබෙන්න ඕනි නැද්ද ?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    උන් ... අපේ කියලා වෙන් කරණ පදනම මොකද්ද ?
    හැමෝම indirectly හෝ බදු ගෙවනවා

    ඇයි කම්මැලි සිහලුන්ට විතරයි ද හොද අස්වැසුම අරක මේක සහනාධාර ගන්න ... අපේ දෙවෙනියට වැඩිම අපනයන ආදායම ගේන තේ කර්මාන්තයේ ප්‍රධාන පුරුක් වෙන වතුකම්කරුවන් ට ඒවා ලැබෙන්න ඕනි නැද්ද ?
    Eyala already aswasuna gannawa 🤒🤒
     
    • Like
    Reactions: Yeezus

    Sen-lu

    Well-known member
  • ඇයි කම්මැලි සිහලුන්ට විතරයි ද හොද අස්වැසුම අරක මේක සහනාධාර ගන්න
    ඔය හැම ලයින් එකකම ඉන්න උං අස්වැසුම ගන්නව යකෝ. % ගත්තොත් දෙමල්ලු තමා වැඩිම සහනාධාර ගානක් කන්නෙ.
     
    • Like
    Reactions: Yeezus

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    උන් ... අපේ කියලා වෙන් කරණ පදනම මොකද්ද ?
    හැමෝම indirectly හෝ බදු ගෙවනවා

    ඇයි කම්මැලි සිහලුන්ට විතරයි ද හොද අස්වැසුම අරක මේක සහනාධාර ගන්න ... අපේ දෙවෙනියට වැඩිම අපනයන ආදායම ගේන තේ කර්මාන්තයේ ප්‍රධාන පුරුක් වෙන වතුකම්කරුවන් ට ඒවා ලැබෙන්න ඕනි නැද්ද ?
    උන්ට ඉන්න හිටින්න කන්න බොන්න ඔක්කෝම වතු සමාගම් වලින් දෙනවා. ඊළඟට තියන ඔක්කෝම ආධාර ටිකත් ගන්නවා. තව දෙසීයකුත් දීපන්කෝ අපේ සල්ලිවලින්. දෙන්නම ඕනේ නම් දෙන්න කියපන්කෝ වතු සමාගම් වලට. උන්නේ ආදායම් ගන්නේ?