Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපතිවරණයට මම එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපතිවරණයට මම එනවා

චලිත කොඩිකාර

එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට ලබාදෙන්නේ නම් ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එය එජාපයට ජයග්‍රහණය කර දීමට තමන්ට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර තිබේ.

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ පරාජයෙන් පසු පැවැති එජාපයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙය විය. මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එජාපයට ඉදිරි ගමනක් නැති බවත් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නරේන්ද්‍ර සිං මෝඩිගේ නායකත්වය යටතේ ඉදිරියට පැමිණි ආකාරයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතාගේ නව නායකත්වය යටතේ සියයට තුන්සියයක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ආකාරයෙන් එජාපය ආදර්ශ ලබාගතයුතු බවත්ය.

මේ තත්ත්වය යටතේ නායකත්වයේ වෙනසක් සමඟ පක්ෂය වටා එකතු වීමට එජාප පාක්ෂිකයන් බලා සිටින බවද සඳහන් කර ඇති මන්ත්‍රිවරයා පක්ෂය පිළිබඳ කලකිරී සිටින සියලු බලවේග ඒකරාශීි කරගත හැක්කේ තමන්ට පමණක් බවද මේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර ඇත.

mawbima

[QUOTE="BINGU_PUTHA, post: 16563688, member: 469273"] [b]ජනපතිවරණයට මම එනවා[/b] [SIZE="4"]චලිත කොඩිකාර එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට ලබාදෙන්නේ නම් ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එය එජාපයට ජයග්‍රහණය කර දීමට තමන්ට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර තිබේ. බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ පරාජයෙන් පසු පැවැති එජාපයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙය විය. මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එජාපයට ඉදිරි ගමනක් නැති බවත් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නරේන්ද්‍ර සිං මෝඩිගේ නායකත්වය යටතේ ඉදිරියට පැමිණි ආකාරයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතාගේ නව නායකත්වය යටතේ සියයට තුන්සියයක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ආකාරයෙන් එජාපය ආදර්ශ ලබාගතයුතු බවත්ය. මේ තත්ත්වය යටතේ නායකත්වයේ වෙනසක් සමඟ පක්ෂය වටා එකතු වීමට එජාප පාක්ෂිකයන් බලා සිටින බවද සඳහන් කර ඇති මන්ත්‍රිවරයා පක්ෂය පිළිබඳ කලකිරී සිටින සියලු බලවේග ඒකරාශීි කරගත හැක්කේ තමන්ට පමණක් බවද මේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර ඇත. mawbima[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom