ජනපතිවරණයෙන් පස්සේ වෙච්ච දේ!
මුලින්ම කියන්න ඕනි හිටපු ජනපතිට මගේ ආචාරය කියලා.
ඕගොල්ලන් ගිහින් බලන්න විදේශ මාධ්‍ය වල මේ දේ පළවෙන්නේ කොහොමද කියලා...
විදේශ මාධ්‍ය විශේෂයෙන් බටහිර මාධ්‍ය ලෑස්ති වෙලා හිටියේ ලංකාවේ ලේ වැගිරීමක් වෙයි, ලොකු ප්‍රශ්න ඇති වෙයි මිනී මරා ගනී.....වගේ දේවල් ලංකාවේ වෙයි කියලා......
ඇත්තටම කියනවා නම් මගෙත් ඒ බය තිබ්බා.....
නමුත් මහින්ද හරි විදිහට ගිය හින්දා ඒ කාලේ යුධ අපරාධකාරයෙක් කියලා හංවඩු ගහපු උන් දැන් මහින්ද ගේ මහත්මා ගුණය ගැන උන් කතා කරනවා...............
.ටිකක් විමසිල්ලෙන් බලනවා නම් කොටින්ට කර ගන්න දෙයක් නෑ......
අපි මෙතන PR ජයග්‍රහණයක් ලැබුවා කියන එක මතක තියා ගන්න......
මහින්ද වීරයෙක් විදිහට සමුගත්තා
අපිට මඩ ගහන්න බලන් හිටිය අයට කට ඇරන් වෙන්නේ මොනාද කියලා බලන් ඉන්න වෙනවා...............
ඒ නිසා ඉදිරියත් ජයග්‍රහණය කරන්න බලමු.....