ජනපතිවරණය වර්ජනය කරනවා- ආනන්දි

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ
    - මෛත‍්‍රීපාල සිරිසේන පුත්තලමේදී කියයි
    * සිංහල, දෙමළ, මුස්ලිම් සැමට එකාමෙන් ජීවත්විය හැකි යහපත් රටක්
    උතුරේ කිසිම හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නැති බවත්, සිංහල දෙමළ මුස්ලිම් ජනයාට එක්ව වැඩ කළ හැකි යහපත් වටපිටාවක් නිර්මාණය කරන බවත් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) පුත්තලම ප‍්‍රදේශයේ පැවති ජන රැුළියක් අමතමින් ප‍්‍රකාශ කළේය.
    මේ වන විටත් ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජාති ආගම් බේදයකින් තොරව සියලූ ජනතාව පෙළගැසී හමාරයි. එයට ඇත්තේ එකිනෙකාගේ පෞද්ගලික අරමුණු නොව පොදු අරමුණුය. සංවර්ධනය නමින් ජනතාවගේ විශාල මුදලක් රාජපක්ෂ පවුලේ සුඛවිහරණය සඳහා යොදාගන ඇත. රට තුළ සදාචාරවත් වටපිටාවක් අද නොමැතිය. වර්ථමාන රාජපක්ෂ පාලනයේ මූලික ආදායම් මාර්ගය වි ඇත්තේ කැසිනෝ ව්‍යාපාරය හා ගණිකා වෘත්තියයි. මේ සියල්ල පිටුපස තිබෙන්නේ සමාජයේ කඩා වැටීමයි.
    සමාජයේ නීතිවිරෝධී කටයුතු වල නියැලෙන්නන් රාජපක්ෂ පාලනයෙන් අනුග‍්‍රහය ලැබේ. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව මගින් ලැබෙන මුදල් රාජපක්ෂවරුන් විසින් අත්තනෝමතික ලෙස විනාශ කරයි. නමුත් ජනතාවගේ ජීවන වියදම ගැන ඔවුන් සිතන්නේ නැත. ලක්ෂ 100 පමණ ජනතාවක් එදිනෙදා අහාරවත් ලබාගැනීමට අපහසු මට්ටමක සිටි. රාජපක්ෂ පවුලේ අය විදින සැප සම්පත් සාමන්‍ය ජනතාවත් විඳිනු ඇතැයි ඔවුන් සිතයි. එහෙත් එය සත්‍ය නොවේ.
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් වල සිදුවන ආකාරයට ජනාධිපතිමන්දිර විශාල ප‍්‍රමාණයක් රාජපක්ෂ මහතා ඉදිකර ඇත. පාසල් ළමුන්ට පාර්ලිමේන්තුව හා අරලියගහමන්දිරය පමණක් පෙන්වයි. කිසි දිනක කොටුව ජනාධිපතිමන්දිරය පෙන්වන්නේ නැත.
    රාජපක්‍ෂ පාලනය තුලදී කෘෂිකර්මය නීතිය රාජ්‍ය සේවය විශාල ලෙස විනාශ කරා, රාජපක්ෂ මහතා ඔහුගේ පාලනයෙන් මිදුණු කළ යුද්ධයක් ඇති වන බවට අසත්‍ය ප‍්‍රකාශ කරමින් සිටි. නමුත් මෛත‍්‍රී පාලනයක් තුළ කිසිඳු සාමාජිකයෙකුට හිස් එසවීමට ලබා දෙන්නේ නැත.

    10407381_10152910781031327_9155052810235540138_n.jpg

    Quote:
    https://www.facebook.com/maithripala...52910786276327

    බත්හැලයිනි දැන්වත් මුලාවෙන් මිදෙන්න..

    01.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    "මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" යනුවෙන් ඇය ප්‍රශ්න කළාය.

    මේ වචන සෙට් එකෙන්ම තේරෙනවා දෙමළ අයට වෙනම ස්වයං පාලනයක් මෛත්‍රී ලබා නොදෙන බව. තව විදියකට කියනව නම් කොටියගේ අරමුන මෛත්‍රි හරහා ඉටුකරගන්න බෑ...මෛත්‍රී ඒකීය රාජ්‍ය කියන එක රැකගන්න බලන කෙනෙක් ඒනිසා තමයි මේ ගෑනි කමති චන්දේ වර්ජනය කරන්නේ..... :cool::cool:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    මහින්ද රාජපක්ෂ ඡන්දයට පෙර දා රාත්‍රී මැතිවරණ නීතිය කඩා රූපවාහිනියෙන් ජාතිය ඇමතීමට යයි: ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට සමාව ඉල්ලන්නත් යයි

    Vashi_Ball.jpg

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.31, ප.ව.2.15) ජනාධිපතිරණයේ සියළු ප්‍රචාරක වැඩ කටයුතු ජනවාරි 5 වෙනි දිනෙන් පසු අවසන් විය යුතු වුවද එම නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනවාරි 8 වෙනිදා ඡන්දයට පෙර 7 වෙනිදා රාත්‍රී 7.15 ට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ‘ජාතිය ඇමතීම‘ යන වචනයට මුවා වී රූපවාහිනී මාධ්‍යයෙන් චන්ද ප්‍රචාරණ වැඩ සටහනක් ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබේ.
    සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයා ජාතිය අමතද්දී සජීවීව සිදුකරන්නක් වුවද මෙම ඡන්ද ප්‍රචාරණ ‘ජාතිය ඇමතීමේදී‘ මහින්ද රාජපක්ෂ ජනතාව අමතද්දී ඊට අදාල රූප සහිත වාර්තා චිත්‍රපටයක්ද පසුබිමින් ප්‍රචාරය කිරීමට නියමිතය.
    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට මෙහිදී මහින්ද රාජපක්ෂ පාවෙන චන්ද වල අනුකම්පාව ලබා ගැනීමට ජනතාවගෙන් සමාව ඉල්ලීමටද සූදානම් වේ. “මට මාලිගා තිබෙනවා යයි කීවාට මට මාලිගා නෑ. මං උපන්නේ මැදමූලන ගෙදර. දැන් ඉන්නේ කාල්ටන් ගෙදර. “ ආදී ලෙස මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරද්දී මැදමූලන නිවස සහ කාල්ටන් නිවෙස ආදියේ රූප තිරයේ දිස්වනු ඇත. ජනාධිපති අපේක්ෂකයා සිදුකිරීමට යන්නේ එවැනි ආකාරයේ ජාතිය ඇමැතීමකි. “ මට කිසිදු කෝටි ගානක වාහනයක් නෑ මං ඉස්සර ගත්ත කාර් එකක් පමණයි මට තියෙන්නේ. (එවිට පැරනි කාර් රථයක රූපයක් තිරයේ වැටේ) “මගේ ලමයින්ට ලැම්බෝගිනි තියෙනවායි කීවාට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මගේ දරුවන්ගේ නමට ලියා පදිංචි කළ එක ලැම්බෝගිනියක් හෝ තියෙනවා නම් පෙන්වන්න“ ආදී ආකාරයෙන් කතා කිරීමට සූදානම් වන මහින්ද රාජපක්ෂ අවසානයේදී “පසුගිය යුද්ධ කාලයේදී මාත් මගේ පවුලේ අයටත් මරණ තර්ජන එල්ල වෙලා තිබුනේ. අපිත් බයෙන් තමයි ජීවත් වුනේ. එ් නිසා ජනතාවට කළ යුතු යම් යම් යුතුකම් මගෙන් ඉටු නොවෙන්න ඇති.. ඒවට මට සමාවෙන්න.. මං මින් ඉදිරියට මං යහපාලනය තමයි ක්‍රියාත්මක කිරීමට යන්නේ“ යයි කියා ජනතාව ඉදිරියේ හඬා වැටීමට සූදානම් වේ.
    මහින්ද රාජපක්ෂගේ මෙම කතාවට අදාල වාර්තා රූප පෙල මේ දිනවල නිෂ්පාදනය කරමින් පවතින අතර චන්දයට පෙර දා 7 දා රාත්‍රී 7.15 ට රාජ්‍ය මාධ්‍ය හැරුණු විට සට්ටැඹි පුද්ගලික මාධ්‍ය වලද මෙම වැඩ සටහන මුදල්ගෙවා ප්‍රචාරය කිරීමට නියමිත ය.
    මෙය අමු අමුවේම මැතිවරණ නීතිය උල්ලංඝනය කෙරෙන වැඩ සටහනක් බැවින් මැතිවරණ කොමසාරිස් වරයාගේ දැඩි අවධානය යොමු විය යුතුය.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මන්දබුද්දික උඹලයි බන්... යකෝ හෙට tna එකත් my3 ට සහය දෙන්නේ නෑ කියලා අයින් වෙන්න පුළුවන්... මොකද tna එක නිසා my3 ට ජන්දේ අඩුවුණා... එක නිසා tna එකට ඕනේ my3 ව දිනවන්න... එක නිසා උන්ට උනත් හෙට අයින් වෙනවා කියලා සින්හලයව ගොනා කරන්න පුළුවන්.. උම්බලවගේ ගොන් හැත්තත් ඕවට අහුවෙනවා...:cool:

    කතාව හරි ලස්සනයි ඒත් මොඩ පාටයි.. TNA සහාය තිබ්බත් නැතත් මෛත්‍රී දිනනවා. කොහොමත් දැන් පේන විදිහට TNA එකත් දෙකට බෙදිලා තියෙන්නෙ. ආනන්දි අරහේ තව මොකද්ද කියනවා, සම්බන්දන් වෙන දෙයක් කියනවා.. ඉතින් ඕන බූරුවෙක්ට තෙරෙනවා මෙතන TNA එකේ මතයකට කවදාවත් ගොඩ ඒමක් නෑ කියලා..

    සුරංගනා කතා වලිනුයි, වචන කෑලියි නෙමෙයි facts එක්ක කතා කරපන්. තොගේ ඔය මෝඩ තර්ක ගිහින් චීනෙක්ට කියපන්, දැන් ලංකාවේ චීනෙක් හොයා ගන්න එක කජු කනවා වගේ වැඩක්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    "මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" යනුවෙන් ඇය ප්‍රශ්න කළාය.

    මේ වචන සෙට් එකෙන්ම තේරෙනවා දෙමළ අයට වෙනම ස්වයං පාලනයක් මෛත්‍රී ලබා නොදෙන බව. තව විදියකට කියනව නම් කොටියගේ අරමුන මෛත්‍රි හරහා ඉටුකරගන්න බෑ...මෛත්‍රී ඒකීය රාජ්‍ය කියන එක රැකගන්න බලන කෙනෙක් ඒනිසා තමයි මේ ගෑනි කමති චන්දේ වර්ජනය කරන්නේ..... :cool::cool:

    අනේ ගොනෝ මෛත්‍රීගේ ජන්ද කඩෙන එක නවත්තන්න ඔහොම කියන්නේ.. උඹලත් ඔවා පිළිගන්නවනේ..:) චන්ද්‍රික ප්‍රභාකරන්ට ම්ස්ට්ර් ගානවා... තව මොනාද???
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    මහින්ද රාජපක්ෂ ඡන්දයට පෙර දා රාත්‍රී මැතිවරණ නීතිය කඩා රූපවාහිනියෙන් ජාතිය ඇමතීමට යයි: ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට සමාව ඉල්ලන්නත් යයි

    Vashi_Ball.jpg

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.31, ප.ව.2.15) ජනාධිපතිරණයේ සියළු ප්‍රචාරක වැඩ කටයුතු ජනවාරි 5 වෙනි දිනෙන් පසු අවසන් විය යුතු වුවද එම නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනවාරි 8 වෙනිදා ඡන්දයට පෙර 7 වෙනිදා රාත්‍රී 7.15 ට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ‘ජාතිය ඇමතීම‘ යන වචනයට මුවා වී රූපවාහිනී මාධ්‍යයෙන් චන්ද ප්‍රචාරණ වැඩ සටහනක් ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබේ.
    සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයා ජාතිය අමතද්දී සජීවීව සිදුකරන්නක් වුවද මෙම ඡන්ද ප්‍රචාරණ ‘ජාතිය ඇමතීමේදී‘ මහින්ද රාජපක්ෂ ජනතාව අමතද්දී ඊට අදාල රූප සහිත වාර්තා චිත්‍රපටයක්ද පසුබිමින් ප්‍රචාරය කිරීමට නියමිතය.
    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට මෙහිදී මහින්ද රාජපක්ෂ පාවෙන චන්ද වල අනුකම්පාව ලබා ගැනීමට ජනතාවගෙන් සමාව ඉල්ලීමටද සූදානම් වේ. “මට මාලිගා තිබෙනවා යයි කීවාට මට මාලිගා නෑ. මං උපන්නේ මැදමූලන ගෙදර. දැන් ඉන්නේ කාල්ටන් ගෙදර. “ ආදී ලෙස මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරද්දී මැදමූලන නිවස සහ කාල්ටන් නිවෙස ආදියේ රූප තිරයේ දිස්වනු ඇත. ජනාධිපති අපේක්ෂකයා සිදුකිරීමට යන්නේ එවැනි ආකාරයේ ජාතිය ඇමැතීමකි. “ මට කිසිදු කෝටි ගානක වාහනයක් නෑ මං ඉස්සර ගත්ත කාර් එකක් පමණයි මට තියෙන්නේ. (එවිට පැරනි කාර් රථයක රූපයක් තිරයේ වැටේ) “මගේ ලමයින්ට ලැම්බෝගිනි තියෙනවායි කීවාට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මගේ දරුවන්ගේ නමට ලියා පදිංචි කළ එක ලැම්බෝගිනියක් හෝ තියෙනවා නම් පෙන්වන්න“ ආදී ආකාරයෙන් කතා කිරීමට සූදානම් වන මහින්ද රාජපක්ෂ අවසානයේදී “පසුගිය යුද්ධ කාලයේදී මාත් මගේ පවුලේ අයටත් මරණ තර්ජන එල්ල වෙලා තිබුනේ. අපිත් බයෙන් තමයි ජීවත් වුනේ. එ් නිසා ජනතාවට කළ යුතු යම් යම් යුතුකම් මගෙන් ඉටු නොවෙන්න ඇති.. ඒවට මට සමාවෙන්න.. මං මින් ඉදිරියට මං යහපාලනය තමයි ක්‍රියාත්මක කිරීමට යන්නේ“ යයි කියා ජනතාව ඉදිරියේ හඬා වැටීමට සූදානම් වේ.
    මහින්ද රාජපක්ෂගේ මෙම කතාවට අදාල වාර්තා රූප පෙල මේ දිනවල නිෂ්පාදනය කරමින් පවතින අතර චන්දයට පෙර දා 7 දා රාත්‍රී 7.15 ට රාජ්‍ය මාධ්‍ය හැරුණු විට සට්ටැඹි පුද්ගලික මාධ්‍ය වලද මෙම වැඩ සටහන මුදල්ගෙවා ප්‍රචාරය කිරීමට නියමිත ය.
    මෙය අමු අමුවේම මැතිවරණ නීතිය උල්ලංඝනය කෙරෙන වැඩ සටහනක් බැවින් මැතිවරණ කොමසාරිස් වරයාගේ දැඩි අවධානය යොමු විය යුතුය.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    කතාව හරි ලස්සනයි ඒත් මොඩ පාටයි.. TNA සහාය තිබ්බත් නැතත් මෛත්‍රී දිනනවා. කොහොමත් දැන් පේන විදිහට TNA එකත් දෙකට බෙදිලා තියෙන්නෙ. ආනන්දි අරහේ තව මොකද්ද කියනවා, සම්බන්දන් වෙන දෙයක් කියනවා.. ඉතින් ඕන බූරුවෙක්ට තෙරෙනවා මෙතන TNA එකේ මතයකට කවදාවත් ගොඩ ඒමක් නෑ කියලා..

    සුරංගනා කතා වලිනුයි, වචන කෑලියි නෙමෙයි facts එක්ක කතා කරපන්. තොගේ ඔය මෝඩ තර්ක ගිහින් චීනෙක්ට කියපන්, දැන් ලංකාවේ චීනෙක් හොයා ගන්න එක කජු කනවා වගේ වැඩක්.
    ඇයි බන් උඹ මන්ධ බුද්දික කතකියන්නේ??? උඹ හිතුවද එළකිරියේ මෛත්‍රී ට කට්ටිය දුන්නට.. මෙතනින් එළියේ අය මෛත්‍රීට දෙනවා කියලා...
    සුරංගනා කතා වලිනුයි, වචන කෑලියි නෙමෙයි facts එක්ක කතා කරපන්.
    ගියපාර මහින්ද ලක්ෂ 18 කින් දිනුවේ.. දැන් උඹ කියන්නේ මහින්ද නේ පාර ජන්ද 18 ලක්ෂයක්ම නැති කරගන්නවා කියලද?? මහින්දට අලුත් ජන්ද එකක්වත් වැටෙන්නේ නෑ කියලද??? unp පාක්ෂිකයෝ එකෙක්වත් මේ පර මහින්දට දේනේ නෑ කියලද??? ගොන් කථා කියන්න එපා යකෝ...

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇයි බන් උඹ මන්ධ බුද්දික කතකියන්නේ??? උඹ හිතුවද එළකිරියේ මෛත්‍රී ට කට්ටිය දුන්නට.. මෙතනින් එළියේ අය මෛත්‍රීට දෙනවා කියලා...
    සුරංගනා කතා වලිනුයි, වචන කෑලියි නෙමෙයි facts එක්ක කතා කරපන්.
    ගියපාර මහින්ද ලක්ෂ 18 කින් දිනුවේ.. දැන් උඹ කියන්නේ මහින්ද නේ පාර ජන්ද 18 ලක්ෂයක්ම නැති කරගන්නවා කියලද?? මහින්දට අලුත් ජන්ද එකක්වත් වැටෙන්නේ නෑ කියලද??? unp පාක්ෂිකයෝ එකෙක්වත් මේ පර මහින්දට දේනේ නෑ කියලද??? ගොන් කථා කියන්න එපා යකෝ...

    ඒක නිසාද දන්නෙ නෑ සන්දානෙ එවුන් හිටු කියලා පනින්නෙ..ඊයේ මුස්තාෆා, මේ සතියෙත් තව පනී. ගියපාරට වඩා කොහොමත් චන්ද අඩු වෙනවා බූරුවෝ දෙකෙ පන්තියෙ එකෙක්ටත් එක තේරෙනවා උබ ඉන්නෙ ලංකාවෙද? 18 නම් කොහොමවත් ගන්නෙ නෑ. UNP චන්ද එකක් අඩු වෙන්නෙ නෑ, උබ හිතන් ඉන්නවා නම් තිස්ස ගියා කියලා මරාට චන්ද වැඩිවෙනවා කියලා ඒක මහා විහිලුවක්. දුකයි උබ ගැන.
     
    ජාබුක්!!!:lol: දැක්කද මුස්තාෆායන වෙලාවේ මහින්දට දුන්න ලියුම..ඒ ලියුමේ යන්න හේතුවේ ඉඳන්ම කියල තියෙනවා ඒවා හොයල බලලා කථා කරහන්...එලකිරිය කියන්නේ රටේ මතය නෙවයි... :lol::lol:ඔව් 18 ගන්නේනෑ...මේ පාර 20ක් ගන්නවා
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ජාබුක්!!!:lol: දැක්කද මුස්තාෆායන වෙලාවේ මහින්දට දුන්න ලියුම..ඒ ලියුමේ යන්න හේතුවේ ඉඳන්ම කියල තියෙනවා ඒවා හොයල බලලා කථා කරහන්...එලකිරිය කියන්නේ රටේ මතය නෙවයි... :lol::lol:

    ලබ්බෙ ලියුම් වැඩක් නෑනෙ කොහොම හරි ගියානේ:rofl::rofl::P:P ඔන්න අදත් බලන් හිටපන් ලියුම් දීලා තමයි කට්ටිය පනින්නෙ...

    ජබුක් :lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හූ.. හූ... ජබුක් :rofl::rofl::rofl::P:P:P

    B6QHAYICEAA5vbp.jpg

    බත්බැලයොන්ට චන්ද්‍රිකා කන්න හිතෙන්නෙ මේකට තමයි
    මගේ ලග තියෙනව කුරුනැගල එක්කෙනා ඔය විදිහට මෛත්‍රී එක්ක ඉන්න පින්තුරයක්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නන්දිමිත්‍ර කියන්නෙ චන්ද්‍රිකාගෙන් දේශපාලන කිරිබීල හැදිච්ච දේශපාලුවෙක්.ඉතින් උෟ යන එක අහන්නත් දෙයක්ද.ඉදිරි දින කීපයේදී තව යනවා බන්. තව 8ක් විතර පාර්ලිමේන්තුවෙ ඉන්නවා යන්න.හැබැයි මුන් සේරම ගියත් මහින්ද දිනනවා ඒක ඉරහද වගේ විශ්වාසයි.නන්දිමිත්‍රව ගත්තෙ පොලොන්නරැව පදින ලැජ්ජාව වහගන්න.අනිත් උන්ට ගෙවපු ගානට වඩා ලොකුගානක් ඌට ගෙවන්න ඇති අනිවාර්යෙන්ම.