ජනපතිවරනයට අන්තිම තුරුම්පු.

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    1, දහඅටදා රාත්‍රියේ රනිල් විසින් විශේෂ ජාතිය ඇමතීමක් සිදුකර තමන් මෙවර ජනාධිපතිවරණයෙන් ඉවත්වන බවට ප්‍රකාශ කර ඉන් අනතුරුව ඔහු විසින්
    " මට ලබාදීමට සූදානම්ව සිටි ඔබේ ඡන්දය මා මිත්‍ර අනුර කුමාරට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව"ට වන තුච්ච ප්‍රකාශය සිදු කිරීමට ඉඩ ඇත.

    එවිට ඊට පිළිතුරු ලබාදීමට වෙලාවක් අප හට නැත. එම ප්‍රකාශය හරහා මේ වනවිට සජිත් ප්‍රේමදාස විසින් ජනගත කරමින් සිටින අනුර රනිල් ඩීල් එක සම්බන්ධ මතය අත්තටු ගසා ඉගිලෙනු ඇත.

    මෙය අවසන් දින කිහිපයේ ඡන්ද බවට පත්වීමට නියමිත පාවෙන ඡන්ද දායකයන් හට බරපතළ බලපෑමක් සිදු කරනු ඇත.

    එබැවින් මෙම අදහස හැකි පමණ සමාජ ගත කළ යුතු යැයි විශ්වාස කරමි.

    2, ඡන්දය ප්‍රකාශ කළ විසි එකදා රාත්‍රියේ රනිල් විසින් ඔහුට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව වවිසුරුවාලීමට හැකිය.

    එවිට දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තවදුරටත් පවතී. දැනටමත් දිනේෂ් ගුණවර්ධන මේ හා බැඳෙන ප්‍රකාශ නිකුත් කරමින් සිටි.

    දිනේෂ් ගුණවර්ධන සදාචාරාත්මකව ඉල්ලාඅස් නොවන්නේ නම් නව ජනාධිපතිවරයාට ඔහුව ඉවත් කිරීමේ ව්‍යවස්ථාපිත බලයක් තිබේ.
    එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා ඇති බැවින් නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළ නොහැක.

    එහෙත් එවන් අවස්ථාවක ව්‍යවස්ථා ප්‍රතිපාදන වලට අනුකූලවම ජනාධිපතිවරයාට සියලු අමාත්‍යාංශ තම භාරයට ගත හැක. එකී අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කර මැතිවරණය දක්වා එම අමාත්‍යාංශ පවත්වාගෙන යාමේ හැකියාව තිබේ.

    එබැවින් රට තුළ කිසිදු ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වන්නේ නැත.

    රනිල් ඇතුළු සියලු කණ්ඩායම්වල උත්සාහය වන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා බවට පත්වීම වැළැක්වීමයි. ඒ වෙනුවෙන් ඉදිරි සතිය තුළ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වනු ඇත.

    අප සැම මෙම සියලු කුමන්ත්‍රණ පරාජය කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කළ යුතුය.

    Copied from FB
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ජෙප්පොම කන්ස්පිරසි තියරි ලියලා උන්ම පබ්ලිශ් කරනවා. දැන් උබලා ඔහොම කන්ස්පිරසි තියරි කීයක් නම් කිව්වද බන් එකක්වත් ක්‍රියාත්මක උනාද 😂
     
    • Like
    Reactions: ruka! and kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    lapaya dinanna epai gobbayoo mewwa wenna. sajiya ne dinanne

    1, දහඅටදා රාත්‍රියේ රනිල් විසින් විශේෂ ජාතිය ඇමතීමක් සිදුකර තමන් මෙවර ජනාධිපතිවරණයෙන් ඉවත්වන බවට ප්‍රකාශ කර ඉන් අනතුරුව ඔහු විසින්
    " මට ලබාදීමට සූදානම්ව සිටි ඔබේ ඡන්දය මා මිත්‍ර අනුර කුමාරට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව"ට වන තුච්ච ප්‍රකාශය සිදු කිරීමට ඉඩ ඇත.

    එවිට ඊට පිළිතුරු ලබාදීමට වෙලාවක් අප හට නැත. එම ප්‍රකාශය හරහා මේ වනවිට සජිත් ප්‍රේමදාස විසින් ජනගත කරමින් සිටින අනුර රනිල් ඩීල් එක සම්බන්ධ මතය අත්තටු ගසා ඉගිලෙනු ඇත.

    මෙය අවසන් දින කිහිපයේ ඡන්ද බවට පත්වීමට නියමිත පාවෙන ඡන්ද දායකයන් හට බරපතළ බලපෑමක් සිදු කරනු ඇත.

    එබැවින් මෙම අදහස හැකි පමණ සමාජ ගත කළ යුතු යැයි විශ්වාස කරමි.

    2, ඡන්දය ප්‍රකාශ කළ විසි එකදා රාත්‍රියේ රනිල් විසින් ඔහුට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව වවිසුරුවාලීමට හැකිය.

    එවිට දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තවදුරටත් පවතී. දැනටමත් දිනේෂ් ගුණවර්ධන මේ හා බැඳෙන ප්‍රකාශ නිකුත් කරමින් සිටි.

    දිනේෂ් ගුණවර්ධන සදාචාරාත්මකව ඉල්ලාඅස් නොවන්නේ නම් නව ජනාධිපතිවරයාට ඔහුව ඉවත් කිරීමේ ව්‍යවස්ථාපිත බලයක් තිබේ.
    එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා ඇති බැවින් නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළ නොහැක.

    එහෙත් එවන් අවස්ථාවක ව්‍යවස්ථා ප්‍රතිපාදන වලට අනුකූලවම ජනාධිපතිවරයාට සියලු අමාත්‍යාංශ තම භාරයට ගත හැක. එකී අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කර මැතිවරණය දක්වා එම අමාත්‍යාංශ පවත්වාගෙන යාමේ හැකියාව තිබේ.

    එබැවින් රට තුළ කිසිදු ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වන්නේ නැත.

    රනිල් ඇතුළු සියලු කණ්ඩායම්වල උත්සාහය වන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා බවට පත්වීම වැළැක්වීමයි. ඒ වෙනුවෙන් ඉදිරි සතිය තුළ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වනු ඇත.

    අප සැම මෙම සියලු කුමන්ත්‍රණ පරාජය කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කළ යුතුය.

    Copied from FB
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029

    Netfilx baluwata democracy practice karala naha wage hamu
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේකෙන් පලවෙනි සීන් එක වෙන්න චාන්ස් එක අඩු උනාට, දෙවෙනි එක වෙන්න යම්ක්සි චාන්ස් එකක් තියෙනවා.. අද සටනෙදි අනුරගෙන්ම ඇහුවා මේක උනොත් මොකද කරන්නෙ කියන එක
     
    • Like
    Reactions: Nidarshana_k

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බ්‍රොයිලර් ජෙප්පන්ට දැන් පිස්සු තදවෙලා :lol:
    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට LIVE එකක් ගියා නාමල් ගේ 250K පැන්නුවා..මුට දැන් සිහිය නෑ..

    1726329023158-png.236952
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    2 එකට උත්තරේ දුන්න නේද සටනේදී?
    අමන්තයංශ ඔක්කොම ජනාධිපතිට පවරගන්න කෙස් එකක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ඔව් ඔව් රනිලප්පච්චි මෙච්චර වියදම් කරගෙන නටන්නේ අන්තිමට අනුර කුමාරට චන්දෙ දෙන්න කියන්න තමා..

    xPopijz.png
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඔව් ඔව් රනිලප්පච්චි මෙච්චර වියදම් කරගෙන නටන්නේ අන්තිමට අනුර කුමාරට චන්දෙ දෙන්න කියන්න තමා..

    xPopijz.png

    Uge athin sathayak wiyadam wenne nane ban.. apema salline burn karanne

    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට LIVE එකක් ගියා නාමල් ගේ 250K පැන්නුවා..මුට දැන් සිහිය නෑ..

    1726329023158-png.236952

    මුලින් කියපන්, උබ නාමල්ගෙ එකෙක්ද රනිල්ගෙ එකෙක්ද? රනිල් ගැන ත්‍රෙඩ් එකට අඩා වැලපෙන්න, ඩිස්ලයික් දාන්න තරන් උබට රිදුනෙ ඇයි? උබ හැමෝටම #### ## අල්ලන එකෙක්ද? 😹 😹
    ------ Post added on Sep 15, 2024 at 1:21 AM
     
    • Sad
    Reactions: Heshan Daminda