ජනපති අනුර ජපන් අගමැති හමුවෙයි !! 🇯🇵

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ජෙප්පො ගියාට ගනන් ගන්නෑ. මහින්ද හරි රනිල් හරි ගියා නම්, දැනට ඉන්න අගමැතිට අමතරව නිල නොවෙන අගමැතිත් ඇවිල්ලා හම්බෙනවා.
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    කලු කොටාව දැක්කම කොච්චර අප්පිරිය හිතෙන්න ඇතිද ජපානෙ මිනිස්සුන්ට. ජපානෙ කියන්නෙ හුගක් පිරිසිදු රටක්.
     
    • Haha
    Reactions: KDH

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ජෙප්පො ගියාට ගනන් ගන්නෑ. මහින්ද හරි රනිල් හරි ගියා නම්, දැනට ඉන්න අගමැතිට අමතරව නිල නොවෙන අගමැතිත් ඇවිල්ලා හම්බෙනවා.

    මුන් ව තමයි හමුවෙලා තියෙන්නේ බන් !! 😁
    පකේ නිල සංචාර


     
    • Haha
    Reactions: hapriyankara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    කවුද එතකොට දැන් ජපානේ අගමැති, තාම ඡන්දේ තිබ්බේ නෑ නේද 😅
    අගමැති ඉල්ලා අස්වෙලා නම් මේ වෙලාවේ අගමැති කෙනෙක් නෑ බන් ! 🤌
    අගමැති හමුවෙයි කියලා නිව්ස් ගැහුවට වැඩක් නෑ .
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රනිල් මහත්තයා හිටියානම් යෙන් බිලියන ගණන් ගන්න තිබුණා 😓
    Screenshot-20250929-155634-UC-Browser.jpg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒකට රනිල් සෑර් ගිය වෙලාවේ නම් ගොඩක් ස්තුති කළාලු නිමල් සිරිපාල එක්කරන් ආවා කියලා... ♥️♥️♥️
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,294
    7,806
    113
    අස් වෙච්ච එකාව ලු හම්බෙලා තියෙන්නේ 🥱
    අන්තර්වාර රජයේ අගමැති. ආපහු අගමැති කෙනෙක් හරියට පත්කරගන්නේ ඔක්තොම්බර් 5
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    කල්ල තොනි ගෙන්නන් දාන් ජපානෙ කනවා කියල ජපන්නුයි - ලොකෙ වටෙම උනුයි - මුස්ක් කාරෙයයි ට්‍රම්ප් කාරෙයායි හැමොම කලින් අගමැතිගෙන් ගෙම ඉල්ලුවා! ඌගෙ ජන්ගිය තෙත්වෙලා පෑනල ගියා!

    අලුතෙන් ඉන්නවා ගැනු කෙනෙක් - ෆුල් ජාතිවාදි!

    ආයෙ නානලාගෙන් ජරාව කන මෙලො දේයක් දන්නෙ නැති අවුරුදු 40ක විතර පිස්සෙකුත් ඉනවා!

    ඊගාවට යවන්න ඉන්නෙ ලෙබර් බ්‍රිටිශ් පොන්නෙයා! උ එක්සොටික් ගෲපි දාන්න ආසලු! එක නිසාලු කල්ලොය්යි - දුබුරු උනුයි ඉම්පොර්ට් කරන්නෙ!

     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒකට රනිල් සෑර් ගිය වෙලාවේ නම් ගොඩක් ස්තුති කළාලු නිමල් සිරිපාල එක්කරන් ආවා කියලා... ♥️♥️♥️
    මිනිහව ගෙනිහින් ප්ලේන් එකේ බර බැලන්ස් කරාටද
     
    • Haha
    Reactions: ttj

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    පුදුම මූසලයෙක් මූ නම්.ගිය තැන උරුලෑවා ගියා වගේ තමා...තව සතියක් ජපානේ හිටියොත් ජපානෙට මොනා වෙයිද දන්නෑ...
     
    • Like
    Reactions: KDH