ජනපති අරලිය ගහ මැදුරෙන් යයි Photos.ඔබතුමා විශි&#3522

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ජනපති අරලිය ගහ මැදුරෙන් යයි Photos.ඔබතුමා විශි&#3522

    ඔබතුමා විශිෂ්ට නායකයෙක්. සුබ අනාගතයක්!​

    මහින්ද රාජපක්ෂ අද අලුයම විපක්ෂ නායකවරයා හමුවීමෙන් පසු ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම අරලිය ගහ මැදුරෙන් පිටත්ව ගියේය.
    ඔහු පවසා ඇත්තේ නව ජනපතිට බාධාවකින් තොරව කටයුතු කරගෙන යාමය ඉවත්ව යන බවයි.
    ජනපතිගේ තීරණය විශිෂ්ට තීරණයක් බවත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට හා රටේ නීතියට ගරු කරමින් මේ තීරණය ගෙන ඇති බවත් දේශපාලන විචාරකයෝ කියති.
    තම නිල කාලය අවසන්වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණය කැඳවූ අතර 2005 වසරේ සිට 2015 වසර දක්වා ඔහු ජනාධිපති ධූරය ඉසුලුවේය.



    web5.jpg


    026.jpg


    Mahinda-Rajapaksa-002.jpg
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    I Voted for MY3. But I always show my gratitude to you because you ended the war. Farewell MR! :)

    Maybe you can contest again for a future election If you can show and prove us that you are following a correct and a democratic road in meanwhile. :)
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!
     
    • Like
    Reactions: Pradeeph96

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බලා බොළද ටෙලි ......නාටක
    ළපැටි නිළියක් දිනවූ .....රටක
    අතිනුත් දමා ඇනූ ........මඩක
    වැටුන වැසියන් වී ........තීරක

    වෛරය ගොතා පවුලක් වටේ
    සමගි වුන පොදු හවුලක් රටේ
    ජාතිය තබා අඩමානෙට වැටේ
    කතිරය ගසා දා මකරගෙ කටේ

    අදුරු මතකය අමතක ..කර
    රුදුරු සපුවන් සුරතල් ..කර
    පොවා යහ පාලන ......කිර
    සොයා ගියෙ ක්ෂිතිජයෙ .ඉර

    කෘත ගුණ පසෙක ......දා
    කළ මෙහෙ අමතක වී සදා
    බෙදුනු ජනයා ඔබව හැරදා
    ගියේහුය මිරිගුව ......බදා

    නිවාලූ යුධ ගිණි ....කුරිරූ
    මුදා රට යුගයෙන් ...අදුරූ
    සැදෑ බැසයන ලෙස ..හිරූ
    සුබ ගමන් මැතිදුනි ..ගරූ

    යහ පාලනේ දිරවනු බැරි .....කලෙක
    රට යළි අදුරු යුගයට ඇදෙනා .විටෙක
    බැසගිය දිනුදු යළි නැගෙනා ...ලෙසක
    යළි පැමිණෙන්න මුදවනු ලෙස මෙ'ලක
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,606
    113
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland

    ගෝටා තමයි ඔය උගේ පුක ලොවන හමුදාවේ කිහිපදෙනෙක් දාගෙන ඕව කරන්න හැදුවේ. ඕකා තමයි මහින්දයව කෑවෙත්. මිනී මරල සුදු වෑන් එවල ඔක්කොම කරි වැඩ කළා බං එත් කව්රුත් ඕව එලිකලේ නෑ බයට. අන්තිම ප්ලෑන් එක වෙන්න ඕනා හමුදා පාලනයකට සුදානම් උනේ. එත් පහල නිලධාරින් කව්රුත් එකට සපෝර්ට් කලේ නැති නිසා වැඩේ දෙල් උනා. එහෙම උනා නම් ගෝට හමුදාවෙන්ම මැරුම් කනවා මං හිතන්නේ. bbs හදල චන්ද ලක්ස ගානක් කැඩුව. unp එකේ කොන්ත්‍රාත්තුවක් කළා වගේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    10013945_10204783150891742_3130494356874831231_n.jpg


    දැන් සමහරුන්ට මතක් වෙලා තියෙනවා ජෙනරාල් ෆොන්සේකා හිරේ දාන කොට නොතිබුණු කරුණාවක් !
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!

    තමන්ගෙ ප්‍රතිවාදියාව හිරේ දැම්ම,අගවිනිසුරු එලෙව්ව,ජිවිත ආලෙම ඉන්න විවස්තාව හදල පවුල් පාලනයට ගියා.
    පහුගිය කාලෙ ලොකේ ඒකාධිපතියො ඉදල තියෙනව.මේ දෙවල් වලින් එකයි කලේ මාර මේ 3 කලා
    ඡන්ද දූශ්ණ කරන්න බැරි උනේ විපක්ශය නිලධාරියො සිවිල් සන්විදාන මාරට පඩෙකටවත් බය උනේ නැති නිසා
    මැකො ගෙ රිසල්ට් දෙන සර්වර් එක ඩවුන් කරල ගනින තැන් වලට බල්ලො එවල කරන්න බැරි උනා.
    ඉට පස්සෙ අවුරුදු දෙකක් ඉන්න හමුදාවයි කැබිනට් එකයි විරුද්ද උනා ඊට පස්සෙ තමයි රනිල්ට කතාකරෙ