ජනපති අරලිය ගහ මැදුරෙන් යයි Photos.ඔබතුමා විශි&#3522

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!

    :yes::yes::yes:
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    I Voted for MY3. But I always show my gratitude to you because you ended the war. Farewell MR! :)

    Maybe you can contest again for a future election If you can show and prove us that you are following a correct and a democratic road in meanwhile. :)

    :yes::yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්! :D
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,231
    12,251
    113
    Ohio, USA
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!
    bump
     
    • Haha
    Reactions: Xi Jinping

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ වෙලාවේ ඉතින් ගියේ නැත්නම් පුකට පයින් ගහල එලියට දානවනේ බන්. මහින්ද දේශපාලනේ කාපු එකා, ඌට ඕක තේරෙනවා. මහින්දයාව එලියට ඇදල දාන එක ෆොන්සේකාට වගේ භාර උනා නම් මොකද වෙන්නේ කියල මතක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: Xi Jinping

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රටේ අවශයතව ට කඩේ යන එකක් මම. පක්ෂ වලට කඩේ යන්නේ නෑ උඹ වගේ 😂😂😂😂
    අාාාෙෙනාා පල පොන්න බයියෝ යන්න.කොරේ පිටට මරේ.පෙරළුණ පිට හොඳද තිරිසනෝ🤣
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!
    😂
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එදා ගිහිල්ලා ආයේ ආවේ නැත්නම් තාම කටක් ඇරලා මායින්දා මාතියා කියන්න තිබුණා
     
    • Sad
    Reactions: EdNygma