ජනපති ආර්යාවගේ ඒ කාලේ වැඩ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හහා ඒවා බැලු ගැත්තන්ට අදාල කරනා නෙවෙයි.

    (බලු ගත්තෝ හිතන් ඉන්නේ එහෙම තමයි, රජටයි උගේ පවුලටයි තමයි රාජ්ජය අයිති, එහෙව් එකේ ඔයවගේ සුළු උදව්වක් ඉලුවහම මොකෝ, හරිනම් තමන්යේ යටත් වැසි ඇමතියෙක්ගෙන් උදව් නෙවෙයි නියෝග කරන තිබුනේ. බලන්නකෝ රජයේ බිසවගේ නිහතමනිත්වය )

    සැයු: වැඩවසම ගොත්ත්‍රික යුගයේ බලුගත්තකුගේ අදහසකි

    ලංකාවේ වැඩි හරියක් තාමත් ඉන්නේ වහල් මානසිකත්වයේ බන්. :sorry:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    නෙදකින් ,,, මම හිතුවා බිසවගෙ වෑලක්වත් කියලා,, දුවගෙන ඈවිත් ,open කලා,,මිනිස්සු මුලා කරන්න එපා යකොව්
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    11263151_826723637396591_6262903342483421329_n.jpg
    :rofl::rofl::rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැල්ලි නැතුව පාළුයි..
    බල්ල නැතුව පාළුයි..
    ඒ නිසා මහින්දව අගමැති කරමු :dull: :dull: :dull: :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උතුම් කාන්තවක අපහාස කරන උබ නම් දේශද්‍රෝහියෙක්