ජනපති ආර්යාව ඇස් දන්දෙයි
අන්ධ පුද්ගලයින්ට පෙනීම ලබාදීම සඳහා ඇස් හා පටක දන් දී පිහිට වන ලෙසශ්රී ලංකාවාසී සියලු දෙනාට ජනාධිපති ආර්යා ශිරන්ති රජපක්ෂ මහත්මිය ආරාධනා කරයි.
කොළඹ 05 ශ්රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති ජාතික අක්ෂිදාන දිනයේ සිව්වැනි සමරු උළෙල සඳහා සහභාගී වෙමින් ජනපති ආර්යාව මේ බව කියා සිටියේය.
එසේම සැමට ආදර්ශයක් වෙමින් දෙඇස් දන් දෙන දසලක්ෂ වැනියා වෙමින් ජනපති ආර්යාව එහිදී සිය දෙඇස්දන් දීම පිණිස ගිවිසුමට ද එළඹෙන ලදී.