ජනපති ආර්යාව ඇස් දන්දෙයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජනපති ආර්යාව ඇස් දන්දෙයි

    Shiranthi_rajapaksha-eye.png

    අන්ධ පුද්ගලයින්ට පෙනීම ලබාදීම සඳහා ඇස් හා පටක දන් දී පිහිට වන ලෙසශ්‍රී ලංකාවාසී සියලු දෙනාට ජනාධිපති ආර්යා ශිරන්ති රජපක්ෂ මහත්මිය ආරාධනා කරයි.
    කොළඹ 05 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති ජාතික අක්‍ෂිදාන දිනයේ සිව්වැනි සමරු උළෙල සඳහා සහභාගී වෙමින් ජනපති ආර්යාව මේ බව කියා සිටියේය.
    එසේම සැමට ආදර්ශයක් වෙමින් දෙඇස් දන් දෙන දසලක්ෂ වැනියා වෙමින් ජනපති ආර්යාව එහිදී සිය දෙඇස්දන් දීම පිණිස ගිවිසුමට ද එ‍ළඹෙන ලදී.

    logo.png

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    ෙලාකු පිනක් පුලුවන් අය ගිහින් ෙදන්න.මම නම් හුගක් ගලින් ලියල තිෙයන්ෙන්.
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇත්තටම හොද වැඩක් ....එත් දෙයක් කියන්න කට නලියනවා...ඕකට මට බනියි තොපි ඔක්කම එත් එකයි ඇත්ත....කියලම දානවා...දැන් ලංකවේ මිනිස්සුන්ගේ අවයව විතරි බන් ඉතිඋරුවෙලා තියෙන්නේ...ඒවා ටිකටත් දෙන්න යන්නේ වැඩේ....
     
  • Jul 6, 2012
    10,691
    2,912
    113
    දඩබ්බරයා;14095462 said:
    ඇත්තටම හොද වැඩක් ....එත් දෙයක් කියන්න කට නලියනවා...ඕකට මට බනියි තොපි ඔක්කම එත් එකයි ඇත්ත....කියලම දානවා...දැන් ලංකවේ මිනිස්සුන්ගේ අවයව විතරි බන් ඉතිඋරුවෙලා තියෙන්නේ...ඒවා ටිකටත් දෙන්න යන්නේ වැඩේ....
    :lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දඩබ්බරයා;14095462 said:
    ඇත්තටම හොද වැඩක් ....එත් දෙයක් කියන්න කට නලියනවා...ඕකට මට බනියි තොපි ඔක්කම එත් එකයි ඇත්ත....කියලම දානවා...දැන් ලංකවේ මිනිස්සුන්ගේ අවයව විතරි බන් ඉතිඋරුවෙලා තියෙන්නේ...ඒවා ටිකටත් දෙන්න යන්නේ වැඩේ....

    උබ නම් සිරා මෝඩයෙක් බන්....ඇස් දන් දෙන්න කියන්නේ ඒ යක්කුන්ට උයන් කන්න නෙමෙයි..ඇස් පේන්නැති අසරණ අයට පෙනීම ලබා දෙන්න..ඔය මානසිකත්වය දැම්මම හදා ගනින්.නැත්තම් ඕවා පස්සෙ උබේම නරකට හිටිනවා
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක

    උබ නම් සිරා මෝඩයෙක් බන්....ඇස් දන් දෙන්න කියන්නේ ඒ යක්කුන්ට උයන් කන්න නෙමෙයි..ඇස් පේන්නැති අසරණ අයට පෙනීම ලබා දෙන්න..ඔය මානසිකත්වය දැම්මම හදා ගනින්.නැත්තම් ඕවා පස්සෙ උබේම නරකට හිටිනවා

    හා මන් කිඋවනේ උබල බනිනවා කියල....මන් කිව්වේ නැ ආර්යාව ඇස් යක්කුන්ට කන්න දෙන්න ඉල්ලුව කියලා ....මන් කිව්වේ මගේ හිතට දැනුන දෙයක් රටේ සිද්ද වෙන විදිහට..හරිද.....මන් මොඩය වෙන්න ඇති.....එත් ඉවසන් ඉදපන් කලයක් උබටත් ඇහෙන්න ලැබුනේ නැත්තම් ඔය අපේ අහිංසක මිනිස්සු දැන් දෙන අස් සල්ලි වලට පිටටරට විකුණලා කියල......මචන්..මිනිස්සු දැන් සල්ලි වලට ඕන දෙයක් කරයි ... පව් පින් ලබන අත්මයක් ගැන හිතන්නේ නැ...ආර්යාව හොද හිතින් ඕක පටන් ගත්තනම් ඉතිං යේ ඕක ගැන කතා කරලා වැඩක් න...හැබැයි හොද හිතින් පටන් අරන් තණ්හාව මුල් උනොත් පහු වෙද්දී සොරි තම..එහෙම වෙන්න බැරිද මිනිසුන්ගේ යටි හිත කියවන්න අපට බැ .උබල දන්නවනේ බන් රටට වෙලා තියෙන දේ...ඒවා බලද්දී මේක වෙන්නේ න කියන්න අමාරු නිසි කමෙන්ට් කරේ අර විදිහට.....එක මගේ සිරා මෝඩ කම වෙන්න ඇති AWRORA මගේ......කොහම උනත් අහිංසක ජනතාවට පෙනීම ලබා දෙන්න සේවයක් වෙන විදිහට මේ දේ සිදු කිරීමට ආර්යාවට සියලුම ශක්තිය ලැබේව කියල මන් ප්ර්තනා කරනවා..:no::no::no:
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජනාදිපති ආර්යාවනි, මෙය ඉතාමත්ම ආදර්ශමත් උතුම් සත් ක්‍රියාවක්.