ඔව් අර නකමූරා එහෙම ගෙරි සුද්දෝ කියලා බැනගෙන එන්නේ ඒ උනාට ස එතකොට බ්ෂිල් එහෙම ඇමරිකන් .බල්න්ටකෝ එකෙත් හැටිබයියෝ කියන්නේ අමුතුම ජීවී කොටසක්. කොච්චරවත් ඇමරිකාවට බැනලා බැනලා අන්තිමට ඇමරිකන් සිටිසන් ෂිප් තියන පොරක්වම පත් කරගත්තා උන්ගේ ගාල බලාගන්න![]()

ස සිටිශන් ශිප් අත හැරියට, ස ගේ නෝනා, තාම සිටිශන්. ඉතින් නෝනට ඕන වෙලාවක මහත්තයට සිටිශන් එක අරන් දුන්නැහැකිමොන කෙහෙල් මලකටද ඒක අත අරින්නේ? අනික සිටිෂන් ෂිප් එක අත ඇරියා කියලා කොහෙවත් තියනවද?
කොහොමද ගැම්ම? ගුප්පියොන්ට රිදෙයි දැන්![]()
FBI hari secret service hari set ekak deela image eka hadaganna gaaniyi 3 denekui aran atha wana wana gihama moota niggek part ekak dammoth ratata hari na kiyala baya wela joe bayiyaAdo mokakda bun e security eka?
ලැන්ග්ලි පැත්තේ එහෙම යාවිද