ජනපති ඇමරිකාවේ ගොඩ බසී

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    බයියෝ කියන්නේ අමුතුම ජීවී කොටසක්. කොච්චරවත් ඇමරිකාවට බැනලා බැනලා අන්තිමට ඇමරිකන් සිටිසන් ෂිප් තියන පොරක්වම පත් කරගත්තා උන්ගේ ගාල බලාගන්න :lol:
    ඔව් අර නකමූරා එහෙම ගෙරි සුද්දෝ කියලා බැනගෙන එන්නේ ඒ උනාට ස එතකොට බ්ෂිල් එහෙම ඇමරිකන් .බල්න්ටකෝ එකෙත් හැටි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,381
    113
    කෑගල්ල
    මොකේද්ද ඔකා මාලුවේක්ද ගොඩ බාන්න.

    Imported කිවාහම හෙන ලොකු වෙලා දගලුවානේ. දැන් දගලපු එවුන් රටෙත් නෑ. නොදකින් පොන්න ආන්ඩුව :lol: :lol::lol:
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මොන කෙහෙල් මලකටද ඒක අත අරින්නේ? අනික සිටිෂන් ෂිප් එක අත ඇරියා කියලා කොහෙවත් තියනවද?
    ස සිටිශන් ශිප් අත හැරියට, ස ගේ නෝනා, තාම සිටිශන්. ඉතින් නෝනට ඕන වෙලාවක මහත්තයට සිටිශන් එක අරන් දුන්නැහැකි 😀
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තමන්ගෙ රටේ පුරවැසියෙක් වෙන රටක ජනාධිපති කෙනෙක් වුනාම ඒ මිනිස්සුන්ට තියෙන සතුට නේද