ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මේක තවදුරටත් විහිලුවක් නම් නෙමෙයි. රටේම මිනිස්සු හාමතේ මැරෙනකන්ද මේ වේසිගෙ පුතා කොටු පැන පැන හැංගිමුත්තො කරන්නේ?
     
    • Sad
    Reactions: jeewan tk

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    WFH.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය ලබා නොදෙන්නේ නම්, ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා - කතානායක

    293859491_5699474783446066_8495978941381573077_n.jpg
    කතානායක? හිනස්සන්න එපා බන් :lol: පොන්නයෙක්ට ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද neda @erozan @nicjosh83 :lol: