ජනපති කමෙන්ට්ස් බ්ලොක් කරයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    FB_IMG_1605973466559.jpg
    FB_IMG_1605973701580.jpg


    රටට වැඩක් කරපු නිහඩ මිනිසුන් 🤣🤣🤣.

    FB_IMG_1605973479693.jpg
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඔය Rigid Tyre Factory එක කොහේ තියන එකක් ද බං 🤣🤣🤣
    ඇස් පේන්නේ නැද්ද මෝඩයෝ මේක 3D පොටෝ එකක් කියලා. ඇත්ත එක ඇති කක්කුස්සි විමලයාගේ page එකේ. පොන්නයා උගේ වගේ ඒක දාලා. 🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,598
    72,795
    113
    මාලඹේ
    ඇස් පේන්නේ නැද්ද මෝඩයෝ මේක 3D පොටෝ එකක් කියලා. ඇත්ත එක ඇති කක්කුස්සි විමලයාගේ page එකේ. පොන්නයා උගේ වගේ ඒක දාලා. 🤣🤣🤣
    ඇයි සුදු කොහෙද තියෙන්නේ කියලා ඇහුවාම තරහ යන්නේ 🤩🤩
    වොක්ස්වැගන් තවම හැදුවේ නැද්ද බං 🤦🤦🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    කට්ටිය ඕනෑවට වඩා දගලලා FB Block කරගෙන Internet බිලත් නහුතෙට නග්ගලා තමා නවතින්නේ .
    මෝඩ JVP එකට කොහෙද මොළයක් කියලා එකක් 🤣🤣
    අම්මෝ... මාතියා ශිම්පල් ප්ලෑන් එකක් නේ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඇයි සුදු කොහෙද තියෙන්නේ කියලා ඇහුවාම තරහ යන්නේ 🤩🤩
    වොක්ස්වැගන් තවම හැදුවේ නැද්ද බං 🤦🤦🤣
    රටේ අනාගතය වෙනුවෙන් වැඩක් කරපු මිනිස්සුන්ට හිනාවෙන එවුන් තමා වැඩිහරියක් මේරටෙ ඉන්නේ. මේලේ වැඩක් කරගන්න බැරි රටට වැඩක් ඇති කිසිම දේයක් නොකරපු තමන්ගේ බඩට වැඩක් කරගත්ත හොරු රැලකට කඩෙ යන අවජාතකයො කරන්නේ හැමවේලේම කරන්නේ එක මනුස්සයේකුට හරි රැකියවක් දුන්න රටට වැඩක් කරන මිනිස්සුන්ට හිනාඋන එක.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කට්ටිය ඕනෑවට වඩා දගලලා FB Block කරගෙන Internet බිලත් නහුතෙට නග්ගලා තමා නවතින්නේ .
    මෝඩ JVP එකට කොහෙද මොළයක් කියලා එකක් 🤣🤣
    ඇයි එහෙම කරන්නෙ? රටේ නීතියක් තියෙනවද කොචොක් දැම්මොත් වෙබ් සයිට් තහනම් කරන්න පුලුවන්, ඉන්ටනෙට් බිල් වැඩි කරන්න පුලුවන් කියල.

    නැත්නම් ශෝට කිව්වොත් ඒකයි නීතියද?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජනාධිපත්වරනෙදි සජිත්ට බැනලම සජිත්ගෙ ජේජ් එක්කෙ ටොප් ෆෑන් හම්බුනා. කවදාවත් බ්ලොක් කරලා නෑ
    ස' චා ඒ අතින්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බ්ලොක්කරනව කියන්නෙ බයේ හැන්ගෙනව කියන එකනෙ.. වෙන්න බෑ රනවිරුවෙක් හැන්ගෙන් නෑ වැරදි ප්‍රොෆයිල් එකක් වෙන්නැති ඔය කියන්නෙ😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,598
    72,795
    113
    මාලඹේ
    රටේ අනාගතය වෙනුවෙන් වැඩක් කරපු මිනිස්සුන්ට හිනාවෙන එවුන් තමා වැඩිහරියක් මේරටෙ ඉන්නේ. මේලේ වැඩක් කරගන්න බැරි රටට වැඩක් ඇති කිසිම දේයක් නොකරපු තමන්ගේ බඩට වැඩක් කරගත්ත හොරු රැලකට කඩෙ යන අවජාතකයො කරන්නේ හැමවේලේම කරන්නේ එක මනුස්සයේකුට හරි රැකියවක් දුන්න රටට වැඩක් කරන මිනිස්සුන්ට හිනාඋන එක.
    ඔය එක ෆැක්ටරි ඒකක මුල්ගල තිබ්බට රට දියුණු වෙනවා කියලා හිතන අමු මාළු තොයියෙක්🤣🤣🤣
    ඔය වගේ Factory කියක් මහින්ද ගේ කාලේ Open කරාද එහෙනම් 🤩
    රටේ ඔක්කොම පාරවල් කාපර්ට් කරලා
    පාරවල් හදපු .Highway හදපු. නෙළුම් කුළුණ . පෑලියගොඩ මාළු මාරක්ට් එක .කොට්ටාවේ Transport Hub එක.නොරිචි චෝලේ විදුලි බලාගාරය
    හම්බන්තොට වරාය. Airport එක වගේ 1000 කට වඩා ලොකු Project කරපු මහින්ද හොරා වෙලා එක ටයර් කොම්පැණි එකකට මුල් ගල තියපු වද රනිලය රටට වැඩ කරා ලු . අනේ යකො උබල වගේ වහල්ලු සෙට් එකක්🤣🤣

    උබ වහලා උනාට අනිත් මිනිස්සුන්ට තේරෙනවා වද රණිලය රට කෑවා කියලා . ඒක නිසා තමා UNP එක මිනීමරු JVP එකටත් පරාද උනේ 🤩
    රටට වැඩක් කරපු නිසා තමා තම්බින්ට රට ලියලා දීලා බඩ පුරාවට බෝම්බ කෑවේ ඒකාලේ . ගෑස් පෝලිමේ හිටියේ . තෙල් නැතිව පොලිම් වල හිටියේ . අනේ යකො ඔවා මතක නැහැ දැන් ඉතින් .
    රනිල් වගේ දේශපාලන වශයෙන් පිරිහුණ තවත් නායකයෙක් මේ ලෝකෙම නැහැ. කෙලින්ම කිව්වොත් රනිල් කියන්නේ දේශපාලන අපතයෙක් 🤣🤣
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වැඩේ කැතයි මොනව උනත්. :no::no: බ්ලොක් කරපු හින්ද වරෙල්ල අපි පුතානෝව ජනාදිපති කරල අනුර කුමරුව අගමැති කරවමු. :lol::lol::lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වසරකින් සාර්තකතව අසාර්ථකතාවය මැනිය නොහැක ඉතිරි 4ත් බලමු. :yes:
     
    • Dislike
    Reactions: TechnWeb

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    :ROFLMAO: :ROFLMAO: බයියොන්ගෙ දෙයියෝ...කෝප වෙලා සමාජ මධ්‍ය මඩ ගහනවා කියලා....69 සමහරක් තාම හිතන් ඉන්නෙ මුන් රට බේරගන්න ආව දියසෙන් කුමාරයා කියලා:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :ROFLMAO: :ROFLMAO: බයියොන්ගෙ දෙයියෝ...කෝප වෙලා සමාජ මධ්‍ය මඩ ගහනවා කියලා....69 සමහරක් තාම හිතන් ඉන්නෙ මුන් රට බේරගන්න ආව දියසෙන් කුමාරයා කියලා:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මේකයි ඵක ඵක පොන්නයො ඵකම දේ ගැන රචනා ලියනකොට කාට වුනත් තද වෙනව..උඹ කැමතිද උඹේ ෆොටෝ ඵකකට කවුරුහරි දිගින් දිගටම නෙගෙටිව් කොමන්ට්ස් දානවනම්..මම ගෝඨ ට දැන් කැමති නෑ.ඵහෙම කියල ඵක ඵක කුණුහරුප දදා උෟට බනින්නේ නෑ..බැන්නයි කියල අැති වැඩක් නැහැනේ FB ඵකේ පොරක් වෙන්න නම් පුළුවන්..
     
    • Like
    • Dislike
    Reactions: erozan and TechnWeb

    Similar threads