ජනපති ජයග්‍රහණය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනපති ජයග්‍රහණය

    කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගයේ ගෝඨාභය රාජපක්ෂ ජනපති ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පතමින් පාර හරහා ඉදිකර තිබූ විශාල තොරණක් ජනාධිපති නියෝගයක් මත ඉවත් කර තිබෙන බව වාර්තා වේ. පසුගියදා ඉන්දීය සංචාරයට ගමන් කිරීමේදී හා පසුව පැමිණීමේදී ජනපතිවරයා මෙය දැකගැනීමෙන් පසු ඉවත් කරන්නට උපදෙස් දී තිබේ.
    ජනපතිවරණ සමයේ සිට පෝස්ටර් කටවුට් ප්‍රචාරණ ගෝඨාභය රාජපක්ෂ විසින් හෙළැදැක තිබූ අතර ඒ බව දැනදැනත් මෙවැනි තොරණක් ඉදිකරන්නට කල්පණා කර තිබූ බස්නාහිර පළාත් සභාව ගැන ජනපතිවරයා සිය අප්‍රසාදය පළ කර ඇති බවද දැනගන්නට ලැබේ.



    gExHOJt.jpg



    kQm6Cru.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,239
    18,907
    113
    අදාල නෑනේ
    කිසිම කොන්දේසියක් නැතුව ඩොලර් මිලියන 450ක් අරන් එනව කියන්නෙ ඉතින් සෙල්ලම් වැඩක් නෙවෙයි. :yes:

    UNP / JVP කුක්කන්ට රිදෙයි ගොඩක් :lol:



     
    • Like
    Reactions: ara88