ජනපති තීරණයට එරෙහිව පූජිත් නඩු මගට

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,230
    20,868
    113
    හස්තිශෛලපුර
    ජනපති තීරණයට එරෙහිව පූජිත් නඩු මගට

    "සාධාරණ හේතුවක් ‌නොදන්වා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට විරුද්ධව අනිවර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
    පූජිත් ජයසුන්දර මහතා මේවනවිට ඒ සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස්
    ලබාගනිමින් සිටින බවත්, ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේනඩු පැවරීමට සුදානම්ව සිටින බවත් වාර්තා වේ.
    අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේවනවිටත් පොලිස්පති නිල නිවසේ රැඳී සිටින බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු ඔහු පොලිස්පති නිල නිවසේ රැඳී සිටීමට අදහස් කරගෙන සිටින බවත් අදාළ ආරංචිමාර්ග සඳහන් කරයි.

    කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව පොලිස්පතිවරයා මෙලෙස නඩු පැවරීමට තීරණය කර ඇත්තේ එයින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව සඳහන් කරමිනි.

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස්පතිවරයකු ඉවත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය නොකර,පොලිස්පතිවරයා ඉවත්කිරීමට කටයුතු කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සඳහන් කිරීමට ජයසුන්දර මහතා අදහස් කර ඇති බවටද වාර්තාවේ.
    එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පොලිස්පතිවරයා ලෙස සිදු කළ කාර්ය භාරය පිළිබඳව යමෙකුට ප්‍රශ්නයක් පවතිනවා නම් ඒ පිළිබඳව අදාළ නිල තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමේ සූදානමකින්ද පූජිත් ජයසුන්දර මහතා පසුවන බවද දැනගන්නට තිබේ.
    මේ අතර, අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට ද 'අද' පුවත්පතට වර්තා වාර්තාවෙයි.මේ වන විටත් ඔහු වෙනුවෙන් යොදවා තිබූ යතුරුපැදි ආරකෂකයන් ඉවත්කර ඇති බවද වාර්තා වේ.
    එමෙන්ම පූජිත් ජයසුන්දර මහතාට ලබාදී තිබූ සහායක පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද ඉවත් කර ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ."

    Source: gossiplankanews

    මම නම් කියන්නේ පූජිතයි මයිත්‍රීපාල පොන්සියයි දෙන්නම අයින් වෙන්න ඕනේ.. එත් පූජිතයා මේ කරන වැඩන් රටට් තමයි පාඩුව..

    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,230
    20,868
    113
    හස්තිශෛලපුර
    මේක අනිවාර්යයෙන්ම පොනිලාගේ ප්ලෑනක්.. ඌව ඔක්තෝබර් අයින් කලාම උන දේම කරන්න මේ ප්ලෑන් එක..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක අනිවාර්යයෙන්ම පොනිලාගේ ප්ලෑනක්.. ඌව ඔක්තෝබර් අයින් කලාම උන දේම කරන්න මේ ප්ලෑන් එක..

    oyatath ponilwa epa wela neda? :(

    oyai sadun buwai kamathi na kiyanne rate kawuruth dan ponilta kamathi nathuwa athi...:(
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Ow bn mun me vave deval valata tamayi
    Usavi gihilla oya vage neethi upades boyanne
    Minissunge arakshavata munta nahane ochchara kakkumak
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක අනිවාර්යයෙන්ම පොනිලාගේ ප්ලෑනක්.. ඌව ඔක්තෝබර් අයින් කලාම උන දේම කරන්න මේ ප්ලෑන් එක..

    මොකද ලොක්ක පොනිල්ගේ payment එක පරක්කුද ? ඉවසල ඉඳපන් ...එමනුස්සයට මේ දවස් වල වැඩ වැඩියි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මොන ජෝක්ස්ද බං මේ‍..අනේ අපොයි අපි කරගත්ත දෙයක් මුන්ට ජන්දේ දීලා.:(.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,230
    20,868
    113
    හස්තිශෛලපුර
    Ow bn mun me vave deval valata tamayi
    Usavi gihilla oya vage neethi upades boyanne
    Minissunge arakshavata munta nahane ochchara kakkumak

    + සේරම අමු සක්කිලි බන්.. තමන්ගේ දේ විතරයි.. උන්ගේ ළමයි පිට රටවල.. මෙහේ උන්ට ඉස්කෝල යන්නලු..

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොනව උනත් සාධරණ පරීක්ෂණයක් වෙන්න ඕන, මෙතන තියෙන්නෙ කොලේ වහල ගැහිල්ලක්. ගමය නාගනී වගේ. හැබැයි CJ පොරට ඕන එකෙක් දාගත්ත එක වාසියකට හිටීවි මේ වෙලාවෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,230
    20,868
    113
    හස්තිශෛලපුර
    මොකද ලොක්ක පොනිල්ගේ payment එක පරක්කුද ? ඉවසල ඉඳපන් ...එමනුස්සයට මේ දවස් වල වැඩ වැඩියි

    ඒක එහෙම නෙමෙයි නේද ? ඔයා ponila කියල දැක්ක ගමන් ponila පස්සේ එලෙව්වා..අනිත් කතාගන අවබෝදයක් නැහැ...

    උඹලට මෙචචර දෙයක් වෙලත් එදයි අදායි කියල වෙනසක් තියනවද ? නැහැ...අද කරන්නෙත් ඒ දේමයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹත් හීන් නුලෙන් ගේම දෙන්නේ නේ ?

    මෙන්න උඹේ කතා

    1. මම නම් කියන්නේ පූජිතයි මයිත්‍රීපාල පොන්සියයි දෙන්නම අයින් වෙන්න ඕනේ.. එත් පූජිතයා මේ කරන වැඩන් රටට් තමයි පාඩුව..

    2.මේක අනිවාර්යයෙන්ම පොනිලාගේ ප්ලෑනක්.. ඌව ඔක්තෝබර් අයින් කලාම උන දේම කරන්න මේ ප්ලෑන් එක..

    දැන් මයිත්‍රීපාල පොන්සිය ඉල්ලා අස් උනාම හිස්වෙන ජනාධිපති පුටුව කාටද ? එතකොට පොනිල්ට ඔක්තෝබර් අයින් වෙන්න දෙයක් නැහැනේ? .... මට හිතෙන්නේ උඹට මේ මාසේ double ගෙවල වගේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උයා කව්ද? හිත රිදුනද :(:(:(;)

    උඹත් හීන් නුලෙන් ගේම දෙන්නේ නේ ?

    මෙන්න උඹේ කතා

    1. මම නම් කියන්නේ පූජිතයි මයිත්‍රීපාල පොන්සියයි දෙන්නම අයින් වෙන්න ඕනේ.. එත් පූජිතයා මේ කරන වැඩන් රටට් තමයි පාඩුව..

    2.මේක අනිවාර්යයෙන්ම පොනිලාගේ ප්ලෑනක්.. ඌව ඔක්තෝබර් අයින් කලාම උන දේම කරන්න මේ ප්ලෑන් එක..

    දැන් මයිත්‍රීපාල පොන්සිය ඉල්ලා අස් උනාම හිස්වෙන ජනාධිපති පුටුව කාටද ? එතකොට පොනිල්ට ඔක්තෝබර් අයින් වෙන්න දෙයක් නැහැනේ? .... මට හිතෙන්නේ උඹට මේ මාසේ double ගෙවල වගේ

    :shocked::yes:දැන් නම් මටත් හිතෙනවා මේක දාපු ඵකා අමු UNP කාරයෙක් කියලා.මූ හීන් නූලෙන් වැඩ කරාට ඒක හරියට කරන්න දන්නේ නැහැ...:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු කොහොමද බන් තමන්ව බෙට්ටක් තරම් වත් ගණන් ගන්නේ නැති කොහෙවත් ඉන්නේ පොලිටික්කන්ට කඩේ යන්නේ?:eek:

    මට නම් තේරෙන්නේ නෑ ...
     
    ජනපති තීරණයට එරෙහිව... 05-07-2019 10:04 AM ponna wahala...

    හරි හරි බන් රෙප් කපන්න දෙයක් නෑ..කපනවනම් නම දාල කපපන්..ඔන්න මම ගියා
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජනපති තීරණයට එරෙහිව... 05-07-2019 10:04 AM ponna wahala...

    හරි හරි බන් රෙප් කපන්න දෙයක් නෑ..කපනවනම් නම දාල කපපන්..ඔන්න මම ගියා

    Mama rep kapuwe na. Onna ubatA rep dila athi
     
    • Like
    Reactions: nicjosh83