ජනපති.දියණිය

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ජනපති දියණියට අධි ඉල්ලූමක්..
    අත ඉඹින්නට.. අත අල්ලන්ට ජනතාව පොරකති.

    උබල ගියෙ නැද්ද.....

    t7U3zOZ.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,603
    113
    Nowhere
    මාත් ගියා. කරවල සුවදක් ආවා. සබන් දාලා අත හෝදලා නෑ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,603
    113
    Nowhere
    හදයා;22829348 said:
    ගද ඇති.....

    වෙන්ඩ බෑ....රජ සැපනෙ.


    එහෙනං අනිත් අත වෙන්න ඇති ඉබින්න ඇත්තේ. ලොකු මිනිස්සුනේ. කොළ කෑල්ලකින් පිහිදනවා ඇත්තේ:oo:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අත ලකුණට චන්දේ දැම්මෝත් දිව දාන්න දෙනවාලු
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අත ඉඹින්න දුන්නට මේකේ එවුන් යන්නේ නැහැ
    වෙන මොකක්හරි ඉඹින්න දුන්නොත් මිසක්....