ජනපති දිවයිනට පැමිණෙයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනපති දිවයිනට පැමිණෙයි

    අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීම සදහා චීන සංචාරයකට එක්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16) දින අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

    මෙම පිරිස අද දින අලුයම 5.15 ට චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.


    f4db67ec2dbaadd122c4c0b528856935_XL.jpg