ජනපති දිව්රුම්දීමේ උත්සවය

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ජනපති දිව්රුම්දීමේ උත්සවය

ජනපති දිව්රුම්දීමේ උත්සව වියදම රුපියල් 6000යි!
රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි....
අද(09) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.
එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි.


10906008_776185205796686_2245865435353332987_n.jpg


Source: LNW
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    10914765_10152550334271960_2693429467711860081_o.jpg


    As said... its happening.. this occation costs only Rs.6000/-... its nice.. If the former one did this.. it costs at least Rs. 500 lacks...Hats off.

    මේවාටද බං පදවි ප්‍රාප්ත කියන්නේ ?

    10906008_776185205796686_2245865435353332987_n.jpg
     

    rom723

    Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    ඇත්තටම සතුටක් දැනුනා. සරළ චාම් උත්සවයක්.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හොද ආරම්බයක් :)
    හිටපු ජනපති openning ceremony වලටත් ජනතා මුදල් කෝටි ගණන් වියදම් කරපු හැටි අපි දැක්කනේ
    බලමු ඉස්සරහට
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Good Start Mr. Maithreepala!!! This is what we've been waiting for. Hope you will do the rest :)

    We want a society where people can call the president with the Mr. Title. Not the King!!!!! Hope you will make that difference too.