ජෙප්පො ආවොත් නම් ඒ විදිය වෙන්න තිබුනා.. සජියත් ඊට දෙවනි නෑ.නිවරදි විග්‍රහයක්
ජෙප්පො ආවනම් තාම තුන්ඩුවට පොලිමේ අපි.
ජෙප්පො ආවොත් නම් ඒ විදිය වෙන්න තිබුනා.. සජියත් ඊට දෙවනි නෑ.නිවරදි විග්‍රහයක්
ජෙප්පො ආවනම් තාම තුන්ඩුවට පොලිමේ අපි.
මෙයාට ඡන් දේ දෙන්න නෙමෙයි කියන්නේ
ඒත් මෙයා කිසි දෙයක් නොකරා කියන්නබෑ. හැමෝම කයිවාරු ගැහුවා විතරයි. මෙයා නොහිටින්න අපිට ණය ප්‍රතිව්‍යහගත කරගන්න අදටත් බැරි වෙනවා. ජෙප්පේ ඒ වෙලේවේ බලේට ආවා නම් අපිටත් ග්‍රීසියේ වගේ තියන සම්පත් ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරගෙන පෝලිම්වල ගිහින් හාල් සීනීපවා ගන්නයුගයක් උදාවෙන්න ඉඩ තිබුනා. ඒත් රනිල් හැම පැත්තම බැලන්ස් කරලා ගහපු ගේම මාරයි. කයිවාරු ගහන්න හැමෝටම පුලුවන්. ඒත් කරන්න ලේසි නෑ. දැන් හැමතැනම කිසි පෝලිම නෑ, ටුවරිසම් හොදට තියනවා. දැන් ඉතින් උබලා මට බනියි රනිල්ව සුද්ද කරන්න හදනවා කියලා. මට මූව පේන්න බෑ. ඒත් හොද වැඩක් කරොත් අපි අගේ කරන්න ඕනි. නිකමට හිතපන් උබ ලෝන් එකක් ගහලා ගෙයක් හදාගෙන යනකොට උබේ රස්සාව නැති වෙනවා. එතකොට උබට ණYඅ ගෙවන්න බෑනේ. එතකොට උබ ලෝන් ඇරියස් වෙලා, ඇපේට තියපුවා සින්න වෙන්න දෙනවද? එහෙම නැත්නම් බැංකුව එක්ක කතා කරලා කල් දික් කරගන්නවද, වෙනත් ක්‍රමයක් හදාගන්නවද කියලා අවංකව හිතපන්කෝ. රස්සවා නැති උන ගමන් ගෙවල් හැදිල්ල පැත්තක දාලා මූලික අවශ්‍යතා ටික කෑම, බෙහෙත් වගේ ඒවා හොයාගන්න ක්‍රම හදාගන්න ඕනි. මේවගේ ප්‍රශ්නෙක ඉද්දි ලෝන් ගෙවන්න බැඑනේ. හිර වෙනවනේ. කොහොම හරි කල් ඉල්ලගෙන ජොබක් හොයාගෙන පවුලත් බැලන්ස් කරගෙන, ඊට පස්සේ ණය ගෙවන්න පටන් ගන්න එකනේ බන් කරන්න තියන හොදම ක්‍රමය. වහ බොන එකවත්, දේපල සින්න වෙන්න දීලාබලා ඉන්න එකවත් නෙමෙයිනේ කරන්න ඕනි. රනිලුත් කරේ මේක. ණය ගෙවන්න බැරි නිසා කල් ඉල්ලගෙන රටේ ආර්ථිකය යම් මට්ටමකට ගොඩ දැම්මා. ඒක කාටවත් නෑ කියන්න බෑ. මේ වීදියට ගිහින් යම් කාලෙකදි ණය ටික ටීක ගෙනව්ව පටන් ගන්නත් පුලුවන්. මේ රට ගොඩ යන්නෙ නෑ, අපිත කවුරුත් ණය දෙන්නෙ නෑ කිය කිය අඩ අඩ හිටීය නම් අදටත් උබලා අපි හැමෝම තෙල් , ගෑස් විතරක් නෙමෙයි, හාල් කිරි පිටී පෝලිම්වලත් ඉන්න තිබුනා.
ප්‍රශ්න තිබ්බ කාලයක් නෙවෙයි තමයි. කවුද ප්‍රශ්න දැම්මෙ පොන්නයෝ අපිද එක එකාට පුක දෙන කසඩයා.මොන මෝඩ හුත්තෙක්ද මේ.දාපන් බලන්න ගෝටා ගේ ආන්ඩුව රනිල් බාර ගද්දි තිබ්බ ගාන.2020 කියන්නේ ප්‍රශ්න තිබ්බ කාලයක් නෙමේ ඕයි.
දානවනම් ගෝටා අයින් උන කාලේ ගාන දාපන් 2020 ඒවා දාලා ගොන් ආතල් දෙන්නේ නැතුව.ප්‍රශ්න තිබ්බ කාලයක් නෙවෙයි තමයි. කවුද ප්‍රශ්න දැම්මෙ පොන්නයෝ අපිද එක එකාට පුක දෙන කසඩයා.
ගෝටයි දෙන්නම එකයි තමයි එක එක වේසිගෙ පුතාලට පුක දෙන්න පුරුදුවෙන්න එපා. ටිකක් ලොකුවෙලා වරෙන් තව කල් යනකොට මොලේ පෑදෙයි අපිටත් ඔය වයසට ඔහොම තමයි.දානවනම් ගෝටා අයින් උන කාලේ ගාන දාපන් 2020 ඒවා දාලා ගොන් ආතල් දෙන්නේ නැතුව.
මයිනගෙ රූකඩේ..ලංකාවේ නෙමේද ඉදියේ පොන්න බයියෝ.2022 sri lanka economy crisis කියලා ගහලා බලපන් මතක නැත්නම් ගොබ්බයා
.
සජිය යනු උපන් ගෙයි මෝඩයෙක් , රනිල් ඕක දන්න නිසා තමයි පක්ශේ ඌට නොදුන්නේ , දැන් පේනවනේ උගේ හැකියාවජෙප්පො ආවොත් නම් ඒ විදිය වෙන්න තිබුනා.. සජියත් ඊට දෙවනි නෑ.
සජිය යනු උපන් ගෙයි මෝඩයෙක් , රනිල් ඕක දන්න නිසා තමයි පක්ශේ ඌට නොදුන්නේ , දැන් පේනවනේ උගේ හැකියාව![]()
මේ ගානට හරි තිබ්බ රටක් තමයි කට්ටිය රට ගොඩ දාන්න කියලා ගොටාබය කියලා එකෙක්ව උස්සන් ආවේ.
පල්ලිය කාටද මේ සැරේ සපෝර්ට් කරන්නේ බන්.මේ ගානට හරි තිබ්බ රටක් තමයි කට්ටිය රට ගොඩ දාන්න කියලා ගොටාබය කියලා එකෙක්ව උස්සන් ආවේ.
පිට රට ඉදන් චන්දෙ දාන්න ආවේ. රට ගොඩ දාන්න මාර චුන් එකක් තිබ්බේ.
දැනුත් ඒ චූන් එක වගේ එකක් පෙන්න තියනව.. අනේ මන්ද ඉතින් .. ලංකාවේ උන් ඔය රට ගොඩ දාගන්න හෙන උනන්දුවෙන් එකතුවෙන චුන එක හෙනම භයානකයි.. මතකනේ චිත්‍ර අදාල, බෝඩ් වෙනස් කරල, පුරන් කුබුරු අස්වද්දල චුන් වෙච්ච උන්. .![]()
පල්ලිය කාටද මේ සැරේ සපෝර්ට් කරන්නේ බන්.