ජනපති පාසල්වල ආගමික වැඩසටහන්වලට එක් වෙයි
රටේ අනාගතය බාරගන්න ඉන්න දරු පරපුර අද සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ආගමික වැඩසටහන්වල නිරත වෙලා ඉන්නකොට අපේ අති ගරු ජනාධිපති තුමා ඒවාට අද එක් වුනා. ඇත්තටම මේක හරිම ලෙන්ගතුයි සෙනෙහෙබරයි එතුමාණන් අපිට ආදරණිය පියෙක් වගේ සෙනහසින් රටේ දරු පරපුර එක්ක පාසල් වලට ගිහින් ඒ කටයුතු වලට සම්මාදන් වෙලා තියෙනවා.
මෙතරම් නිහතමානි දරුවන්ට ලෙන්ගතු ආදරණිය නායකයෙක් වෙන මොන රටේවත් නැතුව ඇති. ඉදලත් නැතුව ඇති.