ජනපති පාසල්වල ආගමික වැඩසටහන්වලට එක් වෙයි

Oct 27, 2010
1,996
200
0
Colombo 7

රටේ අනාගතය බාරගන්න ඉන්න දරු පරපුර අද සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ආගමික වැඩසටහන්වල නිරත වෙලා ඉන්නකොට අපේ අති ගරු ජනාධිපති තුමා ඒවාට අද එක් වුනා. ඇත්තටම මේක හරිම ලෙන්ගතුයි සෙනෙහෙබරයි එතුමාණන් අපිට ආදරණිය පියෙක් වගේ සෙනහසින් රටේ දරු පරපුර එක්ක පාසල් වලට ගිහින් ඒ කටයුතු වලට සම්මාදන් වෙලා තියෙනවා.
HE_vesak_ANANDA_SCHOOL.jpg

HE_vesak_VISAKA_SCHOOL_dana.jpg

HE_vesak_NALANDA_SCHOOL.jpg

HE_vesak__-NALANDA_SCHOOL.jpg

මෙතරම් නිහතමානි දරුවන්ට ලෙන්ගතු ආදරණිය නායකයෙක් වෙන මොන රටේවත් නැතුව ඇති. ඉදලත් නැතුව ඇති.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
HE_vesak_VISAKA_SCHOOL.jpg

කොච්චර කාර්යබහුල උනත් ජනාධිපතිතුමා රටේ දරු පරපුර අමතක කරන්නේ නැහැ.
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    රටේ අනාගතය බාරගන්න ඉන්න දරු පරපුර අද සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ආගමික වැඩසටහන්වල නිරත වෙලා ඉන්නකොට අපේ අති ගරු ජනාධිපති තුමා ඒවාට අද එක් වුනා. ඇත්තටම මේක හරිම ලෙන්ගතුයි සෙනෙහෙබරයි එතුමාණන් අපිට ආදරණිය පියෙක් වගේ සෙනහසින් රටේ දරු පරපුර එක්ක පාසල් වලට ගිහින් ඒ කටයුතු වලට සම්මාදන් වෙලා තියෙනවා.
    HE_vesak_ANANDA_SCHOOL.jpg

    HE_vesak_VISAKA_SCHOOL_dana.jpg

    HE_vesak_NALANDA_SCHOOL.jpg

    HE_vesak__-NALANDA_SCHOOL.jpg

    මෙතරම් නිහතමානි දරුවන්ට ලෙන්ගතු ආදරණිය නායකයෙක් වෙන මොන රටේවත් නැතුව ඇති. ඉදලත් නැතුව ඇති.

    maara kade yaamak thamai meeka :lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    maara kade yaamak thamai meeka :lol::lol::lol:

    වෙසක් උත්සවය වගේ එකකට මේවගේ පහත් කතා කියන්න එපා :no:
    උබට මේවා කඩ වගේද පෙන්නේ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද :growl::growl::frown:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    වෙසක් උත්සවය වගේ එකකට මේවගේ පහත් කතා කියන්න එපා :no:
    උබට මේවා කඩ වගේද පෙන්නේ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද :growl::growl::frown:

    mama kiwwe uba mahindayata kade yana eka gana